වෙන රටකට migrate වෙන එකේ වාසි අවාසි මොනවද?

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    1. මට දැන් වයස 26. මුල ඉදන් degree එකක් කරලා ඉවර වෙලා masters කරන්න වෙන රටකට ගිහින් settle වෙන්න හිතෙනවා වෙලාවකට. Work experience නම් ලොකුවට නෑ freelancing තමයි කරන්නෙ. Degree එකක් නම් කරන්න ලොකු ආසාවක් තියෙනවා ඒක නිසා ඒක කොහොමත් කරනවා. එතකොට work experience නැති නිසාත්, degree එක කරලා ඉවර වෙද්දි 30 වගේ වෙන නිසාත් වෙන රටකට යන එකේ possibility කොහොමද? යන්න ගොඩක් අමාරු වෙයිද?

    2. රට යන්න ආසාව තිබුනට අම්මා තාත්තව මෙහෙ තනි කරන්නත් බෑ. යනවා නම් ගිහින් එයාලව පස්සෙ කාලෙක හරි එයාලව එහෙට ගන්න පුලුවන්ද? අනික වෙන රටවල් වල ටැක්ස් එක ගොඩක් වැඩී නේද ලංකාවත් එක්ක බලද්දි? මෙහෙ මොනා වුනත් හොදට කාලා ඇදලා ඉන්න පුලුවන් සාමාන්‍ය ගානකට හම්බකරොත්. වෙන රටකට ගියොත් බිස්නස් එකක් කරලා සල්ලි හෙව්වත් ඒකෙන් 20% - 30% ටැක්ස් ගෙවන්න වෙනවා. හැබැයි ඉස්සරහට ලංකාවෙ ඉන්න ආසවකුත් නෑ:(

    තව මොනාද මේවගෙ තියෙන වාසි අවාසි
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    වෙන රටකට යන එකේ අවාසි නම් සාපේක්ශව බැලුවට පස්සෙ නැතිම තරන් බන් මේ රට දැන් වැටිල තියන තත්වෙ එක්ක බැලුවට පස්සෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    රට පනිනව නම් කියන්න තියෙන්නෙ පැන්න නම් පැන්න විදිහට ඉඳපල්ලා ආයෙ චන්දෙ කාලෙට බෝඩ් එල්ලන් එන්න එපා යුතුකම් ඉශ්ට කරන්න ආවා කියල. එක එක හාල්පාරුවන්ට චන්දෙ දාලා උඹල ආයෙ රට යයි අපි එපැයි බොලාගෙ කරුමත් එක්ක මේකෙ ඉඳගෙන ගෙවන්න.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    yana eka thama hondama ubata mehe set wenne nathnam me yana widiyata

    ammala, thathala ganna kathaa nam godak welawata kiuwata karanna wenne naa yana ungen godak ayata. ahala balapanko, Canada -20C walata ammala thathala aragena inna un innawada kiyala

    oya seethala paluwa ekka a minussunta oya ratawal wala thani kama danenaw bung, danna ekake wath na ekka katha karanna, ona widiyakata Pansalata wath yanna baa

    kohomath ube generation ekata katta thama. ube lamaiyi idan thama aniwa hondata inna puluwan

    PR options hondatama hoyala yanna, ohee yanna epa Ara Australia student yanawa wagee

    matath yanna wenne naa ammala nisaa, nathnam math aniwa gihilla ada wenakota

    kohomath 55 pannama oya godak seethala ratawala inna aya aiyth lankwata enawa bung. inna amarui
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    ඉස්සෙල්ලාම කේන්දරය බලපං විදේශ ගත වීමේ යෝග තියනවද කියලා 😎
    මට තියෙනව. එහෙම තිබ්බයි කියල මම තාම රට ගියෙ නෑනෙ. ගේ ඉස්සරහට ප්ලේන් එක ඇවිල්ල නවත්තල හෝන් ගහල එක්කගෙන යන්නෙ නෑනෙ. 😌
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මෙහෙ මොනා වුනත් හොදට කාලා ඇදලා ඉන්න පුලුවන් සාමාන්‍ය ගානකට හම්බකරොත්
    පිස්සුද බං. එන්න එන්නම අමාරු වෙනව මෙහෙ ඉන්න. බලපන්කො බඩු වල ගණන් වැඩිවෙන විදිහම
     
