වෙබ් අඩවි තහනම ඉවරයි

neonz

Member
Mar 31, 2008
1,349
55
0
වෙබ් අඩවි තහනම ඉවරයි

පැවැති රජය විසින් වෙබ් අඩවි සඳහා පනවා තිබු සියලුම තහනම් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කරයි.
වෙබ් අඩවිවලට තිබු සියලු තහනම් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නියෝග කළ බව එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභික සහ සන්නිවේදන බලකා ප්‍රධානී මංගල සමරවීර මහතා විපක්ෂ නායක කාර්යාලයේ දී අද (11) මාධ්‍ය හමුවේදී පැවසීය.
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    1. යතුර දොරේ ලොක් එකේ අමතක වෙලා දාලා ගියාද? කිසි ප්‍රශ්නයක් නෑ ගෙදර බඩුයි යතුරයි ආයේ එද්දිත් ඒ විදියටම තියෙයි.ඒ ගැන බයනොවී ඉන්න පුරුදු වෙනවා. ජපානයේ ජනතාව වෙන කෙනෙක්ගේ දෙයක් ගැන තැකීමක් නැහැ.
     
    kamal076

    Member
    Jan 7, 2015
    25
    5
    0
    පැවැති රජය විසින් වෙබ් අඩවි සඳහා පනවා තිබු සියලුම තහනම් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කරයි.
    වෙබ් අඩවිවලට තිබු සියලු තහනම් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නියෝග කළ බව එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභික සහ සන්නිවේදන බලකා ප්‍රධානී මංගල සමරවීර මහතා විපක්ෂ නායක කාර්යාලයේ දී අද (11) මාධ්‍ය හමුවේදී පැවසීය.

    :yes::yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    1. යතුර දොරේ ලොක් එකේ අමතක වෙලා දාලා ගියාද? කිසි ප්‍රශ්නයක් නෑ ගෙදර බඩුයි යතුරයි ආයේ එද්දිත් ඒ විදියටම තියෙයි.ඒ ගැන බයනොවී ඉන්න පුරුදු වෙනවා. ජපානයේ ජනතාව වෙන කෙනෙක්ගේ දෙයක් ගැන තැකීමක් නැහැ.

    උබට මොංගල්
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    කොල්ලනේ ෆන් එකට සෙට් වෙමූ

    ශුවර් එකටම එලකිරියෙ කොල්ලො කිපදෙනෙක් වත් අලුත් වැල සයිට් පටන් ගනිවි.පරන වැල සයිට් ආයි අප්ඩේට් කරනවලු ඒව හොස්ට් කල එවුන්..:lol:

    සංස්කෘතික ඇමති වෙන්නෙ රෝසි මැඩම් ලු.
    සිනමාව යලි ඉස්සර 2005 ට කලින් තිබ්බවගෙ ඩබල් සිංහල ෆිල්ම් පෝලිමේ ඒවි..:lol:

    ඉංදියාවෙ මලයාලි ඩබල් උනු උනුවෙන් ගෙන්නාවි....:lol:

    රියෝ,ලිබර්ටි,සවෝයි,ඔලිම්පියා පට්ට xx සෙක්ස් ෆිල්ම් ආයෙ තරගෙට දාවි..:lol:

    සිරස දෙරන වගේ ටීවි වල පට්ට සෙක්සි රියලිටි අපිට බලලම ඉවරයක් නැතිවේවි..:lol:

    අපේ කෙල්ලන්ට කොල්ලන්ට නිදහසේ ඕන තැනක ඉදන් ෆන් එක ගන්න ඉඩදේවි..පොලිසිය ඉස්සරහත් බෙන්ච් හදාවි අපිට ලව් කරන්න..:lol:

    පට්ට ආතල් කාලයක් එන්නෙ,,,අඩුගානෙ අපේ දෙමාපියන්ටවත් බැරිවේ අපේ ෆන් එකට බාදා කරන්න:no:
     
    Last edited:

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    mbalata Hithenne Nadda Paypal Mehe Withdrawals ganna Puluwan widihata Hadagaththoth Hondai Kiyala :rolleyes::rolleyes::rolleyes: