වෙන රටවල SE job එකක් set කරගත්තු අය එන්න

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    Stackoverflow jobs ටික දවසකින් discontinue කරනවා.

    උබ ගියේ direct job එකටද නැත්තන් student ගිහින් ගොඩ දාගත්තද ? Racsim case නැද්ද ?
    Rasicm තියෙනවා මචන්.මෙහෙ අයගේ නෙමේ අපේ අල්ලපු රටෙන් මෙහෙ ආව එවුන්ගෙයි සරණාගත කියලා මෙහෙට ආව එවුන්ගෙයි තමයි.හැබැයි පාරක යන්න බැරි ගාණට නම් නෑ.අල්ලපු රටේ උන් නැති එකක් පුළුවන් නම් සෙට් කරගනින්.උන් එක්ක අමාරුයි ඉන්න ගියාම කල් යනකොට.
    හැබැයි නීතිය තදයි මචන්.කෙලින්ම කුදලන් යනවා පිස්සු කෙලිනවා කියලා දැනගත්ත ගමන්.ඒ නිසා බයක් නෑ.


     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    තේඩ් එක දාපු බුවා මාර කට්ටක් කනව රටින් යන්න . ඒත් යන්න බැරුව ඉන්නෙ වගේ .


    ප්‍රොජෙක්ට් එකක් තියනවා නේටිව් ඇන්ඩ්‍රොයිඩ් ඩෙව් කෙනෙක්ට . ප්‍රොජෙක්ට් එකේ බග් වික්සින් තියෙන්නේ , සිලෙක්ට් උනොත් දිගටම සවිස් දෙන්න පුලුවන් . කැමති අය pm කරන්න


    Tech Description
    Our App front end mobile application is a native app primarily developed using Kotlin. It is managed through a single repository. The mobile app is used for our Developer, Homeowner, Contractor, Worker, Supplier, and Architect interface to our platform.
    We have many different portals all developed using REACT that function as either summary dashboards, web versions of the mobile application, or a field submission form. These are managed across 3 different repositories with production and UAT versions of each.
    Our backend used to serve data up to our front end applications is PHP based. There is a test and production version of this web server. We keep this on autoscaling and load balancers on AWS so it can scale as needed for end users. For example, our users in Puerto Rico can upload up to 800 images at time using this scaling where we spin on backend servers as necessary. Endpoints for our web server are managed via Postman where we have over 490 documented endpoints/APIs.
    Our backend RDS DB is a MySQL AWS Aurora DB with 7 different environments. This includes 3 environments compatible with our production server (Production, Sandbox, and Demo). Another 3 environments compatible with our test server (UAT, staging, development). Then a 7th environment for common tables called app services used across all the environments for things like skill types, categories, etc. The first six environments have mirrored table structures with 250+ tables each. app services has roughly 30+ tables. Data structures are automatically documented and visualized using Lucidchart.
    All documents and images uploaded to app are stored in AWS S3 buckets. We manage the metadata within the MySQL RDS. We leverage EC2 to make sure our S3 buckets can scale as needed. For authentication and chat, we leverage Google Firebase. Our app USSD App is built in PHP using Laravel. We deliver it using Africastalking gateway, and we have a production and UAT version of this web server. This is used by our workers to find jobs, purchase insurance, and manage timesheet payments. Our security is managed using AWS VPC security groups for all our applications riding off the EC2 suggested implementations from AWS. We leverage Tableau software as our main analytics tool which reads directly into our RDS using VPN secure connections.
    Finally, we use several management tools to ensure code quality, ease of error resolution, and streamlined product management. For this, we leverage BitBucket as our repository manager. CircleCI for automated deployments. Sentry for error logging. Codacy for code quality checks. Jira and Confluence for overall product management, and Slack as our primary day to day communication tool. Finally, we scope out all designs using Adobe XD to build interactive prototypes with diagramed data structures in Lucidchart ERD diagrams.
     
