වෙබ්සයිට් එක අලුත් කරා

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මචන්ලා අපේ කොම්පැනි වෙබ් සයිට් එක අලුත් කරා ,මොනාහරි අලුතෙන් ඇඩ් කරන්න ....වෙනස්කම් එහෙම කරන්න තියෙනවා නම් කියන්න
    චෝර නම් එකත් කියන්න.


    https://sevenx.lk/
    SevenX Web
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,909
    12,947
    113
    මචන්ලා අපේ කොම්පැනි වෙබ් සයිට් එක අලුත් කරා ,මොනාහරි අලුතෙන් ඇඩ් කරන්න ....වෙනස්කම් එහෙම කරන්න තියෙනවා නම් කියන්න
    චෝර නම් එකත් කියන්න.


    https://sevenx.lk/
    SevenX Web
    Mitech theme eka neda? ඩිමෝ පේජ් වෙනස් කරපන්කො දැක්ක ගමන් පේනව :D
    Site එක හොඳයි, මම ආසයි පාටට. Client ලිස්ට් එකක් දාන්න,
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    Mitech theme eka neda? ඩිමෝ පේජ් වෙනස් කරපන්කො දැක්ක ගමන් පේනව :D
    Site එක හොඳයි, මම ආසයි පාටට. Client ලිස්ට් එකක් දාන්න,
    Ela thanks
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    මචන්ලා අපේ කොම්පැනි වෙබ් සයිට් එක අලුත් කරා ,මොනාහරි අලුතෙන් ඇඩ් කරන්න ....වෙනස්කම් එහෙම කරන්න තියෙනවා නම් කියන්න
    චෝර නම් එකත් කියන්න.


    https://sevenx.lk/
    SevenX Web
    Mobile view eken podk blapan. Social media icon list eka center wuna nam hondai :yes:
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    font selection is bad.
    color selection is bad too
    hero section txt center karanna.
    buttons styling change karanna.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    එක ගොඩේ වගේ content මෙතන පොඩ්ඩක්

    Captsssure.jpg
     
    • Like
    Reactions: prasanna1992

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    MSP kenekda? :love:

    if im being brutaly honest
    it doesn't look nowhere for a professional set
    template looks like some cheapass Indian blogger

    Also 'our service' section
    duh, no one is going to read those ChatGPT shit
    same for 'about us' page, not centered perfectly and AI bs

    sorry
     
    • Like
    Reactions: supun_sg

    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    Web Site එක Open වෙන්නේ නෑ බන්.
    Virus Guard එකෙන් Open වෙන්න දෙන්නේ නෑ

    Website blocked due to riskware