ගෝඨව පෙන්නල මහින්ද ඇතුළු පිරිස රජ වීම![]()

හැබැයි අපි ඉස්සර කාලේ අහල තියෙනව නේ රජවරුත් සටන් කරා කියල? ගොන් තර්ක ගේන්න එපා බන්.
දැන් ආරක්ෂාව විතරක් ඇද්ද රටකට? මුල් තැන කියන්නේ හැමදේම නොවෙන වග වටහාගන්න.
උන් රගන්න දුන්නේ නෑ. රගන්න රග මඩල හදලා දීලා හොද ෆවුන්ඩේශන් එකක් දාලා දුන්න. තූ යකෝ. තොපි තාම ඇයි ඔය නාකි හිවලොන්ට කඩේ යන්නේ කියල තෙරෙන්නේ නෑ.ගිය පාර ගොබ්බයෝ ටිකක් වෙනසක් කරා. මේ පාර එකම විකල්පයක් ගෙනල්ලා, සින්හලු ගූ යන්න කෙලවගන්න යන්නේ දැන්නම්


[/QUOTE]
ඇයි එහෙනම් උඹල හඬක් නගන්නෙ නැත්තෙ ගෝඨගෙ වටේ ඉන්න උන්ගෙන් සහයෝගය ගන්න එපා. උන්ව මෙතනින්ම හලල දාන්න කියල. මම නම් කියන්නෙ ඒකයි,ගෝඨ ඇවිත් එක නීතියක් ගේනව කියන එකයි මට නම් ඇති ගෝඨට චන්දෙ දෙන්න.
koheda ehema ekak kiyala thiyenne?




අම්මෙක් අප්පෙක් නෑ, රකින්න පවුලක් නෑ, දරුවෙක් මල්ලෙක් නෑ, එහෙව් එකෙක්ට අනිවාර්යයෙන් උන්නත් දාහයි මලත් දාහයි කියලා රට වෙනුවෙන් හරි තීරණ අරන් නම්බු පිට ගෙදර යන්න පුළුවන්. පේනවනේ එහෙව් අනාත සොන්නයෙක් වෙලත් කෙලවන කෙළවිල්ල, ඉතින් අලුතින් එන උන් ගැන කවර කතාද?.