    • Like
    Reactions: Red Soda

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    තේඩ් එක දාපු බුවා මාර කට්ටක් කනව රටින් යන්න . ඒත් යන්න බැරුව ඉන්නෙ වගේ .
    මෙහේ වේලි වේලි ඉදලා රට ගියපු උබලට ..ඒකාලේ ත්‍රෙඩ් දැම්ම මතකයි .. මේව දැක්කම සිගිති චූන් නේද .. ඌ යන වෙලාවක හොද ජොබකට යයි. උබ පැනික් නොවි ලැට් එකක් හොදගෙන ඉදපං
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    මෙහේ වේලි වේලි ඉදලා රට ගියපු උබලට ..ඒකාලේ ත්‍රෙඩ් දැම්ම මතකයි .. මේව දැක්කම සිගිති චූන් නේද .. ඌ යන වෙලාවක හොද ජොබකට යයි. උබ පැනික් නොවි ලැට් එකක් හොදගෙන ඉදපං
    වේලී වේලී නම් හිටියේ නෑ . ලංකාවේ boi කම්පැනි 2-3 වැඩ කරා . ඕනම IT එකෙකුගේ මුල් කාලේ වේලෙන එක සාමාන්ය දෙයක් . දැන් උබලට විදුලියත් නෑ ප්‍රැට්‍රලුත් නෑ 😂😂
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    අබුඩාබි. මෙහෙ ඉඳන් කරන්නේ. මාසෙට 8 ක් විතර එනවා. ඉතුරුවක් තියෙනවා ඉතුරුවා ගෙන් කොටසක් ක්‍රිප්ටෝ වල දානවා. අනිත් වා ස්ටොක් මාකට්
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    වේලී වේලී නම් හිටියේ නෑ . ලංකාවේ boi කම්පැනි 2-3 වැඩ කරා . ඕනම IT එකෙකුගේ මුල් කාලේ වේලෙන එක සාමාන්ය දෙයක් . දැන් උබලට විදුලියත් නෑ ප්‍රැට්‍රලුත් නෑ 😂😂
    වේලී වේලී නම් හිටියේ නෑ . - පේනවා පේනවා පරන ත්‍රෙඩ් ඉතින් අපිට අමතකයැ
    ඕනම IT එකෙකුගේ මුල් කාලේ වේලෙන එක සාමාන්ය දෙයක් . - සිත නිවන කතා :lol::lol::lol: මේකෙන්ම උබේ ගොබ්බ දැනුම
    තේරුම්ගන්න පුලුවන්
    දැන් උබලට විදුලියත් නෑ ප්‍රැට්‍රලුත් නෑ- පව් බං උබ. කරන්ට් යන්නේ නැති පැති කිපයකුත් තියෙයි කියල දන්නවද. පෙට්‍රලුත් තියෙයි.
    මේකෙන්ම පේනවා උබට තියෙන ඇරියස් එක.:lol::lol::lol: ජිවිතේ කෙලවෙච්ච එකට උබ society එකත් එක්ක පට්ට ඇරියස් එකක් තියෙන්නේ. මහදැනමුත්ත වගේ උදේ ඉදන් රෑවෙනකං මේකේ මිනිස්සුන්ට mock කරල පඩි ටෝක් ටිකක් දිලා ඒ ඇරියස් එක පිට කරගනවා :lol::lol:. පව් ඉතින්. ඩොකෙක් හම්බෙලා බෙහෙත් ගනින්.:(:yes:
     
    • Haha
    Reactions: kalhara96

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    වේලී වේලී නම් හිටියේ නෑ . - පේනවා පේනවා පරන ත්‍රෙඩ් ඉතින් අපිට අමතකයැ
    ඕනම IT එකෙකුගේ මුල් කාලේ වේලෙන එක සාමාන්ය දෙයක් . - සිත නිවන කතා :lol::lol::lol: මේකෙන්ම උබේ ගොබ්බ දැනුම
    තේරුම්ගන්න පුලුවන්
    දැන් උබලට විදුලියත් නෑ ප්‍රැට්‍රලුත් නෑ- පව් බං උබ. කරන්ට් යන්නේ නැති පැති කිපයකුත් තියෙයි කියල දන්නවද. පෙට්‍රලුත් තියෙයි.
    මේකෙන්ම පේනවා උබට තියෙන ඇරියස් එක.:lol::lol::lol: ජිවිතේ කෙලවෙච්ච එකට උබ society එකත් එක්ක පට්ට ඇරියස් එකක් තියෙන්නේ. මහදැනමුත්ත වගේ උදේ ඉදන් රෑවෙනකං මේකේ මිනිස්සුන්ට mock කරල පඩි ටෝක් ටිකක් දිලා ඒ ඇරියස් එක පිට කරගනවා :lol::lol:. පව් ඉතින්. ඩොකෙක් හම්බෙලා බෙහෙත් ගනින්.:(:yes:
    ඔය පරන ත්‍රෙඩ් එක හොයන් ඉදගෙන භාවනා කරපන් . ඔයා මිරිහානෙද ඉන්නේ ඉතින් .
    ජීවිතේ කෙල උන විදියත් මෙතනම දාපන් ඉතින් මහජන මුත්ත වගේ බාගෙට කියලා දුවන්න එපා . බෙහෙත් ගන්න ඕනෙ උබලා අනුන්ගේ කුනු හොය හොය ඉබාගාතේ ඇවිදිනව
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,783
    113
    හෙල බිමේ
    බ්‍රෝ මම ස්වීඩන් වල Software Engineering.. කෝඩ් කොටන එක තමයි කරන්නේ
    ටැක්ස් වැඩී කියන්න නම් බෑ මචන්.ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 8-10ක් වගේ දෙනකොට එයාලා ලක්ෂ 2-4ක් වගේ ගන්නවා.ටැක්ස් කියලා. (30% tax)
    ඒත් බන් ලමයින්ට ඉස්කෝල, බේත් හේත් හැම එකම නිකන්.
    ඩිග්‍රියක් තියේනම් ඉගෙන ගන්න Study-Visa දාලා එන්නත් පුළුවනි.නැත්තම් ඉතින් නෙදර්ලන්තේ හරි ජර්මන් හරි ඔහෙ ඉදන් ඇප්ලයි කරන්න (or Poland..) .
    මතක ඇතුව LinkedIn එකෙන් නෙමේ, Glassdoor or Stackoverflow-Jobs වලින් Apply කරන්න
    Cheers.!
    University ත් free ද බං ?
     
