වෙන රටවල SE job එකක් set කරගත්තු අය එන්න

SK29

Well-known member
  • Apr 14, 2017
    7,314
    8,683
    113
    oya kohe giyath lankawe wage ithuru karanna baa bn... uba ada kaala adala idi hodata.. anagatheta ithiriyak naaa..
    Percentage ekak widihata gaththoth lankawe ithuru karanna puluwan gaana wadi amount eken podi unaata..
    ලන්කාවෙ හැමෝම හිතන්නෙ ගොඩක් සල්ලි ඉතුරු කරන්න ඔනෙ කියන එක. ඒ අපේ රට දුප්පත් හරිහමන් ආර්ථිකයක් නැති නිසා. ඒ නිසා අනාගතය අවිනිශ්චිතයි. ඒත් දියුණු රටවල් වල එහෙම නෑ. පොඩි ගානක් ඉතුරු කරගත්තාම ඇති.
    (මන් දන්න විදියට )
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ලන්කාවෙ හැමෝම හිතන්නෙ ගොඩක් සල්ලි ඉතුරු කරන්න ඔනෙ කියන එක. ඒ අපේ රට දුප්පත් හරිහමන් ආර්ථිකයක් නැති නිසා. ඒ නිසා අනාගතය අවිනිශ්චිතයි. ඒත් දියුණු රටවල් වල එහෙම නෑ. පොඩි ගානක් ඉතුරු කරගත්තාම ඇති.
    pension giyaama ubada gewanne. eke hinda ituru karaganna oni
     
    • Haha
    Reactions: Ninja_X1

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    817
    976
    93
    anika mehe vagey nevai ne goverment eka ganna tax ekata vadak karanvane saha aye mehe envanan tax return ekak gannath puluvan.

    mehe vagey trip gihilla athal gannan ba kollo ehe luxery hotels vala , geval vala tama vela ganna fun ekak thama :ROFLMAO:
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,314
    8,683
    113
    1. New Zealand
    2. LinkedIn
    3. 33%
    4. Can save but less than Ausi or Canada

    Java Developer. Working environment, culture eka ehema niyamai. Student Visa walin passe work visa eke labila within 1 month job set una.

    Pahala thiyenne NZ IRD eke tax calculation eka. Normally developer kenekuta $70,000 per annum ganna chance eka wadi.

    View attachment 160648

    100% Agree
    ------ Post added on Feb 16, 2022 at 8:21 AM
    1) NZ wala education and medicine free da? or medical insurance ekata api gaanak gewanna oneda?
    2) rent ekatada inne? rent eka keeyak wageda?
    3) api wayasata giyaama retire wenna wenwa neh. etakota apata income eka nethi unoth mokada karanne? govt eken keeyak hari denawada?(man ahala thiyenawa elderly citizenlata samahara ratawal wala ehema denawa kiyala)
     
    Last edited:
    • Like
    Reactions: Ninja_X1

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,314
    8,683
    113
    1.Australia
    2.Linkedin.Recruiters contacted me. Still messaging atleast 2 or 3 recruiters per day. A margen thawa dennektat job set kala. Happy 😁
    3.34% k wage tax+ superannuation
    4. Loku gaanak nam ithiri wenawa. Salary eke athata hambena tiken 2000AUD + wife's salary ekai witharai wiyadam wenne hodata kala beela hitiyat

    1) Australia wala education and medicine free da? or medical insurance ekata api gaanak gewanna oneda?
    2) rent ekatada inne? rent eka keeyak wageda?
    3) api wayasata giyaama retire wenna wenwa neh. etakota apata income eka nethi unoth mokada karanne? govt eken keeyak hari denawada?(man ahala thiyenawa elderly citizenlata samahara ratawal wala ehema denawa kiyala)
     
    • Like
    Reactions: Ninja_X1

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අඩේ linkedin වලින් එහෙම සිරාවට සෙට් වෙනවද 🤔 වැඩ කරනවනං හොඳම රට තමා finland
     
    • Like
    Reactions: Ninja_X1

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Don't over think what some stupid people say about tax, you get what you pay for. They charge high amount in tax but you will get that in return, and to answer your question,

