අපි හැමෝම පැවත එන්නෙ අප්රිකාවෙන් තමයි බං.හෑහ්! ඒ කියන්නේ හෙළ යක්ක පුත්තුත් පැවතගෙන එන්නේ අප්රිකාවෙන් වෙන්න බැරිද? මොකද ඒ හා සමාන ජානනේ මෙහෙත් තියෙන්නේ![]()
අපි හැමෝම පැවත එන්නෙ අප්රිකාවෙන් තමයි බං.හෑහ්! ඒ කියන්නේ හෙළ යක්ක පුත්තුත් පැවතගෙන එන්නේ අප්රිකාවෙන් වෙන්න බැරිද? මොකද ඒ හා සමාන ජානනේ මෙහෙත් තියෙන්නේ![]()
රාවණා පැවත එන්නේ චීනෙන්අපි හැමෝම පැවත එන්නෙ අප්රිකාවෙන් තමයි බං.

Yako wahana 100k wtr gyne
බොරු දාන්න එපා බං. දැන් මාස දෙකකට විතර කලින් කොල්ලු පිටියෙදි ප්රසිඩන්ට් ගෙ වාහනේ ආව. ට්රැෆික් ලයිට් එකේ නවත්තන් ඉදල. වමෙන් පැයට කිලෝමීටර් 40 ක විතර හිමින් ගියා. ඔක්කොම වාහන තුනයි. පට්ට නෝමල්. අනිත් කට්ටියට හදිසි නම් ඉස්සර කරන් යන්න පුළුවන්.ජනාදිපති වෙන්න කලින් ගෝට ඒ කාලේ ගිය හැටි මතකද
මුගේ අර ඔලුව ඉදිමෙච්ච මිලිටේරි ගාර්ඩ් එකෙන් සිංහලු කාණුවට දාල යන්නේ
ඒ වුනාට් ඒ රටේ මිනිස්සු ලී ක්වාන් යූට මාර විදිහට බනින්නේ. මගේ client කෙනෙක් හිටියා සිංගප්පූරුවේ.මිනිහා කියන කතා ඇහුවාම දුක හිතෙනවා. අපිට ලොකු සංවර්ධනය වෙච්ච රටක් වගේ පෙනුනාට මිනිස්සු හිර වෙලා වගේ ඉන්නේ නිදහසක් නෑ. අපේ රටේ මිනිස්සුන්ට එච්චර කැප කිරීමක් කරන්න බෑ. වල් බූරු නිදහසයි ප්රජාතන්ත්රාවාදයයි ඕනේ කිය කිය හැමදාම වර්ජන කරන මිනිස්සු එක්ක ලීක්වාන් යූ හිටියත් මේ රට හදන්න බෑ .ලී ක්වාන් යූ සිංගප්පූරුව දියුණු කලේ ප්රජාතන්ත්රවාදයෙනුයි නිදහසෙනුයි නෙමේ. දැඩි නීතී, දැඩි බදු, දැඩි දඩ සහ දඬුවම් වලින්. හැබැයි ලීක්වාන් යූ වගේ කෙනෙක් බලයට ආවනම් ඔය 3% උන් ටිකයි වෘත්තිය සමිති කාරයොයි නම් හොයාගන්නවත් හම්බෙන්නේ නෑසිංගාවල නම් ඔහොම ගිියත් කමක් නෑ. ඒ මිනිස්සු ජනතාවට රටක් දීලා තියෙනවා.