වෙබ් අඩවියට ඇතුළු වූ සිසුවාට තිළිණයක්
ජනපති නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ සිසුවාට ජනපතිගෙන් තිළිණයක්...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය දෙමාපියන් සමග ඊයේ (17 දා) පස්‌වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අයුරු. මෙහිදී ජනපතිවරයා සිසුවා වෙනුවෙන් විශේෂ තිළිණයක් ප්‍රදානය කර ඔහුගේ ඉදිරි අධ්‍යාපන අවස්‌ථා සාර්ථක කර ගැනීමට තම ආශිර්වාදය පළ කළේය.
http://www.divaina.com/2016/11/18/news08.html

මේ හතර රියන් කොල්ලට ස්කූල් බෑග් දීල හරියනවද ?