    Use niche websites like

    - Glassdoor
    - Indeed
    - Seek for Au and Nz
    - Relocate
    - StackOverflow Jobs
    - Crunchboard
    - Monster
    - Remotive
    - AngelList
    - Dice
    - JustTechJobs
    - F6S

    Linkedin is very saturated now, but that doesn't mean you shouldn't have a profile.
    Good Luck
     
    Last edited:

    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    oya kohe giyath lankawe wage ithuru karanna baa bn... uba ada kaala adala idi hodata.. anagatheta ithiriyak naaa..
    Percentage ekak widihata gaththoth lankawe ithuru karanna puluwan gaana wadi amount eken podi unaata..
    mmm
    ehema kiyanna ba machan
    honda ganak ithuru karaganan puluwan samahara ratawal thiyenawa
    aussie ehema
    බ්‍රෝ මම ස්වීඩන් වල Software Engineering.. කෝඩ් කොටන එක තමයි කරන්නේ
    ටැක්ස් වැඩී කියන්න නම් බෑ මචන්.ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 8-10ක් වගේ දෙනකොට එයාලා ලක්ෂ 2-4ක් වගේ ගන්නවා.ටැක්ස් කියලා. (30% tax)
    ඒත් බන් ලමයින්ට ඉස්කෝල, බේත් හේත් හැම එකම නිකන්.
    ඩිග්‍රියක් තියේනම් ඉගෙන ගන්න Study-Visa දාලා එන්නත් පුළුවනි.නැත්තම් ඉතින් නෙදර්ලන්තේ හරි ජර්මන් හරි ඔහෙ ඉදන් ඇප්ලයි කරන්න (or Poland..) .
    මතක ඇතුව LinkedIn එකෙන් නෙමේ, Glassdoor or Stackoverflow-Jobs වලින් Apply කරන්න
    Cheers.!
    Thanks a lot for sharing machan
    enawanam work visa wage thamai enna baluwe machan
    Puluwannam food, house rent walatath average kiyak yanawada kiyanna puluwanda machan for a single person?
    oya Stockholm walada inne, stockholm walanam anith cities walata wada rent eka ehema wadilu neda?
    Sweden nam SSE kenketa 50,000Kr set wei. tax anan manan kapila enakota 32000Kr wage wei.

    Lkr nam laksha 7 wage.
    Machan US ganath kiyanna puluwannam loku udawwak
    oya lankawe indan mada ohe job eka set karagaththe?
    1.Australia
    2.Linkedin.Recruiters contacted me. Still messaging atleast 2 or 3 recruiters per day. A margen thawa dennektat job set kala. Happy 😁
    3.34% k wage tax+ superannuation
    4. Loku gaanak nam ithiri wenawa. Salary eke athata hambena tiken 2000AUD + wife's salary ekai witharai wiyadam wenne hodata kala beela hitiyat
    Thanks for sharing machan
    supiri, math ahala thiyena widihata aussie hondai Sweden wage ratawal ekka baladdi
    salary Sweden average SE salary ekata wada wadilu
    ටැක්ස් ගැන නම් එච්චර හිතන්න එපා...මොකද අපි කන බොන විදිහට (අපි කඩෙන් කනවා අඩුයි සහ උයාගෙන කන නිසා - නැතුව නොකා නොබී නෙමෙයී...) මහ ලොකු වියදමක් යන්නේ නෑ කන්න බොන්න.... බොරු පඩ ශෝ නැතුව ඉන්නවනම් ශේප් එකේ ලයිෆ් එකත් පන් එකේ විඳින ගමන් ඉතුරු කරන්න බැරි කමක් නෑ ටැක්ස් 30% ගෙව්වත්....
    Thanks for sharing machan
    1. New Zealand
    2. LinkedIn
    3. 33%
    4. Can save but less than Ausi or Canada

    Java Developer. Working environment, culture eka ehema niyamai. Student Visa walin passe work visa eke labila within 1 month job set una.

    Pahala thiyenne NZ IRD eke tax calculation eka. Normally developer kenekuta $70,000 per annum ganna chance eka wadi.

