වෙන විකල්ප නෑ...!

Recovery

Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    ගෝඨව පෙන්නල මහින්ද ඇතුළු පිරිස රජ වීම :rolleyes:
    :D








    හැබැයි අපි ඉස්සර කාලේ අහල තියෙනව නේ රජවරුත් සටන් කරා කියල? ගොන් තර්ක ගේන්න එපා බන්.
    දැන් ආරක්ෂාව විතරක් ඇද්ද රටකට? මුල් තැන කියන්නේ හැමදේම නොවෙන වග වටහාගන්න.
    උන් රගන්න දුන්නේ නෑ. රගන්න රග මඩල හදලා දීලා හොද ෆවුන්ඩේශන් එකක් දාලා දුන්න. තූ යකෝ. තොපි තාම ඇයි ඔය නාකි හිවලොන්ට කඩේ යන්නේ කියල තෙරෙන්නේ නෑ.ගිය පාර ගොබ්බයෝ ටිකක් වෙනසක් කරා. මේ පාර එකම විකල්පයක් ගෙනල්ලා, සින්හලු ගූ යන්න කෙලවගන්න යන්නේ දැන්නම් :lol::lol::lol:
    [/QUOTE]
    :yes:

    ඇයි එහෙනම් උඹල හඬක් නගන්නෙ නැත්තෙ ගෝඨගෙ වටේ ඉන්න උන්ගෙන් සහයෝගය ගන්න එපා. උන්ව මෙතනින්ම හලල දාන්න කියල. මම නම් කියන්නෙ ඒකයි,ගෝඨ ඇවිත් එක නීතියක් ගේනව කියන එකයි මට නම් ඇති ගෝඨට චන්දෙ දෙන්න.

    koheda ehema ekak kiyala thiyenne?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    koheda ehema ekak kiyala thiyenne?

    එහෙම එකක් කියල නැති එක තමයි කියන්නෙ. එහෙම කිව්වොත් චන්දෙ දෙන්න සලකා බලන්න පුලුවන්. අඩුගානෙ ඔය ත්‍රස්තවාදී සංවිධාන තහනම් කරනව කිවුවද? ඒකවත් නෑ.
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.

    එහෙම එකක් කියල නැති එක තමයි කියන්නෙ. එහෙම කිව්වොත් චන්දෙ දෙන්න සලකා බලන්න පුලුවන්. අඩුගානෙ ඔය ත්‍රස්තවාදී සංවිධාන තහනම් කරනව කිවුවද? ඒකවත් නෑ.

    :baffled::baffled::(
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    Janadioathiwaranedi hari thiranayak ganin mulin. Ita passe 225 maru karaganin ona widiyakata. Mulin janadipathi konda kelin thiyena ekek daganin
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    Janadioathiwaranedi hari thiranayak ganin mulin. Ita passe 225 maru karaganin ona widiyakata. Mulin janadipathi konda kelin thiyena ekek daganin

    ජනාධිපති උනාම කොන්ද කැඩෙනවා...
    මේක සිරිලංකාව මහත්තයෝ...

    කියන දේ කරන එවුන් නෙමේ ඉන්නෙ.:angry:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ජනාධිපති උනාම කොන්ද කැඩෙනවා...
    මේක සිරිලංකාව මහත්තයෝ...

    කියන දේ කරන එවුන් නෙමේ ඉන්නෙ.:angry:

    America kiyala wenasakuth nane bn. Eth 225gana hithala janadipathi thoranna ba kiyalai mm qwe bn.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,962
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    koheda ehema ekak kiyala thiyenne?


    ජනාදිපති ගැන ඇමතිලා ගැන තීරණ ගන්න කියන අයට තේරෙන්න පොඩි උදාහරණයක් කියන්නම්

    උඹලා අපි බහුතරය රැකියා කරන අය. කැමතිද තමුන්ගේ ආයතනයේ ප්‍රධානියා තව අවුරුදු 5කින් ආයතනය වැහෙන තීරණ ගනවට?? තමුන් කැමතිද තව අවුරුදු පහකින් ලොක්කා නිසා තමුන්ගේ රස්සාව නැතිවෙලා පාරට වැටෙනවට. පාරට වැටෙන්නේ තමුන් විතරද? තමුන්ගෙන් යැපෙන හැම කෙනාම පාරට වැටෙනවට කැමතිද? :baffled:


    පොලිටික්ස් කියන්නේ ගේම් එකක්. එකේ සමුර්දි නිලධාරියා ඉඳලා ඇමති වෙනකන් හැම එකාම ඇදගෙන යන්නේ ජනාදිපති. ජනාදිපති පරදින්න තීරණ ගත්තොත් පරදින්නේ ජනාදිපති විතරක් නෙමෙයි මුළු රැලම පරාදවෙනවා, බලයේ හිටිය මිනිහෙක්ට ඒක දරාගන්න බැරි පාඩුවක්. ඉතින් බලය රැකගන්න මිනිස්සුන්ට අම්ම අප්පා විකුනලා හරි බලයේ රැදීමේ උවමනාව තියෙනවා.

    හිටං ගැන කතාකරමු. :baffled: ආවේ සරල පඹයෙක් විදියට. අඳින්නේ සරම. කන්නේ ගෙදරින්, ලියන්නේ ඇට්ලස් චූටි පෑනෙන්, ඉන්නේ එක ධුරකාලයයි. දැන්??:rofl::rofl:

    මේහෙව් මිනිස්සුන්ගෙන් සුරංගනා බලාපොරොත්තු ඇතිකරගන්න එපා. ඒවා කවදාවත් වෙන්නේ නෑ

    බලාපොරොත්තු තියාගන්නවනම් තියාගන්න පුළුවන් එක මිනිහයි, ඒ ෆොනිල් මැතිඳුන්,:cool: අම්මෙක් අප්පෙක් නෑ, රකින්න පවුලක් නෑ, දරුවෙක් මල්ලෙක් නෑ, එහෙව් එකෙක්ට අනිවාර්යයෙන් උන්නත් දාහයි මලත් දාහයි කියලා රට වෙනුවෙන් හරි තීරණ අරන් නම්බු පිට ගෙදර යන්න පුළුවන්. පේනවනේ එහෙව් අනාත සොන්නයෙක් වෙලත් කෙලවන කෙළවිල්ල, ඉතින් අලුතින් එන උන් ගැන කවර කතාද?.



    රටට හිතකර තීරණ ගෙනෙන්න නම් එක්කෝ රටේ නිතිය ස්වාධින කරන්න ඕන. එහෙම නැත්නම් බැඳීම් වලින් තොර පිරිසකට එක වරක් රට හරි මගට ගෙනියන්න අවස්ථාව දෙන්න ඕන.

    උදාහරනෙකට වත්කම් නැති පූජ්‍ය පක්ෂය, අවුරුදු 5-10න් මැරෙන්න ඉන්න උගත් නමුත් රෝගීන්:dull:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    America kiyala wenasakuth nane bn. Eth 225gana hithala janadipathi thoranna ba kiyalai mm qwe bn.

    මොකද වෙනසක් නැත්තෙ ඇමරිකන් උන් මොනව නැතත් උන්ගෙ ජාතිය ගැන හිතනවා...:rolleyes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    ජනාධිපති උනාම කොන්ද කැඩෙනවා...
    මේක සිරිලංකාව මහත්තයෝ...

    එහෙනං ඡන්දෙ නොදා ගෙදර ඉන්නද කියන්නෙ? :dull:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මහින්ද බැසිල් නැතිව ගෝටා ජනාධිපති උනොත් පොරට ඔය කිසිදෙයක් කරගන්න බෑ බන්.. තීරණ ගැනීමේ හැකියාව අඩුයි..



    අපි කව්රු අකමැති උනත් මහින්දගේ ආණ්ඩුවේ මොලේ තිබුනේ බැසිල්ගේනේ...

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    එහෙනං ඡන්දෙ නොදා ගෙදර ඉන්නද කියන්නෙ? :dull:

    මේ යන විදිහට එහෙම හොඳයි. එකෙක්වත් විස්වාස නැහැ.:rolleyes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    nagahananda thama akama vikalpaya

    lol math muta denna hitiye defa wilpattu scene eka ehema nisa, eth recent scenes wala porage madihathwiima nil, active madi, mokak hari law point ekakin ringanna witharai porata puluwan, decisions and actions nam wadak ma naha, eka eyama prove karala iwarai, Pallewatta nam thakkadi dial ekak, patta kapatiyek.. Gota is the only hope as of now.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ





    උඹ හිතනවද ෆොන්සේකා රටේ ජනාදිපතිනම් මේ වගේ අවස්ථාවක නිකං ඉඳියි කියලා? :rolleyes:

    මම එක එකාට කඩේ යන එකෙක් නෙමෙයි හැබැයි මතකතියාගන්න ඊළඟට එන ජනාදිපති අපේක්ෂකයා කොච්චර පට්ට ඩයල් එකක් වුනත් වෙන්නේ මේ පාර වගේ නංගි පෙන්නලා අක්කා දෙන සීන් එකම තමයි

    පඹයා පොර කරලා පෙන්නලා ෆොන්නයෝ ආණ්ඩුව ගත්තා වගේ තමයි ඊළඟ ජනාදිපතිවරනෙත්. ලොක්කා මොකා වුනත් ඉන්නේ එකම ෆොන්නයෝ සෙට් එකයි හොරු සෙට් එකයි.

