වෙබ්සයිට් හදලා අප්ලෝඩ් කරලා සල්ලි හොයන්න
එලකිරි වාසීන්ගෙන් පොඩි දෙයක් දැනගන්න තිබේ.අපිට HTML හරි Wordpress සපොර්ට් කරන වෙබ් සයිට් හදලා ඒ සයිට් විකුනන්න දන්න පුලුවන්ද.මුදල් හොයන්න මේ ක්‍රමේ හොඳ ක්‍රමයක් නේද?එහෙම කරන්න පුලුවන් නම් කොහොමද ඒවා කරන්නේ..
මොන වගේ සයිට් වලද අපිට මේ වා කරන්න පුලුවන්.දන්න කියන අය කමෙන්ට් කරමුද..මේ ලයින් එකේ ඉන්න ගොඩ දෙනෙක්ටත් වැදගත් වෙයි මේ දේ කීයක් හරි හොයා ගන්න