වෙබ්සයිට් එකක් හදන්න කීයක් යනවද ??

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    වින්ඩෝස් දානවා වගේ නෙවෙයි බන් සයිට් එකක් හදන එකයි, මෙයින්ටෙයින් කරන එකයි. එතන ඊට වඩා දෙයක් තියෙනවා. වර්ඩ් ප්‍රේස් එකක් නිකම් ඕහේ අරගෙන දැම්මට ඒක හරි සයිට් එකක් වෙන්නේ නෑ.

    wadak na kata karala bun .. wordpress install karana dana gattama okoma hari kiyala hitane
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    වින්ඩෝස් දානවා වගේ නෙවෙයි බන් සයිට් එකක් හදන එකයි, මෙයින්ටෙයින් කරන එකයි. එතන ඊට වඩා දෙයක් තියෙනවා. වර්ඩ් ප්‍රේස් එකක් නිකම් ඕහේ අරගෙන දැම්මට ඒක හරි සයිට් එකක් වෙන්නේ නෑ.

    :yes::yes: නිකන්ම දැම්මොත් රජයේ සයිට් එකක් වගේ වෙයි. අනිත් එක ඔය වගේ database ඕනි නැති සරළ වැඩකට වර්ඩ් ප්‍රෙස් ගන්නේ නැතුව බූට්ස්ට්‍රැප් වගේ සම්බන්ද කරගෙන කරානම් ක්‍රියේටිව් වගේම හැම අතින්ම වාසී.
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    Web ekakata echchara viyadam kalata padu na mchn. Business ekaka customersla mulinma dakinne godak velavata website eka. First impression eka godak important. eka nisa hoda quality job ekak oya ganata karagaththata padu venne na.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    වින්ඩෝස් දානවා වගේ නෙවෙයි බන් සයිට් එකක් හදන එකයි, මෙයින්ටෙයින් කරන එකයි. එතන ඊට වඩා දෙයක් තියෙනවා. වර්ඩ් ප්‍රේස් එකක් නිකම් ඕහේ අරගෙන දැම්මට ඒක හරි සයිට් එකක් වෙන්නේ නෑ.

    එක හරි එක පොඩ්ඩක් බලලා කරගන්න ඕන, කොම්පැණි නම් අවුලක් නැ ගසා කැවට, මන් fb එකේ පොස්ට් එකක් දැම්මා සයිට් හදනවා කියලා 80 ක් විතර මැසේජ් ආවා අන්දලා බාගෙට කරලා උන්ව ගාසා කාලා අඩුම තරමින් උන්ට සයිට් ලෝගින්වත් දීලා නැ responsive කියලා සමහර උන්ගෙන් ලක්ෂේ දෙක කඩලා ඔන්න ලංකාවේ අයියලා
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    බිස්නස් එකක් කරන එකෙක් මුළ ඉඳන් ඕවා ඉගෙන ගන්න එක මෝඩකමක් බන්
    ගෙවල් ගාව ඕවා කරන එකෙක් අල්ලලා 10ක් 15ක් වියදම් කරලා හදව ගනින්

    සිරාවට. එහෙනම් ඉතින් බිස්නස් කරන එකෙක්ට ඉන්ටර්නෙට් එකෙන් බලාගෙන එකවුන්ටින් ඉගෙන ගෙන ඒකත් තනියම කරගන්න පුලුවන්නේ. දොස්තර කෙනෙක් ළගට බෙහෙත් ගන්න යන්නේ නැතුව ඒකත් ඉන්ටර්නෙට් එකෙන් බලාගෙන ඉගෙන ගන්නවා. එතකොට ෆාමසි එහෙකට ගියා බෙහෙත් ගත්තා. වාහන හදන හැටිත් තියෙන නිසා, මැකෑනික් කෙනෙක් ළගට යන්නත් ඕන නෑ. හැම දේම තනියම ඉගෙන ගෙන තනියම කරන්න පුලුවන්. ඔය කිසිම දෙයක් මහලොකු දේවල් නෙවෙයි. නමුත් දේම තනියම කරන්න ගියාම තමන්ගේ අවශ්‍යය වැඩේ කරගන්න කාලේ නැතිවෙනවා. කාලය සීමිතයි. ඒක නිසා තමන් තමන්ගේ වැඩේට ෆුල් ඇටෙන්සන් එක දීලා, වෙන පැත්තකින් උදව්වක් ඕන උනාම ඒවා සල්ලි දීලාගන්නවා.. එතනින් සල්ලි නාස්තියක් වගේ පෙනුනට, ඇත්තටම සල්ලියි, කාලයයි ඉතුරු වෙන එකයි වෙන්නේ. මොකද තමන් හැම දේම මුල ඉදලා ඉගෙන ගන්න ගියොත් කාලය ගොඩක් නාස්ති වෙනවා, මේ කාලය බිස්නස් එකෙන් ගන්න ඕන නිසා බිස්නස් වැඩ පාඩු වෙනවා. බිස්නස් පාඩු වුනාම සල්ලි අඩු වෙනවා. එතකොට පිට එකෙක් හයර් කරනවට වඩා වැඩි ගාණක් අන්තිමේදි තමන් වියදම් කරලා තියෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සිරාවට. එහෙනම් ඉතින් බිස්නස් කරන එකෙන්ට ඉන්ටර්නෙට් එකෙන් බලාගෙන එකවුන්ටින් ඉගෙන ගෙන ඒකත් තනියම කරගන්න පුලුවනේ. දොස්තර කෙනෙක් ළගට බෙහෙත් ගන්නේ නැතුව ඒකත් ඉන්ටර්නෙට් එකෙන් බලාගෙන ඉගෙන ගන්නවා. එතකොට ෆාමසි එහෙකට ගියා බෙහෙත් ගත්තා. වාහන හදන හැටිත් තියෙන නිසා, මැකෑනික් කෙනෙක් ළගට යන්නත් ඕනෑ. හැම දේම තනියම ඉගෙන ගෙන තනියම කරන්න පුලුවන්. ඔය කිසිම දෙයක් මහලොකු දේවල් නෙවෙයි. නමුත් දේම තනියම කරන්න ගියාම තමන්ගේ අවශ්‍යය වැඩේ කරගන්න කාලේ නැතිවෙනවා. කාලය සීමිතයි. ඒක නිසා තමන් තමන්ගේ වැඩේට ෆුල් ඇටෙන්සන් දීලා, වෙන පැත්තකින් උදව්වක් ඕන උනාම ඒවා සල්ලි දීලාගන්නවා.. එතනින් සල්ලි නාස්තියක් වගේ පෙනුනට, ඇත්තටම සල්ලියි, කාලයයි ඉතුරු වෙන එකයි වෙන්නේ. මොකද තමන් ඉගෙන ගන්න ගියොත් කාලය ගොඩක් නාස්ති වෙනවා, මේ කාලය බිස්නස් එකෙන් ගන්න ඕන නිසා බිස්නස් වැඩ පාඩු වෙනවා. බිස්නස් පාඩු වුනාම සල්ලි අඩු වෙනවා. එතකොට පිට එකෙක් හයර් කරනවට වඩා වැඩි ගාණක් අන්තිමේදි තමන් වියදම් කරලා තියෙනවා.

    ප්‍රශ්නේ තියෙන්නේ බන් මිනිස්සු අන්දන එක උඹලා කතා කරන්නේ බිස්නස් පැත්තෙන් එක හරි එකේ වැරැද්දක් නැ, උඹම හිතපන් උඹ ලෙඩකට බෙහෙත් ගන්න ගිහිල්ලා උඹව බොරුවෙන් නැවත නැවත ගෙන්න ගන්නවා නම් උඹ කැමතිද, උඹේ වාහනේ වයර් එකක් කනේක්ටින් බාර් එකක්වත් දැන් නැතුව අමුණලා දෙනවට උඹ කැමතිද, මන් කිවූවේ බන් ලංකාවේ උන් ඒ තරමට හොර කමයි වැඩේ හරියට කරන්නෙත් නැ ගාසා කන එකයි
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ප්‍රශ්නේ තියෙන්නේ බන් මිනිස්සු අන්දන එක උඹලා කතා කරන්නේ බිස්නස් පැත්තෙන් එක හරි එකේ වැරැද්දක් නැ, උඹම හිතපන් උඹ ලෙඩකට බෙහෙත් ගන්න ගිහිල්ලා උඹව බොරුවෙන් නැවත නැවත ගෙන්න ගන්නවා නම් උඹ කැමතිද, උඹේ වාහනේ වයර් එකක් කනේක්ටින් බාර් එකක්වත් දැන් නැතුව අමුණලා දෙනවට උඹ කැමතිද, මන් කිවූවේ බන් ලංකාවේ උන් ඒ තරමට හොර කමයි වැඩේ හරියට කරන්නෙත් නැ ගාසා කන එකයි

    ඔව් උබ කියන එක හරි. :yes: ෆයිවර් එකේ හොද රේටින් තියෙන එකෙක්ට දුන්නා නම් හොදයි කියලා හිතනවා. උන් ලාභෙට වැඩෙත් කරනවා.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    සිරාවට. එහෙනම් ඉතින් බිස්නස් කරන එකෙක්ට ඉන්ටර්නෙට් එකෙන් බලාගෙන එකවුන්ටින් ඉගෙන ගෙන ඒකත් තනියම කරගන්න පුලුවන්නේ. දොස්තර කෙනෙක් ළගට බෙහෙත් ගන්න යන්නේ නැතුව ඒකත් ඉන්ටර්නෙට් එකෙන් බලාගෙන ඉගෙන ගන්නවා. එතකොට ෆාමසි එහෙකට ගියා බෙහෙත් ගත්තා. වාහන හදන හැටිත් තියෙන නිසා, මැකෑනික් කෙනෙක් ළගට යන්නත් ඕන නෑ. හැම දේම තනියම ඉගෙන ගෙන තනියම කරන්න පුලුවන්. ඔය කිසිම දෙයක් මහලොකු දේවල් නෙවෙයි. නමුත් දේම තනියම කරන්න ගියාම තමන්ගේ අවශ්‍යය වැඩේ කරගන්න කාලේ නැතිවෙනවා. කාලය සීමිතයි. ඒක නිසා තමන් තමන්ගේ වැඩේට ෆුල් ඇටෙන්සන් එක දීලා, වෙන පැත්තකින් උදව්වක් ඕන උනාම ඒවා සල්ලි දීලාගන්නවා.. එතනින් සල්ලි නාස්තියක් වගේ පෙනුනට, ඇත්තටම සල්ලියි, කාලයයි ඉතුරු වෙන එකයි වෙන්නේ. මොකද තමන් හැම දේම මුල ඉදලා ඉගෙන ගන්න ගියොත් කාලය ගොඩක් නාස්ති වෙනවා, මේ කාලය බිස්නස් එකෙන් ගන්න ඕන නිසා බිස්නස් වැඩ පාඩු වෙනවා. බිස්නස් පාඩු වුනාම සල්ලි අඩු වෙනවා. එතකොට පිට එකෙක් හයර් කරනවට වඩා වැඩි ගාණක් අන්තිමේදි තමන් වියදම් කරලා තියෙනවා.
    අනිත් එක ඕවා ඉගෙන ගන්න නිකම් දවසෙන් දෙකෙනුත් බැහැ නෙ බන්
    මාස ගනන් ටියුට් එහෙම බලන් අදින්න වෙනවා නෙ
    හොඳම වැඩේ අර උබ කිව්වා වගේ කාලේ නොකා දන්න එකෙක්ට කියලා සයිට් එකක් හදා ගන්න එක, නැත්තම් පස්සෙ ඕක අප්ඩේට් කරලා බිස්නස් එපා වෙනවා :P
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    වෙබ්සයිට් එකක් හදන්න... 11-03-2016 12:56 AM Ponnayo web development market eka bassanna epa
    වෙබ්සයිට් එකක් හදන්න... 11-03-2016 12:53 AM Ponnayo web development market eka bassanna epa

    හොරු කි දෙනෙකුට රිදෙනවද
     
    • Like
    Reactions: Chamath2015

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    wadak na kata karala bun .. wordpress install karana dana gattama okoma hari kiyala hitane

    මට සසර කළකිරිලා ඉන්නේ.ඉස්සර මම වෙනම යුනික් වෙනම ටෙම්ප්ලට් එකක් හදලා එක්කෝ සීඑමෙස් එකක් බස්සලා වෙනස් කරලා කස්ටමයිස් කරලා සාදාරණ ගානක් හොයාගත්ත.
    අද රු2000 ට කරන පචේ බාස්ල හින්ද අපි හොරු වෙලා.
    දැන් වෙබ් එක සෙට් අප් කරන මහන්සියවත් නෑ.:(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ඔව් උබ කියන එක හරි. :yes: ෆයිවර් එකේ හොද රේටින් තියෙන එකෙක්ට දුන්නා නම් හොදයි කියලා හිතනවා. උන් ලාභෙට වැඩෙත් කරනවා.

    අනිත් එක SEO කියලා සල්ලි අරන් ඔහේ ඉන්නවා, ලංකාව දේශපාලුවෝ වගේම රටේ මිනිස්සුත් උපන් ගෙයි සුපිරි හොරු උන්ට කියලා වැඩක් කරගන්න කලින් ලක්ෂ සැරයක් හිතන්න ඕන සයිට් විතරක් නෙමේ ඕනෑම දෙකදී
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අනිත් එක SEO කියලා සල්ලි අරන් ඔහේ ඉන්නවා, ලංකාව දේශපාලුවෝ වගේම රටේ මිනිස්සුත් උපන් ගෙයි සුපිරි හොරු උන්ට කියලා වැඩක් කරගන්න කලින් ලක්ෂ සැරයක් හිතන්න ඕන සයිට් විතරක් නෙමේ ඕනෑම දෙකදී

    සයිට් හදන පැත්තේ විතරක් නෙවෙයි . අද දොස්තරලත් හොරු. ලෙඩේ වවාගෙන කනවා. චැනලින් වලටයි, බෙහෙත් වලටයි, ගමන් ගාස්තුයි ගියාම ඉතින් බර ගාණක් යනවා. ඕක ඉතින් ඩෙබ් සයිට් හදන පැත්තේ ප්‍රශ්ණයක්ම නෙවෙයි, ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප වල ප්‍රශ්ණයක්, හොර කරලා ගොඩ යන්න බලන්නේ, ඉස්සරහට ETCA ආවම ඉන්දියන් උනුත් මෙහෙට එන නිසා තත්වය බරපතල වෙයි මොකද උන් උපන්ගෙයි හොරු. එතකොට ලංකාවට අඹ සරණයි, කොහොමද වඩේ එහෙක ගාණට වෙබ් සයිට් හදන්න ගත්තම. :dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මට සසර කළකිරිලා ඉන්නේ.ඉස්සර මම වෙනම යුනික් වෙනම ටෙම්ප්ලට් එකක් හදලා එක්කෝ සීඑමෙස් එකක් බස්සලා වෙනස් කරලා කස්ටමයිස් කරලා සාදාරණ ගානක් හොයාගත්ත.
    අද රු2000 ට කරන පචේ බාස්ල හින්ද අපි හොරු වෙලා.
    දැන් වෙබ් එක සෙට් අප් කරන මහන්සියවත් නෑ.:(

