වෙබ්සයිට් එකක් හදන්න කීයක් යනවද ??

Baabu

Member
Jul 1, 2016
98
31
0
වෙබ්සයිට් එකක් හදන්න කීයක් යනවද ??

ගෙස්ට් හවුස් එකකට වෙබ්සයිට් එකක් හදාගන්නවා නම් මට කීයක් විතර වියදම් වෙයිද.. ඒ ගැන දන්න අයෙක් ඉන්නවා නම් කියන්න.. ලොකු වැඩ නැති නෝමල් සයි එකක්..
 
Last edited:

Baabu

Member
Jul 1, 2016
98
31
0
host ekata $4 ඩොමේන් එකට $14 රුපියල් 2000 ක් වගේ :yes:

ඒවා එක්ක වෙබ්සයිට් එකක් හදන අය මගෙන් කීයක් ඉල්ලයි ද??
 
ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒවා එක්ක වෙබ්සයිට් එකක් හදන අය මගෙන් කීයක් ඉල්ලයි ද??

    උඹම කර ගනින් බන් wordpress දාලා එක එකාට සල්ලි පුජ කරන් නැතුව, ලංකාවේ උන් wordpress දාන්නත් ලොකු ගණන් කඩනවා දෙන්න එපා සල්ලි ඔය වෙබ් සයිට් හදන බල්ලන්ට් :yes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    domain ekata 15$ 20$ k wage
    hosting aluthin gannawanm 1 year walata mama hithanne 60$ k 70$
    withara yanawa wena kenekta denawanam awama 25k 30k wath illanawa , adurana kenekta kiwuwoth hosting aran thiyena aya innawane 10kata 15kata karala dei
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ගෙස්ට් හවුස් එකකට කිව්වම වැඩියේ පේජස් ඕනේ නෑනේ. මෙයින් පේජ් එකයි, කන්ටැක් පේජ් එකයි, පැජේක් පේජ් එකයි, උබලගේ කොම්පැනි එකේ පොලිසි පේජ් එකයි. මෙයින් පේජ් 3 යි, ඊට පස්සේ පැජ්කේ පේජ් එකේ එක පැකේජ් එකකට එප පේජ් එක ගානේ. $4 හෝස්ට් නම් ගන්න එපා මචන්, ඔය ගාණට තියෙන්නේ ගොඩක්ම රීසෙලර්, බාල හොස්ට්, ඒවා වැඩිපුරම ඩවුන් යනවා, සපෝට් එකත් අන්තිමයි. උබට ලාභෙට හොද එකක් ඕනේ නම් නේම්චීප් ලගෙන් බලපන්. උන්ගේ පළවෙනි අවුරුද්ද ඩොලර් $9 යි ඊට පස්සේ ඩොලර් $39ක් වගේ. ඩොට් කොම් ඩොමෙන් එකක් නේම් චීප්ලා දෙනවා ඩොලර් $10 ට වගේ, අඩුවට ඕනේ නම් නේම් සීලෝලගෙන් ගන්න පුලුවන් ඩොලර් $8ට. කූපන් කෝඩ් ඇති ඒකට නම් $7 ට දෙනවා.
     
    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48
    doamin hosting ekka mama karala dennam rs 2000ta
    ලංකාවේ උන් wordpress දාන්නත් ලොකු ගණන් කඩනවා දෙන්න එපා සල්ලි ඔය වෙබ් සයිට් හදන බල්ලන්ට්​
     
    Baabu

    Member
    Jul 1, 2016
    98
    31
    0
    උඹම කර ගනින් බන් wordpress දාලා එක එකාට සල්ලි පුජ කරන් නැතුව, ලංකාවේ උන් wordpress දාන්නත් ලොකු ගණන් කඩනවා දෙන්න එපා සල්ලි ඔය වෙබ් සයිට් හදන බල්ලන්ට් :yes:

    wordpress ගැන තියෙන thred එකක් තියෙද බන්.. මම වැඩිය දන්නේ නෑ මේ සබ්ජෙක්ට් එක.. thanks machan
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උඹම කර ගනින් බන් wordpress දාලා එක එකාට සල්ලි පුජ කරන් නැතුව, ලංකාවේ උන් wordpress දාන්නත් ලොකු ගණන් කඩනවා දෙන්න එපා සල්ලි ඔය වෙබ් සයිට් හදන බල්ලන්ට් :yes:

    සයිට් එක විතරක් නිකම් හදලා යනවා නම් ඒකට බර ගාණක් ගෙවන එක පාඩුයි. එහෙම නම් උබ කියන විදියටම තනියම කරගන්න එකයි හොද. නමුත් සාමාන්‍යය ක්‍රමය තමයි, සයිට් එක හදන එකා ඔක්කොම කරන එක. ඩොමෙන් ගන්න එක, හොස්ට් ගන්න එක, හොස්ට් එකට ඩොමෙන් එක ඈඩ් කරන එක, ඩීන්ස් එක හදන එක, සෙටින්ස් හදන එක, වර්ඩ් ප්‍රේස් සෙටින්ස් හදන එක, ප්ලිගින්ස් දාන එක, ඒක මෙයින්ටෙයින් කරන එක, සිකුටිරි එක බලාගන්න එක, හොස්ට් වල ප්‍රශ්ණයක් ගියොත් කොම්පැනි එකත් එක්ක කථාකරන එක. මේ ඔක්කොම සාමාන්‍යයයෙන් කරනවා හරියට සයිට් එකක් හදන එකෙක්. බිස්නස් කරන එකෙක්ට තමන්ගේ බිස්නස් එකත් එක්ක සයිට් මෙයින් ටෙයින් කර කර ඉන්න අමාරුයි.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    ikmanata kyapan bro

