1. ලංකාවේ පොඩි ව්‍යාපාරයක වෙබ්සයිට් එකක් Maintain කරනවට පුද්ගලයෙකුට (ඒක හදපු කෙනාටම හෝ වේවා) මාසෙකට/අවුරුද්දකට කීයක් අය කරන්න පුලුවන්ද?
2.වෙබ්සයිට් එකක් හදන්න පුද්ගලයෙකුට කීයක් අය කරන්න පුලුවන්ද Domain and Hosting එක්කම?
සැ.යු. - කුඩා පරිමාණ ව්‍යාපාරයකි, සාමාන්‍ය wooCommerce වෙබ් අඩවියකි, Maintaining stuff will be like adding new products and adding changes etc.
මම මගේ පෞද්ගලික වැඩ වලට වෙබ්සයිට් හදලා තිබ්බට මීට කලින් කාටවත් සල්ලිවලට වෙබ්සයිට් හදලා දීලා නෑ. මගේ මහන්සියට සරිලන මිලකට කරන්න ඕන වගේම මේ Feild එකේ අයට හානියක් නොවන මිලකට කරලා දෙන්න ඕන නිසයි මේකේ ඉන්න අයගෙන් අහන්නේ. මේක කියවන කෙනෙක් උපකාරයක් විදියට බම්ප් එකක් දාගෙන යන්න පුලුවන් නම්. ස්තූතියි.
ඒ වගේම උත්තර දෙන අය ප්‍රශ්න අංකයත් එක්ක උත්තර දෙනවනම් ලේසි වෙයි මට