වෙන රටවල SE job එකක් set කරගත්තු අය එන්න

Ninja_X1

Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    වෙන රටවල SE job එකක් set කරගත්තු අය පොඩ්ඩක් මේ දේවල් කියන්න.
    1. රට
    2. set කරගත්තෙ කොහොමද (LinkedIn etc)
    3. කොච්චර වගේ tax ගෙවන්න වෙනවද (percentage from Salary)
    4. tax සහ අනෙක් වියදම් (කෑම, rent) වලින් පස්සෙ ඇත්තටම සැලකිය යුතු ගානක් ඉතුරු කරගන්න පුළුවන්ද?
    ගිහින් හම්බ කරගෙන එන්නනම් හොදම කොහෙද (Aussie, NZ, Swiss)?
    Sweden වගේ එහෙම tax ගොඩක් වැඩිලු නේද?
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    වෙන රටවල SE job එකක් set කරගත්තු අය පොඩ්ඩක් මේ දේවල් කියන්න.
    1. රට
    2. set කරගත්තෙ කොහොමද (LinkedIn etc)
    3. කොච්චර වගේ tax ගෙවන්න වෙනවද (percentage from Salary)
    4. tax සහ අනෙක් වියදම් (කෑම, rent) වලින් පස්සෙ ඇත්තටම සැලකිය යුතු ගානක් ඉතුරු කරගන්න පුළුවන්ද?
    ගිහින් හම්බ කරගෙන එන්නනම් හොදම කොහෙද (Aussie, NZ, Swiss)?
    Sweden වගේ එහෙම tax ගොඩක් වැඩිලු නේද?
    බ්‍රෝ මම ස්වීඩන් වල Software Engineering.. කෝඩ් කොටන එක තමයි කරන්නේ
    ටැක්ස් වැඩී කියන්න නම් බෑ මචන්.ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 8-10ක් වගේ දෙනකොට එයාලා ලක්ෂ 2-4ක් වගේ ගන්නවා.ටැක්ස් කියලා. (30% tax)
    ඒත් බන් ලමයින්ට ඉස්කෝල, බේත් හේත් හැම එකම නිකන්.
    ඩිග්‍රියක් තියේනම් ඉගෙන ගන්න Study-Visa දාලා එන්නත් පුළුවනි.නැත්තම් ඉතින් නෙදර්ලන්තේ හරි ජර්මන් හරි ඔහෙ ඉදන් ඇප්ලයි කරන්න (or Poland..) .
    මතක ඇතුව LinkedIn එකෙන් නෙමේ, Glassdoor or Stackoverflow-Jobs වලින් Apply කරන්න
    Cheers.!
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147

    ඒ කියන්නේ ලක්ෂ 5ක් වගේද අතට එන්නෙ?
     
    • Like
    Reactions: Ninja_X1

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,876
    1
    15,205
    113
    1.Australia
    2.Linkedin.Recruiters contacted me. Still messaging atleast 2 or 3 recruiters per day. A margen thawa dennektat job set kala. Happy 😁
    3.34% k wage tax+ superannuation
    4. Loku gaanak nam ithiri wenawa. Salary eke athata hambena tiken 2000AUD + wife's salary ekai witharai wiyadam wenne hodata kala beela hitiyat
     
    Last edited:

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    1.Australia
    2.Linkedin. Changed the country.Recruiters contacted me. Still messaging atleast 2 or 3 recruiters per day. A margen thawa dennektat job set kala. Happy 😁
    3.34% k wage tax+ superannuation
    4. Loku gaanak nam ithiri wenawa. Salary eke athata hambena tiken 2000AUD + wife's salary ekai witharai wiyadam wenne hodata kala beela hitiyat

    මෙහෙ ඉදන් Ausi job එක සෙට් වෙලා working visa වලින් Ausi ගියාද නැත්තන් ඔහෙ ඉද්දි සෙට් උනාද ?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,638
    21,245
    113
    ටැක්ස් ගැන නම් එච්චර හිතන්න එපා...මොකද අපි කන බොන විදිහට (අපි කඩෙන් කනවා අඩුයි සහ උයාගෙන කන නිසා - නැතුව නොකා නොබී නෙමෙයී...) මහ ලොකු වියදමක් යන්නේ නෑ කන්න බොන්න.... බොරු පඩ ශෝ නැතුව ඉන්නවනම් ශේප් එකේ ලයිෆ් එකත් පන් එකේ විඳින ගමන් ඉතුරු කරන්න බැරි කමක් නෑ ටැක්ස් 30% ගෙව්වත්....
     
    Last edited:

    motocar

    Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com
    වෙන රටවල SE job එකක් set කරගත්තු අය පොඩ්ඩක් මේ දේවල් කියන්න.
    1. රට
    2. set කරගත්තෙ කොහොමද (LinkedIn etc)
    3. කොච්චර වගේ tax ගෙවන්න වෙනවද (percentage from Salary)
    4. tax සහ අනෙක් වියදම් (කෑම, rent) වලින් පස්සෙ ඇත්තටම සැලකිය යුතු ගානක් ඉතුරු කරගන්න පුළුවන්ද?
    ගිහින් හම්බ කරගෙන එන්නනම් හොදම කොහෙද (Aussie, NZ, Swiss)?
    Sweden වගේ එහෙම tax ගොඩක් වැඩිලු නේද?

    1. New Zealand
    2. LinkedIn
    3. 33%
    4. Can save but less than Ausi or Canada

    Java Developer. Working environment, culture eka ehema niyamai. Student Visa walin passe work visa eke labila within 1 month job set una.

    Pahala thiyenne NZ IRD eke tax calculation eka. Normally developer kenekuta $70,000 per annum ganna chance eka wadi.

    1644980295089.png

    ටැක්ස් ගැන නම් එච්චර හිතන්න එපා...මොකද අපි කන බොන විදිහට (අපි කඩෙන් කනවා අඩුයි සහ උයාගෙන කන නිසා - නැතුව නොකා නොබී නෙමෙයී මහ ලොකු වියදමක් යන්නේ නෑ කන්න බොන්න.... බොරු පඩ ශෝ නැතුව ශේප් එකේ ලයිෆ් එකත් පන් එකේ විඳින ගමන් ඉතුරු කරන්න බැරි කමක් නෑ ටැක්ස් 30% ගෙව්වත්....
    100% Agree
    ------ Post added on Feb 16, 2022 at 8:21 AM
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    ටැක්ස් ගැන නම් එච්චර හිතන්න එපා...මොකද අපි කන බොන විදිහට (අපි කඩෙන් කනවා අඩුයි සහ උයාගෙන කන නිසා - නැතුව නොකා නොබී නෙමෙයී...) මහ ලොකු වියදමක් යන්නේ නෑ කන්න බොන්න.... බොරු පඩ ශෝ නැතුව ඉන්නවනම් ශේප් එකේ ලයිෆ් එකත් පන් එකේ විඳින ගමන් ඉතුරු කරන්න බැරි කමක් නෑ ටැක්ස් 30% ගෙව්වත්....
    ehema bane bn mustang eka onene 😛