වෙන රටවල නම්බර් ප්ලේට්

Apr 22, 2017
61
13
0
වෙන රටවල නම්බර් ප්ලේට්

වෙන රටවල්වල බයික්වල ඉස්සරහ නම්බර් ප්ලේට් ගහන්න ඕන නෑ නේද?
ලංකාවෙ යල් පැනපු නීති නිසා නම්බර් ප්ලේට් එක ඉස්සරහත් ගහන්න ඕන.
බයික්වල පෙනුම කැත වෙනවා නම්බර් ප්ලේට් ඉස්සරහින් හයි කරපුවම.
 
TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    bike eka full bodykit type eke sport ekak nam gahanna ona naha front plate eka issaraha visor eke gahapanko kiyawan natuwa... policiyen navattuwot kiyapan number plate walata bracket enne naha kiyalaaa... ova maha loku weda da ban
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නම්බර් ප්ලේට් නම් මොනවද ඔළුවයි හෝම්බකටයි බේරන්න දාන ෆුල්ෆෙස් හෙල්මට් එකටත් කචල් අදින කාලකන්නි රටක් නේ මේක :angry::angry::no:
     
    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    bike eka full bodykit type eke sport ekak nam gahanna ona naha front plate eka issaraha visor eke gahapanko kiyawan natuwa... policiyen navattuwot kiyapan number plate walata bracket enne naha kiyalaaa... ova maha loku weda da ban

    ehema kiwwa dawasak ape ekek :/ "ehema hariyan ne. issarahin kuru dekak gahala oyata udin hari gahaganna kiwwa " :(:(
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,484
    113
    හඳට කිට්ටුව
    මරුසිරා;22885057 said:
    නම්බර් ප්ලේට් නම් මොනවද ඔළුවයි හෝම්බකටයි බේරන්න දාන ෆුල්ෆෙස් හෙල්මට් එකටත් කචල් අදින කාලකන්නි රටක් නේ මේක :angry::angry::no:

    :yes::yes::yes:
     
    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,131
    1,516
    113
    WANNITHAMMANNAWA
    මරුසිරා;22885057 said:
    නම්බර් ප්ලේට් නම් මොනවද ඔළුවයි හෝම්බකටයි බේරන්න දාන ෆුල්ෆෙස් හෙල්මට් එකටත් කචල් අදින කාලකන්නි රටක් නේ මේක :angry::angry::no:

    :yes::yes::yes::yes::yes::yes:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මරුසිරා;22885057 said:
    නම්බර් ප්ලේට් නම් මොනවද ඔළුවයි හෝම්බකටයි බේරන්න දාන ෆුල්ෆෙස් හෙල්මට් එකටත් කචල් අදින කාලකන්නි රටක් නේ මේක :angry::angry::no:

    :yes::yes::yes:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    ඔන්න අද පාර්᠎ලිමෙන්තුවෙ විවාදයක් ගියා number plate එක වෙනස් කරන්න. බයික් වලට වෙනස් වෙවිද දන්නෙ නැ.