වෙබ්සයිට් එකක් DDOS Attack සහ Virus වලින් ආරක්ශා වෙන්ඩ උදව්

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    මචන්ලා. පොඩි සීන් එකක්.. මම SEO කරලා හදපු මන්ත්ලි හොඳ ට්‍රැෆික් එකක් තියන වෙබ්සයිට් දෙකක් තියනවා.. මේ දෙකට නෝමල් ට්‍රැෆික් එකට අමතරව පට්ට විදියට DDOS ඇටැක් එනවා.. මේක දවසකට සැරයක් ව්වගේ වෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ..එක පාර මාර ට්‍රැෆික් එකක් එනවා සහ එහෙම උනාම සයිට් එක එක්කෝ ඩවුන් නැත්නම් පට්ට ස්ලෝ වෙනවා..
    සයිට් එක හදලා ටියෙන්නේ වර්ඩ්ප්‍රෙස්ස් වලින්..දැනට වර්ඩ්ෆෙන්ස් වල ෆ්‍රී වර්ශන් එක දාලා තියෙන්නේ..හිටපු ගමන් සයිට් එක හැක්වෙන සීන් එකකුත් තියනවා.. එහෙම උනාම වඩ්ෆෙන්ස් වලින් ස්කැන් කරලා ක්ලියර් කරලා ගන්නවා

    මම මේ DDOS වලින් ආරක්ශා වෙන්ඩ සහ හිටපු ගමන් වර්ඩ්ප්‍රෙස්ස් වලට එන වයිරස් ඇටෑක් අවම කරගන්න Paid සිකියුරිට්ය් වලට යන්ඩ හිතුවා.. මේක කොහොම කලොත් හොඳයි කියලද හිතන්නේ..
    සයිට් එක පැත්තෙන් සිකුරිටි වැඩි කරනවා නම් සහ සර්වර් එකේ සිකුරුටි සම්බන්දව මම කරන්ඩ ඕනි එව්ව මොනවද.. ටිකක වැඩි මුදලක් යොදවන්න බැලුවේ..මේ සම්බන්දව දන්න අයගෙන් උදව් .. ප්ලීස්
     
    • Like
    Reactions: skymicro

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,598
    10,429
    113
    44
    Living in an Atom
    මෙහෙමයි .. DDoS mitigation කරන්න ඕනේ නිරන්තරයෙන්ම DDoS attacks වදිනවානම්. DDoS අපු ගමන් ඉස්සලම IP එක null routing mode එකට දාල investigate කරන්න ඕනේ. DDoS Capacity එක කොච්චර ප්‍රමාණයකින් වදිනවද කියලා බලන්න ඕනේ.

    Juniper වගේ Firewall එකක් එක්ක DDoS attack protected server එකකට යන්න. මේ ක්‍රමය මිලෙන් ටිකක් වැඩියි. නමුත් අවුලක් නැහැ කියල තියන විදිහට ට්‍රැෆික් තියනවා කියන්නේ වෙබ්සයිට් එකෙන් අදායමක් එනවනේ

    ලොකු බජට් එකක් නැත්නම් Cloudflare වගේ solution එකකට යන්න. WP Free plugins ගියාට කමක් නැහැ null plugins දාගන්න එපා. WP නම් ඉතින් කොහොමත් ලෙඩක් තමයි.

    මගේ සර්වර්ස් ඔක්කොටම මම Juniper Hardware Firewall එකක් දාල තියෙන්නේ . upto 500 Gbps manage කරගන්න පුළුවන්
     
    Thanks machan
     
    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    ක්ලවුඩ් ෆෙයාර් දාල තියෙනවා.. එකේ මොනා හරි සෙටිංග්ස් තියෙයිද මේකට අදාලව හදන්න වෙනම

    cloudflare damme nadda

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ක්ලවුඩ් ෆෙයාර් දාල තියෙනවා.. එකේ මොනා හරි සෙටිංග්ස් තියෙයිද මේකට අදාලව හදන්න වෙනම

    ක්ලවුඩ් ෆෙයාර් දාල තියෙනවා.. එකේ මොනා හරි සෙටිංග්ස් තියෙයිද මේකට අදාලව හදන්න වෙනම
    Bot fight mode
     
    • Like
    Reactions: rathnapure

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    DDOS wadinawa nam OVH VPS ekak aran dapan. DDOS eka kochchara loku unath unge Mitigation system eka ganata handle karanawa. :yes: OVH eke wage supiri DDOS Mitigation system ekak anith eka pageg lagawath na. DDOS eka wadunath site eka supiriyata wada.

    cloudflare damme nadda
    Cloudflare free plan wala DDOS lokuwata nawathin na ban. Mitigation patterns thiyenawa. Api pattern identify karaganna one. Eth $20 se wath plan eka nathuwa hodata mitigate karan na. OVH Thama only solution.
    ------ Post added on Nov 26, 2023 at 9:25 AM
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මචන්ලා. පොඩි සීන් එකක්.. මම SEO කරලා හදපු මන්ත්ලි හොඳ ට්‍රැෆික් එකක් තියන වෙබ්සයිට් දෙකක් තියනවා.. මේ දෙකට නෝමල් ට්‍රැෆික් එකට අමතරව පට්ට විදියට DDOS ඇටැක් එනවා.. මේක දවසකට සැරයක් ව්වගේ වෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ..එක පාර මාර ට්‍රැෆික් එකක් එනවා සහ එහෙම උනාම සයිට් එක එක්කෝ ඩවුන් නැත්නම් පට්ට ස්ලෝ වෙනවා..
    සයිට් එක හදලා ටියෙන්නේ වර්ඩ්ප්‍රෙස්ස් වලින්..දැනට වර්ඩ්ෆෙන්ස් වල ෆ්‍රී වර්ශන් එක දාලා තියෙන්නේ..හිටපු ගමන් සයිට් එක හැක්වෙන සීන් එකකුත් තියනවා.. එහෙම උනාම වඩ්ෆෙන්ස් වලින් ස්කැන් කරලා ක්ලියර් කරලා ගන්නවා

    මම මේ DDOS වලින් ආරක්ශා වෙන්ඩ සහ හිටපු ගමන් වර්ඩ්ප්‍රෙස්ස් වලට එන වයිරස් ඇටෑක් අවම කරගන්න Paid සිකියුරිට්ය් වලට යන්ඩ හිතුවා.. මේක කොහොම කලොත් හොඳයි කියලද හිතන්නේ..
    සයිට් එක පැත්තෙන් සිකුරිටි වැඩි කරනවා නම් සහ සර්වර් එකේ සිකුරුටි සම්බන්දව මම කරන්ඩ ඕනි එව්ව මොනවද.. ටිකක වැඩි මුදලක් යොදවන්න බැලුවේ..මේ සම්බන්දව දන්න අයගෙන් උදව් .. ප්ලීස්
    0DDos nawattanna be WAF dammata. high value search queries and login password ghuwm dos wenw.

    login page and search box rate limit karanna.

    rate limit ekath bypass krnn puluwn.
     
    • Like
    Reactions: rathnapure