    මමනේ කිවුවේ රුපියල් 2000 කාතාව මන් සයිට් කරන් නැ, මන් කිවුවේ ලංකාවේ සයිට් කරන අයගේ කෙරුවාව ගසා කෑම ගැන, පොඩි දෙයක්ද ලොකු දෙයක්ද වැඩක් නැ කොම්පැණි වලින් ඕන තරම් සල්ලි ගත්තට එකේ කිසිම වැරැද්දක් නැ එහෙම කරන්න ඕන උනුත් හොරු, මන් කිවූවේ බන් තනි තනි අයගෙන් කොම්පැණි ගණන් දාලා ගාසා කන එක ගැන එහෙම කරලා වැඩෙත් හරියට නැ කියලා
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සයිට් හදන පැත්තේ විතරක් නෙවෙයි . අද දොස්තරලත් හොරු. ලෙඩේ වවාගෙන කනවා. චැනලින් වලටයි, බෙහෙත් වලටයි, ගමන් ගාස්තුයි ගියාම ඉතින් බර ගාණක් යනවා. ඕක ඉතින් ඩෙබ් සයිට් හදන පැත්තේ ප්‍රශ්ණයක්ම නෙවෙයි, ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප වල ප්‍රශ්ණයක්, හොර කරලා ගොඩ යන්න බලන්නේ, ඉස්සරහට ETCA ආවම ඉන්දියන් උනුත් මෙහෙට එන නිසා තත්වය බරපතල වෙයි මොකද උන් උපන්ගෙයි හොරු. එතකොට ලංකාවට අඹ සරණයි, කොහොමද වඩේ එහෙක ගාණට වෙබ් සයිට් හදන්න ගත්තම. :dull:

    අපේ මුළු සමාජෙම හොරකමින් උඩු දුවලා තියෙන්නේ මන් දන්නා එකෙක්ගේ කාර් එකේ ඕඩියෝ සිස්ටම් එක හයි කරගන්න තැනකට ගිහිල්ලා උන් ඔක්කොම හරියට කරලා රේඩියෝ ඇන්ටනා ලයින් එක වයර් එක ඔතලා ලස්සනට අස්සේ ගහලා එක හයි කරන්න ආපහු සල්ලි කඩනවා ඔන්න මිනිස්සු උඹ කිවුවා වගේ හැම පැත්තෙන්ම ETCA අත්සන් කරන්න ඕන බන් අපේ මේ සම්මත් ජාතියට හැදෙන උන් නෙමේ :yes:
     
    Oct 20, 2016
    25
    3
    0
    අපොයි වෙබ් සයිට් කරන එකෙක් ට කියක් හරි හොයා ගන්න තියන චාන්ස් එකත් නැති කොරල නේ මුන් :yes:
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    මමනේ කිවුවේ රුපියල් 2000 කාතාව මන් සයිට් කරන් නැ, මන් කිවුවේ ලංකාවේ සයිට් කරන අයගේ කෙරුවාව ගසා කෑම ගැන, පොඩි දෙයක්ද ලොකු දෙයක්ද වැඩක් නැ කොම්පැණි වලින් ඕන තරම් සල්ලි ගත්තට එකේ කිසිම වැරැද්දක් නැ එහෙම කරන්න ඕන උනුත් හොරු, මන් කිවූවේ බන් තනි තනි අයගෙන් කොම්පැණි ගණන් දාලා ගාසා කන එක ගැන එහෙම කරලා වැඩෙත් හරියට නැ කියලා

    රු 2000 වැඩි යකෝ මම 500/= කරලා දෙනවා ඔකොම ලංකවේ හොරු මකබැවිලා ගියෙදෙන්
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මම වෙබ්සයිට් එක නිකම් හදන්නම් :D
    උබ ඒක පාවිච්චි කරනවට මම උඹට මාසෙකට 5000ක් ගෙවන්නම් :P
     
    • Like
    Reactions: ctooi