වෙබ් අඩවි නිර්මාණය උදව්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    වෙබ් අඩවි නිර්මාණය උදව්

    මචං වෙබ් ඩිසයින් ෆීල්ඩ් එකේ ඉන්න පිංවතුන් උත්තර දියන්කො මේ ප්‍රශ්න වලට...හැබැයි දැනට මගෙ වෙබ් අඩව් නිර්මාණය ගැන දැනුම නම් 0 ට වඩා ටිකක් වැඩි ඇති ඒ හින්ද ගොන් කතාවක් කියල් තිබ්බොත් ගන්න ගන්න එපා....:lol:

    මචං මගෙ අදහසක් තියනව wordpress A-Z ඉගෙනගෙන wordpress web site හදන්න. (wordpressම ඉගෙනගන්න හිතුවෙ ඒක සරල ඉක්මනින් ඉගෙනගන්න පුලුවන් කෝඩින් එහෙම බැරිවුනත් අවුලක් නැති user friendly කියල අහල තියන හින්ද)මට පොඩි ගැටලු ටිකක් තියනව....

    1.ඇත්තටම wordpress කියන තරම් ලෙසීද?A-Z තනියම ඉගෙනගෙන පුලුවන්ද??(ebooks,website,youtube video වල ලින්ක් එහෙමත් තියේනම් දාහල්ල)

    2.හොස්ටින් එකවුන්ට් එකක් ගන්න වෙනවද?කීයක් විතර යනවද ඒකට?

    3.wordpress වලින් ගුණාත්මක ආරක්ෂාකාරී unique වෙබ් අඩවි නිර්මාණය කරන්න පුලුවන්ද?සාමාන්‍යයෙන් ඒ වගේ එක web site එකක් හදන්න කොච්චර කාලයක් යනවද?

    4.odesk වගේ site වල wordpress web site වලට ඉල්ලුමක් තියනවද?odesk වල wordpress web disigner කෙනෙක් එක සයිට් එකක් හදන්න කීයක් ගන්නවද(average)

    5.වෙබ් සයිට් එක හදල දුන්නට පස්සෙ අපිම අප්ඩේට් කරල දෙන්නත් ඕනෙද?

    ඔන්න ඕව තමා ගැටලු...දන්න පිංවතෙක් පිලිතුරු දීහල්ලකො...
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    1.ඇත්තටම wordpress කියන තරම් ලෙසීද?A-Z තනියම ඉගෙනගෙන පුලුවන්ද??

    (ebooks,website,youtube video වල ලින්ක් එහෙමත් තියේනම් දාහල්ල)
    කියන තරම් කිව්වේ එහෙම කියන්න බෑ. හරියට ඉගෙනගත්තොත් ලේසියි හැබැයි හොඳ video tutorials හොයන් බලන්න ඕනි හැමදේම මුල ඉඳන් ඉගෙන ගන්න එතකොට මොන දේ උනත් ලේසියිනෙ :):):):)

    2.හොස්ටින් එකවුන්ට් එකක් ගන්න වෙනවද?කීයක් විතර යනවද ඒකට?

    මුල් කාලේ ඔයාට ඉගෙන ගන්න hosting ගන්න ඕනි නැ මොකද wordpress ඔයාට ඔයාගේ local කොම්පියුටර් එකේ run කරන්න පුළුවන්. එකට Wamp,Xampp කියල softwares තියෙනවා ඒවා install කරන විදිහ config කරන විදිහත් බලන්න.

    3.wordpress වලින් ගුණාත්මක ආරක්ෂාකාරී unique වෙබ් අඩවි නිර්මාණය කරන්න
    පුලුවන්ද?සාමාන්‍යයෙන් ඒ වගේ එක4"web site එකක් හදන්න කොච්චර කාලයක් යනවද?

    ඔව් ඇත්තටම wordpress වලින් හොඳ web site හදන්න පුළුවන් ගොඩක් website වලට wordpress use කරලා තියෙනවා දැනට. තමන්ගේ දැනුමේ හැටියට සහ website එකේ සන්කීර්ණත්වයත් එක්ක තමයි කාලය නම් තීරණය කරන්න වෙන්නේ

    4.odesk වගේ site වල wordpress web site වලට ඉල්ලුමක් තියනවද?odesk වල wordpress web disigner කෙනෙක් එක සයිට් එකක් හදන්න කීයක් ගන්නවද(average)

    ඔව් freelancing site ගොඩක් ඒවගේ Wordpress වලට හොඳ ඉල්ලුමක් නම් තියෙනවා.
    මෙහෙමයි ගානක් මටනම් කියන්න අමාරුයි සැලකිය යුතු ගානක් හොයන්න පුළුවන් මොකද සමහර ඒවා තියෙනවා පොඩි පොඩි issues fix කරන්න අන්න ඒ වගේ ඒවාට ගෙවන්නේ පොඩි පොඩි ගණන් හැබැයි සමහර වෙලාවට ගැන සාධාරණයි කියලත් කියන්න පුළුවන්.

    5.වෙබ් සයිට එක හදල දුන්නට පස්සෙ අපිම අප්ඩේට් කරල දෙන්නත් ඕනෙද?

    එක ඔයාට සෙට් වෙන client අනුව තමයි එයා කිව්වොත් ඔයාට පුළුවන් පොඩි ගානක් ඒ වෙනුවෙන් අය කරන්න.
     
    Last edited:

    බොහොම ස්තූතියි මචං
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    බම්පියකින් හෝ සහය දුන් ඔබ සැමට මාගේ හද පිරි මෙව්ව එක
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,872
    13,123
    113
    Wordpress kiyanne patta sarala lesi deyak ban. igena ganna deyak na oke. dawasak 2k option balapan. Supiri.. Ikmanata SEO wenawa. Rank wenawa.

    Web Hosting nam OneCloudy eken ganin. math gaththa. supiri speed. un $2ta aurudu 3k denawa. 358OFF Coupon code eka. supiri.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    Wordpress kiyanne patta sarala lesi deyak ban. igena ganna deyak na oke. dawasak 2k option balapan. Supiri.. Ikmanata SEO wenawa. Rank wenawa.

    Web Hosting nam OneCloudy eken ganin. math gaththa. supiri speed. un $2ta aurudu 3k denawa. 358OFF Coupon code eka. supiri.

    බොහොම ස්තූතියි මචං...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    බම්පියකින් හෝ දායක වූ ඔබ සැමට ස්තූතියි
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    7bBN45s.gif
    He might know the answers to your questions as he works in Odesk...