වෙබ් අඩවියට ලිපි

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    වෙබ් අඩවියට ලිපි

    ගොඩක් අය එළකිරි එකට විවිද මාතෘකා යටතේ වැදගත් ලිපි පලකරනවා . මමත් අලුතින් වෙබ්සයිට් එකක් ආරම්භ කරගෙන පවත්වාගෙන යනවා ඔයාලා කැමති නම් ඔයාලා පලකරන වැදගත් ලිපි මගේ වෙබ අඩවියට එකතු කරන්න . වෙබ් අඩවිය තමා http://puwatha.com
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    site එක හොඳයි වගේ bookmark කරගත්තා. General Knowledge ලිපි ටික කියවන්ඩ ඕනේ..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ගොඩක් අය එළකිරි එකට විවිද මාතෘකා යටතේ වැදගත් ලිපි පලකරනවා . මමත් අලුතින් වෙබ්සයිට් එකක් ආරම්භ කරගෙන පවත්වාගෙන යනවා ඔයාලා කැමති නම් ඔයාලා පලකරන වැදගත් ලිපි මගේ වෙබ අඩවියට එකතු කරන්න . වෙබ් අඩවිය තමා http://puwatha.com

    මගේ electronics tutorials ටිකත් දාන්නද? හැබැයි youtube තියෙන්නේ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    poddak One dewal kara ganna giyama thiyana piyawarawal danna barida? man kiwwe kaatahri driving license ekak ganna one nam karanna one de, ID eka nathi unama karann aone dewal, Passsport eka hadaganne kohomada wage practical awashyatha tiakak post karanam nikanma oka hit wenawa. Ewa minissunta wadagath dewalne :) Suggestion ekak witharai :)
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    danata oyage channel ekk thiyenawanm e link eka denna . upload karala naththam mage channel ekata upload karanna puluwan wena ayage ewa nm epa

    mama videos danne mage youtube channel ekata withaayi oya kamathi nam eka link karanna.

    youtube.com/c/eislk
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    poddak One dewal kara ganna giyama thiyana piyawarawal danna barida? man kiwwe kaatahri driving license ekak ganna one nam karanna one de, ID eka nathi unama karann aone dewal, Passsport eka hadaganne kohomada wage practical awashyatha tiakak post karanam nikanma oka hit wenawa. Ewa minissunta wadagath dewalne :) Suggestion ekak witharai :)

    wikiHow වගේද
     
    ඔව් ඉදිරියට දානවා බන් මම මේක දැම්මේ ගොඩක් වෙලාවට එළකිරි එකේ ඔය වගේ වැදගත් ඒවා දානවා . හොයලා බැලුවොත් ලෝකේ ඕනෙම ප්‍රශ්නෙකට විසදුම් එළකිරි එකේ තියෙනවා
    ඔය දාන වෙලාවට මගේ සයිට් එකටත් කැමති අයට දාන්න කියල කියන්න පුළුවන් නිසා මේ ත්‍රෙඩ් එක දැම්මේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කලින් සයිට් එක වගේ වෙයිද මේකත්
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කලින් සයිට් එක වගේ වෙයිද මේකත්

    na ban time eka thibune na . prashna godak una . . job eka hinda welawa thibuneth na.. dan ekalasayak wela inne paya 15l wath dan dawsata online. me paranam kohoma hari adagena yanawa
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ඔව් ඉදිරියට දානවා බන් මම මේක දැම්මේ ගොඩක් වෙලාවට එළකිරි එකේ ඔය වගේ වැදගත් ඒවා දානවා . හොයලා බැලුවොත් ලෝකේ ඕනෙම ප්‍රශ්නෙකට විසදුම් එළකිරි එකේ තියෙනවා
    ඔය දාන වෙලාවට මගේ සයිට් එකටත් කැමති අයට දාන්න කියල කියන්න පුළුවන් නිසා මේ ත්‍රෙඩ් එක දැම්මේ

    kiriye owa wisirilane bn thiyenne :) hari answer ekata yanna samahark wita Bump pages pahukaran 10k, 15k dura wath yanna wenawa. eeta wada hondai ohoma eka thanaka thiyanawanam :)