වෙන රටවල SE job එකක් set කරගත්තු අය එන්න

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    බ්‍රෝ මම ස්වීඩන් වල Software Engineering.. කෝඩ් කොටන එක තමයි කරන්නේ
    ටැක්ස් වැඩී කියන්න නම් බෑ මචන්.ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 8-10ක් වගේ දෙනකොට එයාලා ලක්ෂ 2-4ක් වගේ ගන්නවා.ටැක්ස් කියලා. (30% tax)
    ඒත් බන් ලමයින්ට ඉස්කෝල, බේත් හේත් හැම එකම නිකන්.
    ඩිග්‍රියක් තියේනම් ඉගෙන ගන්න Study-Visa දාලා එන්නත් පුළුවනි.නැත්තම් ඉතින් නෙදර්ලන්තේ හරි ජර්මන් හරි ඔහෙ ඉදන් ඇප්ලයි කරන්න (or Poland..) .
    මතක ඇතුව LinkedIn එකෙන් නෙමේ, Glassdoor or Stackoverflow-Jobs වලින් Apply කරන්න
    Cheers.!
    Class nati kwnekta enna pluwanda machan show money cos fee ehema kohomada machan
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    Rata Singapore.
    LinkedIn eke call karala set une.
    2 years walata kalin awe bank ekaka SE job ekakata, salary around 7K.

    Passe popular international fintech company ekak (same company I worked in SL earlier, which was my 1st job) LinkedIn through contact karala offer kara senior tech lead position ekak, with a huge salary bump. Tax is about 50% of the 1 month salary amount.
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන