වෙබ්සයිට් එකක් හදන්න කීයක් යනවද ??

Mozilla

Well-known member
  • වින්ඩෝස් දානවා වගේ නෙවෙයි බන් සයිට් එකක් හදන එකයි, මෙයින්ටෙයින් කරන එකයි. එතන ඊට වඩා දෙයක් තියෙනවා. වර්ඩ් ප්‍රේස් එකක් නිකම් ඕහේ අරගෙන දැම්මට ඒක හරි සයිට් එකක් වෙන්නේ නෑ.

    ඕක මටත් කියලා තේරුම් කරන කියලා හිතුන එත් වැඩක් නැ බං කටවාගෙන පැත්තකට වෙලා හිටපන්. තේරුම් කරලා කිසි වැඩක් නැ කොටින්ම ලංකාවේ උන්ට සයිට් කරලා වැඩක් නැ බං
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ඕක මටත් කියලා තේරුම් කරන කියලා හිතුන එත් වැඩක් නැ බං කටවාගෙන පැත්තකට වෙලා හිටපන්. තේරුම් කරලා කිසි වැඩක් නැ කොටින්ම ලංකාවේ උන්ට සයිට් කරලා වැඩක් නැ බං

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    ගෙස්ට් හවුස් එකකට වෙබ්සයිට් එකක් හදාගන්නවා නම් මට කීයක් විතර වියදම් වෙයිද.. ඒ ගැන දන්න අයෙක් ඉන්නවා නම් කියන්න.. ලොකු වැඩ නැති නෝමල් සයි එකක්..

    18000k - 25000k atara yawi static pages nisa itat wada adu wenna puluwan
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    doamin hosting ekka mama karala dennam rs 2000ta
    ලංකාවේ උන් wordpress දාන්නත් ලොකු ගණන් කඩනවා දෙන්න එපා සල්ලි ඔය වෙබ් සයිට් හදන බල්ලන්ට්​

    wordpress kiyanne CMS (Content management system) ekak ban. theme ekak aran edit karanne nathuwa. theme ekak develop karannath puluwan macho. ekath hariyama normal site ekak hadanwa wagema thama :)
     
    Gazlan

    Member
    Mar 30, 2009
    97
    15
    0
    ගෙස්ට් හවුස් එකකට වෙබ්සයිට් එකක් හදාගන්නවා නම් මට කීයක් විතර වියදම් වෙයිද.. ඒ ගැන දන්න අයෙක් ඉන්නවා නම් කියන්න.. ලොකු වැඩ නැති නෝමල් සයි එකක්..

    Rs. 2500i contact 0778 544 700
     
    solidbamba

    Member
    Aug 3, 2016
    59
    5
    0
    doamin hosting ekka mama karala dennam rs 2000ta
    ලංකාවේ උන් wordpress දාන්නත් ලොකු ගණන් කඩනවා දෙන්න එපා සල්ලි ඔය වෙබ් සයිට් හදන බල්ලන්ට්​

    matat site ekak one puluwanda ekak hadala denna 2000 ta
     
    haroon.plus

    Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    doamin hosting ekka mama karala dennam rs 2000ta
    ලංකාවේ උන් wordpress දාන්නත් ලොකු ගණන් කඩනවා දෙන්න එපා සල්ලි ඔය වෙබ් සයිට් හදන බල්ලන්ට්​

    Machn matat web ekak karaganna thiyenava. Loku help ekak. Man content ek dennam. mata mukut therenne na. mata wade karaganna puluwanda 2000kata. domain hosting ekkamane. :confused:
     
    s.uranga

    Junior member
  • Sep 21, 2009
    242
    13
    18
    Colombo
    doamin hosting ekka mama karala dennam rs 2000ta
    ලංකාවේ උන් wordpress දාන්නත් ලොකු ගණන් කඩනවා දෙන්න එපා සල්ලි ඔය වෙබ් සයිට් හදන බල්ලන්ට්​

    mama site tikak dennam mata 2000 gane hadala denawada? hosting domain mukuth ona na
     
    haroon.plus

    Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    Rs. 2500i contact 0778 544 700

    hosting okkomat ekka 2500ta karala denavada. pages 4k wage one. thiyena pages tika tikka supiriyata professional look ekak ekka one machn. nikan gobba penumata nm epa. Machn me number eka wada karanne nane. :yes:
     
    Trump

    Member
    Nov 2, 2016
    189
    16
    0
    hosting okkomat ekka 2500ta karala denavada. pages 4k wage one. thiyena pages tika tikka supiriyata professional look ekak ekka one machn. nikan gobba penumata nm epa. Machn me number eka wada karanne nane. :yes:

    Mama PM ekak dala eathi machan balapan. :)
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    උඹම කර ගනින් බන් wordpress දාලා එක එකාට සල්ලි පුජ කරන් නැතුව, ලංකාවේ උන් wordpress දාන්නත් ලොකු ගණන් කඩනවා දෙන්න එපා සල්ලි ඔය වෙබ් සයිට් හදන බල්ලන්ට් :yes:

    මටත් හොද වෙබ් සයිට් එකක් හදා ගන්න පුලුවන් වේයිද 2000 කට. උබලා වගේ උන් ඉන්නවානම් හොද ගේමක් දෙන්න පුලුවන් අපිට ඉන්දියාවට. කෙනෙකුගේ මහන්සිය බාල්දු කරන්න එපා මචන්. ඒවා කැත වැඩ. උබලා කරන ජොබ් තමා ජොබ්. අනිත් උන් සේරම ගසා කනවා. උනුත් ඔය වෙබ් සයිට් එක හදන්න ඉගෙන ගන්න එක කොච්චර කට්ටක් කාලද ඉගෙන ගෙන තියෙන්නේ. උබලා වගේම උනුත් මිනිස්සු.
     
    • Like
    Reactions: lkqwd123

    haroon.plus

    Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    ඔවා මාහා ලොකු දේවල්ද බන් වින්ඩෝස් දානවා වගේ දෙයක්නේ, හොස්ට් එකේන් උදවු ඉල්ලුවත් උනුත් කියනවා කරන හැටි , ලංකාවේ කොහේද බන් සයිට් හදන්නේ කොහෙන් හරි ටෙම්පලේට් එකක් හොයාගෙන එක දාලා ඔන්න ඉතින් සයිට් හැදුවා වෙබ් ඩිවලොපර් කියලා ලක්ෂ ගණන් කඩනවා කොම්පැණි වලින් අවුලක් නැ ඉතින් පවු වැඩේ තනි තනි උන්ගෙන් කඩන එක

    Machan kaurut sup ekak denne nane. ubawat mata meka karala denavada.. content eka evannam. podi logo kallak design karagannat one. man 3000kma dennam. eke aulak na. supiriyata one habai. :yes:
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    ube web site plan eka anuwa gaana wenas wenawa machan... normal ekak hadanna 10k witara yai (hari requirement eka danne nathi nisa 10 kiyala kiwwe).

    uba machan ube requirement eka deela kattiyata quotations genna ganin. eathakota ubata prices balanna puluwan.