    කරනවානම් කරන්න ඕන අලුත්ම උගත් සෙට් එකක් අලුත් නායකයෙක් එක්ක බහින්න ඕන. අඩුගානේ මේ කාලකන්නින්ට පැරදීමේ අවධානමක් වත් තියෙනවා කියලා හැගෙන්න.:)


    UNP eken Gota awath parana lontha hipatuwo tikama thamai power eka ganne, so no point.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙනං ඡන්දෙ නොදා ගෙදර ඉන්නද කියන්නෙ? :dull:

    මේ යන විදිහට එහෙම හොඳයි. එකෙක්වත් විස්වාස නැහැ.:rolleyes:

    UNP eken Gota awath parana lontha hipatuwo tikama thamai power eka ganne, so no point.

    මේ වෙලාවේදී මෙහෙම මතවාද වල ඉන්න එපා.....
    අපි එකග විය හැකි අවම දේට හරි එකග වෙන්න ඕනේ මේ වෙලාවේ.....

    අනික ගෝටා ආවොත් මතක තියා ගන්න මනුස්සය ඔය හිපාටුවන්ට ඉල්ලන්න දෙන්නේ නෑ....
    මනුස්සය අනිවා බුද්ධිමත් සෙට් එකක් කන්ටෙස්ට් කරන්න දානවා....
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    රටේ ජනාධිපති කියන්න ඕනෙ තමයි මම යුද්දෙ ජයග්‍රහනය කාරා කියල. ඒක අහන ඕනෙ එකෙක් දන්නව ජනාධිපති තුවක්කුව අරන් ගිහින් LTTE උන් එකෙක්වත් මැරුවෙ නෑ කියල. :P

    අපි ඉතිහාසය ඉගන ගනිද්දි අර වැව කරේ මේ රජතුමා, අර පන්සල හැදුවෙ මේ රජතුමා කිව්ව මිසක් රජතුමා යටතෙ හිටපු උන් කරා කියල කියන්නෙ නෑ නෙ.

    රටකට ආරක්ෂාව තමයි මුල් තැන. දැන් පේනවනෙ වෙලා තියෙන දේ.

    මුස්ලිම් උන්ට ඉස්කෝල හදන්න දෙන්නත් ඇති. හැබැයි මෙහෙම රගන්න දුන්නෙ නෑ පුතේ... :rofl:

    kage daruwoda ban me :lol:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය කිරිඇල්ල කියපු කතාවමනෙ උඹ කියන්නෙ, ණයට ආයුද අරං යුද්ධ කරන්න ඕන ගොනෙකුට පුළුවන් කිව්වෙ :lol:

    මහින්දලා සංවර්ධන "කෙහෙම්මල්" ඔක්කොම කොමිස්වලට කළේ කියල කිව්වා දැන් ඉන්න ආණ්ඩුවත්. එහෙම කියල සංවර්ධන "කෙහෙම්මල්" වලට වියදං නොකර කෙළින්ම මහ බැංකුවම සුද්ධ කළා, කොමිස් 100% සංවර්ධන "කෙහෙම්මල්" 0% :dull:

    argue karannepa ban, mu me jvp or unp daaaaaaara gottek, Mara Mara Mara comis comis comis ochcharai 2015 idan, danna pakakuth naha :rofl::P
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Mahinda may lost his control. I meant not the brothers but most of former ministers too were corrupted. family unity is good until they unite for good thing. If basil continued wilpaththu season again, GOTA should have react against. He should not react like Mahinda did. That is country wanted. May be voters not much think now but later they'll understand. time runs :dull:

    :yes:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ගෝඨා හරි යන්නෙ නැත්නම් විකල්ප යෝජනා කරන්න ඕනේ. ජන්දේ දෙන්නෙ නැතිව ගෙදර ඉන්නවා කියන්නේ ළමා මානසිකත්වය. නොමේරූ දැනුම. දැන් තියන තත්වේ අනුව අපිට රටක් ඕනේ නම් හොඳ නායකත්වයක් ඕනේ. perfect solutions නෑ. best ම solution එක හොයන්න ඕනේ...