    • Like
    Reactions: Ryan08

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,134
    113
    adala nene
    මට තියෙනව. එහෙම තිබ්බයි කියල මම තාම රට ගියෙ නෑනෙ. ගේ ඉස්සරහට ප්ලේන් එක ඇවිල්ල නවත්තල හෝන් ගහල එක්කගෙන යන්නෙ නෑනෙ. 😌
    එහගෙදර නංගි උබව කුදලන් යයිද දන්නෑ
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,863
    2,175
    113
    Galle
    උබ ඉන්නෙ sure නැති seen එකක. රට ගිහින් කට්ටක් කාලා ගොඩ යන්න පුලුවන් කියලා හිතෙනවනම් පලයන්. මේ කාලේ ලොකේ කොහෙත් අමාරුයි.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,354
    13,252
    113
    33
    ෆින්ලන්ඩ්
    මට තියෙනව. එහෙම තිබ්බයි කියල මම තාම රට ගියෙ නෑනෙ. ගේ ඉස්සරහට ප්ලේන් එක ඇවිල්ල නවත්තල හෝන් ගහල එක්කගෙන යන්නෙ නෑනෙ. 😌
    Plane එක උඹේ ගෙවල් පාරේ එන්න ඉඩ මදි ඇති. උබලගේ පාරට දාන්න හදලා, ඉඩ මදි නිසා අනන්ත වත් හැරිලා යන්න ඇති.

    ඇවිල්ල හොන් ගහ්ලත් ඇහැරුනේ නැද්ද දන්නේ නෑ නේ..

    උබල ගේ ගෙදෙට්ට ඇවිත් ඉද්දී , උබ එහා ගෙදර නංගි එක්ක ටෝක් කර කර ඉදිය නිසා නූලෙන් මිස් වෙනත් ඇති
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    වෙන රටකට යන එකේ අවාසි නම් සාපේක්ශව බැලුවට පස්සෙ නැතිම තරන් බන් මේ රට දැන් වැටිල තියන තත්වෙ එක්ක බැලුවට පස්සෙ
    ඒක නම් ඇත්ත තමයි. ඉස්සරහට තව අමාරු වෙනවා
    රට පනිනව නම් කියන්න තියෙන්නෙ පැන්න නම් පැන්න විදිහට ඉඳපල්ලා ආයෙ චන්දෙ කාලෙට බෝඩ් එල්ලන් එන්න එපා යුතුකම් ඉශ්ට කරන්න ආවා කියල. එක එක හාල්පාරුවන්ට චන්දෙ දාලා උඹල ආයෙ රට යයි අපි එපැයි බොලාගෙ කරුමත් එක්ක මේකෙ ඉඳගෙන ගෙවන්න.
    ඉතින් උඹත් පලයන්කො:cautious:
    ස්කිල් මයිග්‍රේශන් කරන ඒජන්ට් කෙනෙක් එක්ක කතා කරල බලන්න
    උන් දෙයි ඔයාට පොසිබල් ඔප්ශන් ටිකක්
    බලන්නම් මචන්
    yana eka thama hondama ubata mehe set wenne nathnam me yana widiyata

    ammala, thathala ganna kathaa nam godak welawata kiuwata karanna wenne naa yana ungen godak ayata. ahala balapanko, Canada -20C walata ammala thathala aragena inna un innawada kiyala

    oya seethala paluwa ekka a minussunta oya ratawal wala thani kama danenaw bung, danna ekake wath na ekka katha karanna, ona widiyakata Pansalata wath yanna baa

    kohomath ube generation ekata katta thama. ube lamaiyi idan thama aniwa hondata inna puluwan