    View attachment 160648

    100% Agree
    ------ Post added on Feb 16, 2022 at 8:21 AM
    Thanks for sharing machan
    Sweden wala ehema 50% wage tax wadinawalu neda, depends on the salary
    lankaawa wage ituru karanna baa bola kohe giyat. mehe indan remote job karanne dan godak un
    Ehema nam na bn
    personally danna yaluwo innawa
    kawuda yakoo rata yana ekata goda yanwa kiyanne :D :ROFLMAO: lankawee harakta mehe tamai tax gewanna amaaru rata gihin 30-40% tax gewanwa
    mehe tax gawwata kisima benefit ekak enne na ne apita
    ehe tax gewwata, apita eke return ekak thiyenawa
    Ex: Sweden wala lamayinge school van fees indan government eken pay karanawa
    Pension ekak hambenawa etc
    ලන්කාවෙ හැමෝම හිතන්නෙ ගොඩක් සල්ලි ඉතුරු කරන්න ඔනෙ කියන එක. ඒ අපේ රට දුප්පත් හරිහමන් ආර්ථිකයක් නැති නිසා. ඒ නිසා අනාගතය අවිනිශ්චිතයි. ඒත් දියුණු රටවල් වල එහෙම නෑ. පොඩි ගානක් ඉතුරු කරගත්තාම ඇති.
    (මන් දන්න විදියට )
    Oya kiyana kathawa hari machan, permenantly wena ratakata yanawanam
    Gihin apahu enawanam thamai ara saving eka watinne
    pension giyaama ubada gewanne. eke hinda ituru karaganna oni
    Pension ekak hambenawa tax gewana nisa Sweden wala ehema
    anith ratwal gana nam danne naha
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,638
    21,245
    113
    ලන්කාවෙ හැමෝම හිතන්නෙ ගොඩක් සල්ලි ඉතුරු කරන්න ඔනෙ කියන එක. ඒ අපේ රට දුප්පත් හරිහමන් ආර්ථිකයක් නැති නිසා. ඒ නිසා අනාගතය අවිනිශ්චිතයි. ඒත් දියුණු රටවල් වල එහෙම නෑ. පොඩි ගානක් ඉතුරු කරගත්තාම ඇති.
    (මන් දන්න විදියට )

    යම් තාක් දුරකට ඇත්ත... ඉතුරු කලා කියලා බැන්කු පොලිය 1% වත් ලැබෙන්නේ නෑ....
    ප්‍රොපටි ඉන්වෙස්ට්මන්ට් තමයි එහෙම හරි හමන් රිටර්න් එකක් ලැබෙන්නේ....

    හැබැයි ඉතුරු කරන තරමට අපිට හොඳයි....සහ අපිට උපතින්ම වගේ ලැබුණ පුරුද්හක් නිසා...ටැක්ස් ගෙව්වා කියල ඉතුරු කරන්න බැරි කමක් නෑ...

    ජොබ් නැති අයට ඉතින් එක එක සහනාදාර තියෙනවා....ඒවලින් සැලරි එකේ හ්ටියා වගේ ලයිෆ්ස්ටය්ල් එකක් නම් බැරි වෙයි හැබැයි කාල බීල්ලා ඉන්න පුලුවන් වෙයි...

    මොකක් හරි අනතුරක් වෙලා වැඩට යන්න බැරි උනොත් රිකව්‍ර වෙනකන්ම ආණ්ඩුවෙන් පඩිය ගෙවනවා....

    තව වයසට ගියාම හැම පුර වැසියෙක්ටම පෙන්ශන් එකක් ලැබෙනවා....

    3) api wayasata giyaama retire wenna wenwa neh. etakota apata income eka nethi unoth mokada karanne? govt eken keeyak hari denawada?(man ahala thiyenawa elderly citizenlata samahara ratawal wala ehema denawa kiyala)
    ow...

    https://www.servicesaustralia.gov.au/how-much-age-pension-you-can-get?context=22526
     
    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    අඩේ linkedin වලින් එහෙම සිරාවට සෙට් වෙනවද 🤔 වැඩ කරනවනං හොඳම රට තමා finland
    ow, ehema set wuna yaluwo innawa
    Don't over think what some stupid people say about tax, you get what you pay for. They charge high amount in tax but you will get that in return, and to answer your question,

    use niche websites like glassdoor,indeed and other websites related to the country.
    Linkedin is very saturated now.
    Thanks for sharing machan
    යම් තාක් දුරකට ඇත්ත... ඉතුරු කලා කියලා බැන්කු පොලිය 1% වත් ලැබෙන්නේ නෑ....
    ප්‍රොපටි ඉන්වෙස්ට්මන්ට් තමයි එහෙම හරි හමන් රිටර්න් එකක් ලැබෙන්නේ....