    • Like
    Reactions: priyanka_hdp

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,106
    2,610
    113
    1.Australia
    2.Linkedin.Recruiters contacted me. Still messaging atleast 2 or 3 recruiters per day. A margen thawa dennektat job set kala. Happy 😁
    3.34% k wage tax+ superannuation
    4. Loku gaanak nam ithiri wenawa. Salary eke athata hambena tiken 2000AUD + wife's salary ekai witharai wiyadam wenne hodata kala beela hitiyat
    matat set karanna barida?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    මෙ මම දන්න ජාවා කඩෙ එකෙක්
    ඩිග්‍රි එක කරා
    වෙන කොර්ස් කරෙ නැහැ
    ජාවා ඩිග්‍රි එක විතරයි
    ජපන් ස්ටුඩන්ට් දාලා ස්ටුඩන්ට් වීසා ගියා
    මන් හිතන්නෙ ලැන්වෙජ් ස්කූල් එකෙ හිටියා. පස්සෙ ජපානෙම එස් ඊ ජොබක් සෙට් කරගත්තා .
    ජප්පියෙක් බැඳල හිටියෙ.
    ඌ ග්‍රීන් කාර්ඩ් දාල දැන් යු ඇස් වල ඉන්නෙ .
    එහෙ එස් ඊ ජොබක් කරනව.
     

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Don't over think what some stupid people say about tax, you get what you pay for. They charge high amount in tax but you will get that in return, and to answer your question,

    Use niche websites like

    - Glassdoor
    - Indeed
    - Seek for Au and Nz
    - Relocate
    - StackOverflow Jobs
    - Crunchboard
    - Monster
    - Remotive
    - AngelList
    - Dice
    - JustTechJobs
    - F6S


    Linkedin is very saturated now, but that doesn't mean you shouldn't have a profile.
    Good Luck
    Perfect point. Thing is this is due to the Sri Lankan mind set and can't blame even. Because as a Sri Lankan, we are not seeing our TAX payment, how spend by government, And can't go to the public hospital. And more reason, but people should understand, in foreign you will get that as a return. So no worry on that, in my opinion. (And I'm trying to move from Sri Lanka, still not success. :))
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    oya kohe giyath lankawe wage ithuru karanna baa bn... uba ada kaala adala idi hodata.. anagatheta ithiriyak naaa..
    Percentage ekak widihata gaththoth lankawe ithuru karanna puluwan gaana wadi amount eken podi unaata..
    වර්තමාන අර්බුදයට හේතු. පේ රටේ මිනිහෙක්ට ත්‍රීවීල් එකක් driver කරලා ගෙයක් දොරක් හදාගෙන පවුලක් ආරක්ෂණ කරන්න පුළුවන් විදිහට මේ රටේ සිස්ටම් එක හැදිලා තියෙනවා. ඒක පට්ට වැරදි. සුබසාධන ආර්ථිකය තමයි සම්පූර්ණයෙන්ම තියෙන්නේ. අපේ රටේ ආදායම අනුව අපි ඉන්නේ මේ ලෝකයේ ගොඩක් රටවල්වලට වඩා පල්ලෙහයින්. ඒ කියන්නේ 115 විතර.
    නමුත් අපේ රටේ ආදායම එහෙම උනාට මානව තත්ව දර්ශකය ඉන්නෙ 79. ගමක වුණත් ආදායමට වඩා හොඳට කාලා ඇඳලා ඉන්න එවුන් ගෙවල්කඩාගෙන වැටෙනවා