    උඹම කර ගනින් බන් wordpress දාලා එක එකාට සල්ලි පුජ කරන් නැතුව, ලංකාවේ උන් wordpress දාන්නත් ලොකු ගණන් කඩනවා දෙන්න එපා සල්ලි ඔය වෙබ් සයිට් හදන බල්ලන්ට් :yes:

    macho wordpress gana tikak kypan. online da hadanna thyenne ?

    eth machan apita ona karana plugin danna bane.

    ekata wenama gewala premium karaganna one da ???
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    වෙබ් සයිට් නිර්මාණය වෙනම දෙයක් ඒක ටිකක් මහන්සි වෙලා ඉගෙනගන්න ඕනේ . මුලිකව කිසිම දෙයක් දන්නේ නැතිනම් ඒවා ඉගෙනගෙන වෙබ්සයිට් එක හදනකොට ටික කාලයක් යයි හොදම දේ ව්‍යපාරයට අවශ්‍ය වෙබ් අඩවිය සාධාරණ ගානකට කරගන්න එක හොද කෙනෙක් බලල කරගන්න 10කට වගේ කරලා දෙයි මොකද මුලික වියදම් විතරක් 4000ක් විතර යනවා , ඒ කෙනාට ඕක වෙනුවෙන් සැහෙන මහන්සි වෙන්නත් වෙනවා data ම විශාල ප්‍රමානයක් යනවා . 2000කට කරලා දෙනවා කියපු යාලුවට කියලා 4000ක ට වත් කරගත්තොත් ඔයාට ලබයි
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    සයිට් එක විතරක් නිකම් හදලා යනවා නම් ඒකට බර ගාණක් ගෙවන එක පාඩුයි. එහෙම නම් උබ කියන විදියටම තනියම කරගන්න එකයි හොද. නමුත් සාමාන්‍යය ක්‍රමය තමයි, සයිට් එක හදන එකා ඔක්කොම කරන එක. ඩොමෙන් ගන්න එක, හොස්ට් ගන්න එක, හොස්ට් එකට ඩොමෙන් එක ඈඩ් කරන එක, ඩීන්ස් එක හදන එක, සෙටින්ස් හදන එක, වර්ඩ් ප්‍රේස් සෙටින්ස් හදන එක, ප්ලිගින්ස් දාන එක, ඒක මෙයින්ටෙයින් කරන එක, සිකුටිරි එක බලාගන්න එක, හොස්ට් වල ප්‍රශ්ණයක් ගියොත් කොම්පැනි එකත් එක්ක කථාකරන එක. මේ ඔක්කොම සාමාන්‍යයයෙන් කරනවා හරියට සයිට් එකක් හදන එකෙක්. බිස්නස් කරන එකෙක්ට තමන්ගේ බිස්නස් එකත් එක්ක සයිට් මෙයින් ටෙයින් කර කර ඉන්න අමාරුයි.

    ඔවා මාහා ලොකු දේවල්ද බන් වින්ඩෝස් දානවා වගේ දෙයක්නේ, හොස්ට් එකේන් උදවු ඉල්ලුවත් උනුත් කියනවා කරන හැටි , ලංකාවේ කොහේද බන් සයිට් හදන්නේ කොහෙන් හරි ටෙම්පලේට් එකක් හොයාගෙන එක දාලා ඔන්න ඉතින් සයිට් හැදුවා වෙබ් ඩිවලොපර් කියලා ලක්ෂ ගණන් කඩනවා කොම්පැණි වලින් අවුලක් නැ ඉතින් පවු වැඩේ තනි තනි උන්ගෙන් කඩන එක
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    macho wordpress gana tikak kypan. online da hadanna thyenne ?

    eth machan apita ona karana plugin danna bane.

    ekata wenama gewala premium karaganna one da ???

    හදන්න දෙයක් නැ හොස්ට් එකක් අරන් wordpress යින්ස්ටෝල් කරලා ටෙම්පලේට් තියනවා ඕන තරම්, ප්ලගින් දන්න හොස්ටින් ඕන ගෙවලා දාන ඒවත් තියෙනවා ගුගල් කරහම webmatrix දාගෙන wordpress දාලා බලපන්
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    බිස්නස් එකක් කරන එකෙක් මුළ ඉඳන් ඕවා ඉගෙන ගන්න එක මෝඩකමක් බන්
    ගෙවල් ගාව ඕවා කරන එකෙක් අල්ලලා 10ක් 15ක් වියදම් කරලා හදව ගනින්
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔවා මාහා ලොකු දේවල්ද බන් වින්ඩෝස් දානවා වගේ දෙයක්නේ, හොස්ට් එකේන් උදවු ඉල්ලුවත් උනුත් කියනවා කරන හැටි , ලංකාවේ කොහේද බන් සයිට් හදන්නේ කොහෙන් හරි ටෙම්පලේට් එකක් හොයාගෙන එක දාලා ඔන්න ඉතින් සයිට් හැදුවා වෙබ් ඩිවලොපර් කියලා ලක්ෂ ගණන් කඩනවා කොම්පැණි වලින් අවුලක් නැ ඉතින් පවු වැඩේ තනි තනි උන්ගෙන් කඩන එක

    වින්ඩෝස් දානවා වගේ නෙවෙයි බන් සයිට් එකක් හදන එකයි, මෙයින්ටෙයින් කරන එකයි. එතන ඊට වඩා දෙයක් තියෙනවා. වර්ඩ් ප්‍රේස් එකක් නිකම් ඕහේ අරගෙන දැම්මට ඒක හරි සයිට් එකක් වෙන්නේ නෑ.