    හැබැයි ඉතුරු කරන තරමට අපිට හොඳයි....සහ අපිට උපතින්ම වගේ ලැබුණ පුරුද්හක් නිසා...ටැක්ස් ගෙව්වා කියල ඉතුරු කරන්න බැරි කමක් නෑ...

    ජොබ් නැති අයට ඉතින් එක එක සහනාදාර තියෙනවා....ඒවලින් සැලරි එකේ හ්ටියා වගේ ලයිෆ්ස්ටය්ල් එකක් නම් බැරි වෙයි හැබැයි කාල බීල්ලා ඉන්න පුලුවන් වෙයි...

    මොකක් හරි අනතුරක් වෙලා වැඩට යන්න බැරි උනොත් රිකව්‍ර වෙනකන්ම ආණ්ඩුවෙන් පඩිය ගෙවනවා....

    තව වයසට ගියාම හැම පුර වැසියෙක්ටම පෙන්ශන් එකක් ලැබෙනවා....

    ow...

    https://www.servicesaustralia.gov.au/how-much-age-pension-you-can-get?context=22526
    Thanks for sharing machan
     
    • Like
    Reactions: Amare machan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    මේ විස්තර අහල රට යන්න ඉන්න උන් ඉන්නව නේද ආත්මෙකට යන් නෑ. එහෙම යන උන් මෙහෙම අහ අහ ඉන් නෑ හොයන් යනවා. උබ මේ ලකේපංකාවේ ඉදපන් රටට වැඩ කරපන් යකෝ
     
    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    මේ විස්තර අහල රට යන්න ඉන්න උන් ඉන්නව නේද ආත්මෙකට යන් නෑ. එහෙම යන උන් මෙහෙම අහ අහ ඉන් නෑ හොයන් යනවා. උබ මේ ලකේපංකාවේ ඉදපන් රටට වැඩ කරපන් යකෝ
    hari bung, ela
     
    • Love
    Reactions: Don GasCan

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,314
    8,683
    113
    යම් තාක් දුරකට ඇත්ත... ඉතුරු කලා කියලා බැන්කු පොලිය 1% වත් ලැබෙන්නේ නෑ....https://www.servicesaustralia.gov.au/how-much-age-pension-you-can-get?context=22526
    මෙහෙම උනාම තමයි රටෙ මිනිස්සු ගොඩක් ආයෝජන වලට යන්නෙ. එතකොට බැන්කුව නෙමේ පෝසත් වෙන්නෙ. රටේ මිනිස්සු. ඒක රටට හොඳයි.
    මොකක් හරි අනතුරක් වෙලා වැඩට යන්න බැරි උනොත් රිකව්‍ර වෙනකන්ම ආණ්ඩුවෙන් පඩිය ගෙවනවා....
    Difference between developed nation and a 'never become developed' nation. :( :( :(

    තව වයසට ගියාම හැම පුර වැසියෙක්ටම පෙන්ශන් එකක් ලැබෙනවා....
    private sector workerslatath denawada?

    Thanks @NaiRobi and @Ninja_X1
     
    • Like
    Reactions: Ninja_X1

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,314
    8,683
    113
    Perks of paying the tax :yes:
    Yes. You pay high taxes and live a quality life with low uncertainty.
    Here we pay high taxes and live a low quality life.

    In developed countries;
    You can even quit from the job travel few months or a year. And go back and find another job. Here if recruiters see a gap in our employment history they don't hire us.
    You can switch jobs and start a new carriers later in life. Here its impossible to switch jobs (even within the same industry) after 30y.
    And you can do sports(good facilities for sports) and all while pursuing in formal education. Here you have to choose either the formal education or the sport.