    PR options hondatama hoyala yanna, ohee yanna epa Ara Australia student yanawa wagee

    matath yanna wenne naa ammala nisaa, nathnam math aniwa gihilla ada wenakota

    kohomath 55 pannama oya godak seethala ratawala inna aya aiyth lankwata enawa bung. inna amarui
    උඹ කියන කතාව නම් ඇත්ත. අම්මාට කොහොමත් පන්සල් යන්න ඕනෙ බණ භාවනා කරගෙන ඉන්න ඕනෙ. වෙන රටක තනි වුනොත් ඒක ලොකුවටම දැනෙයි. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ මෙහෙ තනි කරලා යන්නත් බෑනෙ😕
    Endless loop.I know what gonna happen.You gonna post threads till you die without being able to make a decision.
    🤭🤭🤭
    උබ ඉන්නෙ sure නැති seen එකක. රට ගිහින් කට්ටක් කාලා ගොඩ යන්න පුලුවන් කියලා හිතෙනවනම් පලයන්. මේ කාලේ ලොකේ කොහෙත් අමාරුයි.
    Sure nathi seen ekak thiyenawa machan. Katta kana eka nemei prashne. Amma thaththa dala yana eka. Egollo wayasata yaddi lamai widihata api laga inna epai. Anith paththen baluwama mage future eka ganath hithanna one.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    ඒක නම් ඇත්ත තමයි. ඉස්සරහට තව අමාරු වෙනවා

    ඉතින් උඹත් පලයන්කො:cautious:

    බලන්නම් මචන්

    උඹ කියන කතාව නම් ඇත්ත. අම්මාට කොහොමත් පන්සල් යන්න ඕනෙ බණ භාවනා කරගෙන ඉන්න ඕනෙ. වෙන රටක තනි වුනොත් ඒක ලොකුවටම දැනෙයි. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ මෙහෙ තනි කරලා යන්නත් බෑනෙ😕

    🤭🤭🤭

    Sure nathi seen ekak thiyenawa machan. Katta kana eka nemei prashne. Amma thaththa dala yana eka. Egollo wayasata yaddi lamai widihata api laga inna epai. Anith paththen baluwama mage future eka ganath hithanna one.
    dekak be.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    mata anytime visa dennam kiwwa US enawanam... company eken...
    eth mama pawule aya dala yanne na... wedak na ban eeta wada sepai mun ekka wealak kaala innawa
    anika mama plane wala yanna guu bayai
     
    • Like
    Reactions: Gemba98 and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    Ochchara ahanna deyak na. Ubama list karapanko wasi awasi mulin. Kawuruwath kiyana nisa yanna epa. Ubama balapan facts aragena.

    Pahu wenna pahu wenna chance aduwenawa kiyana ekath mataka tiyagena karana deyak ikmanata karapan. PR ekak dagatthoth nam yanne nathuwa lankawe idan kalpana karala balanna puluwan kalayak.

    mata anytime visa dennam kiwwa US enawanam... company eken...
    eth mama pawule aya dala yanne na... wedak na ban eeta wada sepai mun ekka wealak kaala innawa
    anika mama plane wala yanna guu bayai

    Mona visa da machan?

    Permanent residency da?
    ------ Post added on Aug 21, 2021 at 3:42 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්සෙල්ලාම කේන්දරය බලපං විදේශ ගත වීමේ යෝග තියනවද කියලා 😎
    කේන්දරේ බලන බලන මිනිහා අම්මට කියල තියෙන්නේ මේ කොලුවා ලංකාවේ ඉන්නේ නෑ කියලා.
    කේන්දර නොබලත් මූන දැකපු ගමන් කියන්නේ මේ ළමයා මෙහේ ඉන්නේ නෑ කියලා. ඔක්කොම බොරු කියලා හිතන් හිටියා අන්තිමට නාඩි වාක්‍ය අහන්න ගියා. රට යන අව්රුද්ද ඉඳලා කිව්වා.
    අන්තිමට කියපු කාලෙට හැමදේම සෙට්වුනා.😊
     
    • Like
    Reactions: Amare machan