වෙබ්සයිට් සහ සල්ලි - Websites and Money

KAZPER

Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    1. ලංකාවේ පොඩි ව්‍යාපාරයක වෙබ්සයිට් එකක් Maintain කරනවට පුද්ගලයෙකුට (ඒක හදපු කෙනාටම හෝ වේවා) මාසෙකට/අවුරුද්දකට කීයක් අය කරන්න පුලුවන්ද?

    2.වෙබ්සයිට් එකක් හදන්න පුද්ගලයෙකුට කීයක් අය කරන්න පුලුවන්ද Domain and Hosting එක්කම?

    සැ.යු. - කුඩා පරිමාණ ව්‍යාපාරයකි, සාමාන්‍ය wooCommerce වෙබ් අඩවියකි, Maintaining stuff will be like adding new products and adding changes etc.

    මම මගේ පෞද්ගලික වැඩ වලට වෙබ්සයිට් හදලා තිබ්බට මීට කලින් කාටවත් සල්ලිවලට වෙබ්සයිට් හදලා දීලා නෑ. මගේ මහන්සියට සරිලන මිලකට කරන්න ඕන වගේම මේ Feild එකේ අයට හානියක් නොවන මිලකට කරලා දෙන්න ඕන නිසයි මේකේ ඉන්න අයගෙන් අහන්නේ. මේක කියවන කෙනෙක් උපකාරයක් විදියට බම්ප් එකක් දාගෙන යන්න පුලුවන් නම්. ස්තූතියි.

    ඒ වගේම උත්තර දෙන අය ප්‍රශ්න අංකයත් එක්ක උත්තර දෙනවනම් ලේසි වෙයි මට :)
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    මචං තමන්ගෙ එක්ස්පීරියනස් එක මත තමන්ගෙ වැඩේ කොලිටි එක මත තමයි තමන් ගානක් තීරණය කරන්න ඕන. මගෙ නම් තියෙන්න අවර්ලි රේට් එකක්. සාමාන්‍යෙයන් වැඩේ ස්කෝප් එක කිව්වාම දල වශයෙන් දන්නවා යන කාලය. ඒ කාලයට අදාල මුදල තමයි මම අයකරන්නෙ.
     
    • Like
    Reactions: KAZPER

    danushkasalinda

    Active member
  • Apr 7, 2017
    321
    155
    43
    machan ape nam karanne site eka hadala iwara wela 3 month wage updates and maintenance walata free karanawa eta passse machan updates and maintenance walata 3000/= wage gannawa ape e commerce website ekak hadanna 30000/= wage gannnawa . eyalage athin web eka delete wela hari monawa hari unoth ape aniva 5000/= wage gannawa ape e backup ekak thiyagena innawa ne ban eka aya gahala danawa

    2 . laksha 5k ganna ayath innawa laksha 3k ayath innawa eka ubage athe ban
     
    • Like
    Reactions: KAZPER

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    500 ට වෙබ් හදනවා කියල මොකක්ද සීන් එකකුත් එකපාරක් ත්‍රෙඩ් එකක ගියා නේද ??
     
    • Like
    Reactions: KAZPER

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    1) Custom Theme Design and Functionality nam Price Wadi Existing theme nam theme Purchase Price eka add wenna one kohomath 25n eha thama e commerce sites yanne

    2)Domain and Hosting charges kohomath 2 yrs walata 9k wage wei 5Gb space ekka Oya kamathi gaanak Ganna puluwan eth Standarad Price eka mama kiyala thiyanawa 25 walin uda thama mokada Woo commerce wala Customization karanna one kiyai passe badges danna add karanna ain karanna cor functions like add to cart text ehema e nisa ewa balala price ekak kiyanan 35th no problem
     
    • Like
    Reactions: KAZPER