මචන්ලා. පොඩි සීන් එකක්.. මම SEO කරලා හදපු මන්ත්ලි හොඳ ට්රැෆික් එකක් තියන වෙබ්සයිට් දෙකක් තියනවා.. මේ දෙකට නෝමල් ට්රැෆික් එකට අමතරව පට්ට විදියට DDOS ඇටැක් එනවා.. මේක දවසකට සැරයක් ව්වගේ වෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ..එක පාර මාර ට්රැෆික් එකක් එනවා සහ එහෙම උනාම සයිට් එක එක්කෝ ඩවුන් නැත්නම් පට්ට ස්ලෝ වෙනවා..
සයිට් එක හදලා ටියෙන්නේ වර්ඩ්ප්රෙස්ස් වලින්..දැනට වර්ඩ්ෆෙන්ස් වල ෆ්රී වර්ශන් එක දාලා තියෙන්නේ..හිටපු ගමන් සයිට් එක හැක්වෙන සීන් එකකුත් තියනවා.. එහෙම උනාම වඩ්ෆෙන්ස් වලින් ස්කැන් කරලා ක්ලියර් කරලා ගන්නවා
මම මේ DDOS වලින් ආරක්ශා වෙන්ඩ සහ හිටපු ගමන් වර්ඩ්ප්රෙස්ස් වලට එන වයිරස් ඇටෑක් අවම කරගන්න Paid සිකියුරිට්ය් වලට යන්ඩ හිතුවා.. මේක කොහොම කලොත් හොඳයි කියලද හිතන්නේ..
සයිට් එක පැත්තෙන් සිකුරිටි වැඩි කරනවා නම් සහ සර්වර් එකේ සිකුරුටි සම්බන්දව මම කරන්ඩ ඕනි එව්ව මොනවද.. ටිකක වැඩි මුදලක් යොදවන්න බැලුවේ..මේ සම්බන්දව දන්න අයගෙන් උදව් .. ප්ලීස්

OVH eke wage supiri DDOS Mitigation system ekak anith eka pageg lagawath na. DDOS eka wadunath site eka supiriyata wada.