වෙබ්සය්ට් එකේ සිංහල font issue

potatotharaka

Member
Jan 11, 2017
306
12
0
වෙබ්සය්ට් එකේ සිංහල font issue

මචන් මම හදපු website එක සිංහල ෆොන්ට් එක මගේ pc එකේ හරියට පෙන්නනවා, එත් මම මගේ ටැබ් එකෙන් ගියාම වැරදියට පෙන්නන්නෙ..

ක්‍රමය කියන වචනේ ටැබ් එකේ පෙන්නන්නේ ක්රමය කියල .
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටැබ් එකේ යුනිකෝඩ්වල ප්‍රෙඩ් ප්‍රශ්නයක්. ඒ හැටි ගනං ගන්න එපා. කැමතිනම් සයිට් එකේ ලිංක් එක pm කරන්න බලන්න.
     
    • Like
    Reactions: potatotharaka

    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    pc එකෙන් එන්න් ඉතිං :)

    :growl:

    Try webfonts
    කොහෙන්ද ?

    ටැබ් එකේ යුනිකෝඩ්වල ප්‍රෙඩ් ප්‍රශ්නයක්. ඒ හැටි ගනං ගන්න එපා. කැමතිනම් සයිට් එකේ ලිංක් එක pm කරන්න බලන්න.
    thanks ayye, thama beta mode eke thiyenne, hadala ivara unata passe pennannam. :))

    unicode සීන් එකක් තමය් ..

    BUMP
    hmm :rolleyes: