වෙබ් අඩවි නිර්මාණය කර දෙනු ලැබේ 077 489 8282

Status
Not open for further replies.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මම මිට කලින් ගොඩක් අයට වෙබ් අඩවි හදලා දීලා තියෙනවා සදාරණ මිල ගනම් වලට Client ව හුරාගෙන කන්න යන්නේ නැතුව සතියෙන් හෝ සති එකාහාමරෙන් වැඩේ කරලා දෙනවා.

    කලින් Client මම ගැන විස්තර එළකිරි එකේ තිඩ් එකක් දාපු නිසා මට එයා ගැන විස්තර එලි කරන්න උනේ. මම Web Hosting/ Web Design කරන්න අරගෙන අවුරුදු දෙකක් වෙනවා. මගේ ව්‍යාපාරය අවුරුදු දෙකක් කරන්න බෑ හැමෝම එක්කම ඒ විදියට රණ්ඩු කරන්න ගියානම් ඒ වගේම හැමෝටම Support නොදී හිටියනම් ඒ වගේම හැමෝටම වංචා කරානම්. ඉතින් මම හරියට ව්‍යාපාරය කල නිසා තමයි මම දියුණුවක් ලබලා තියෙන්නේ. මිට කලින් මම එළකිරි දන්නා අයටත් වෙනත් පුද්ගලිකව හදුනාගත් අයටත් වෙබ් අඩවි හදලා දීලා තියෙනවා.

    මම මිල ගනම් හිටි හැටියේ වැඩි කරන්නේ නෑ බය වෙන්න එපා. හැබැයි ඔයා අනිවාර්යෙන්ම හදා ගන්න ඕනේ මොන වගේ වෙබ් සයිට් එකක් ද කියලා මට E-mail කරන්න ඕනේ. ඔයා කියන විදියට තමයි මම සයිට් එක හදන්නේ. සයිට් එක මම Internet එකේ තියාගෙන කරන්නේ ඔයාට ඕනේ වෙලාවක එක බලන්න පුලුවන්. හැබැයි මම එක හදලා ඉවර වෙලා වැඩේ ඉවරයි කිව්වට පස්සේ ඒ වෙබ් සයිට් එකේ සමහර දේවල් ඔයා කියන විදියට හැදිලා නැතිනම් මට කියල ඒවා නැවත වෙනස් කරලා හදා ගන්න පුලුවන්.

    හැබැයි මම හදා ගෙන යනකොට අතර මගදී මුලින් එවපු E-mail එකේ කියපු දේවල් හැර වෙනත් දේවල් එකතු කරන්න කියනවා නම් , පිටු වැඩි කරන්න කියනවා නම් තව එක එක ගැජට් එකතු කරන්න කියනවා නම් මට ඒවාට වෙනම අය කරන්න වෙනවා. මොකද ඔයා කලින් E-mail එකේ කියපු විදියට තමා බජට් එක හදා ගෙන තියෙන්නේ.

    After Service එකත් අවුරුද්දක් ෆ්‍රී දෙන්න පුලුවන් මට හැබැයි වෙබ් එකේ යට Design by කියලා මම ගහන නම අයින් කොලොත් After Service ලැබෙන්නේ නෑ. ඒ වගේම අවුරුද්දකට පස්සේ අපේ ලගම Host කරනවා නම් After Service එක ෆ්‍රී දෙන්න පුලුවන්.

    වෙබ් එක හදලා ඉවර වෙලා සියළු (Wordpress Site,Cpanel ඇතුළු) Username/Password දෙනවා , Backup එකකුත් දෙනවා

    වෙබ් සයිට් එක E-commerce වගේ එකක් උනොත් භාවිතා කරන ආකාරය කියලා දෙනවා ෆ්‍රී.

    මෙන්න මේවා මගේ පැකේජ්


    WD-1
    8 Pages
    Free 1 GB Web Hosting 1Year
    Free .com ,Domain 1Year
    Unlimited E-mail Accounts
    Fully Responsive Website
    Free SSL
    Facebook/Map Integration
    Search Engine Optimization
    Content Management System
    Client should provide logo & content
    Each additional page 1500/-
    Rs 12000/-
    ----------------------------------------
    WD-2
    16 Pages
    Free 5 GB Web Hosting 1Year
    Free .com , .lk Domain 1Year
    Unlimited E-mail Accounts
    Fully Responsive Website
    Free SSL
    Facebook/Map Integration
    Search Engine Optimization
    Content Management System
    Client should provide logo & content
    Each additional page 1500/-
    Rs 25000/-
    ---------------------------------------
    WD-3
    24 Pages
    Free 10 GB Web Hosting 1Year
    Free .com , .lk Domain 1Year
    Unlimited E-mail Accounts
    Fully Responsive Website
    Free SSL
    Facebook/Map Integration
    Search Engine Optimization
    Content Management System
    Client should provide logo & content
    Each additional page 1500
    Rs 50000/-
    ----------------------------------------
    32 Pages
    Free VPS Hosting 1Year (2GB RAM , 80GB HDD 1Core)
    Free .com , .lk Domain 1Year
    Unlimited E-mail Accounts
    Fully Responsive Website
    Free SSL
    Facebook/Map Integration
    Search Engine Optimization
    Content Management System
    Client should provide logo & content
    Each additional page 1500/-
    Rs 75000/-

    වැඩි විස්තර ඕනම් Call එකක් දෙන්න 077 489 8282
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    අද දවසට Orders 3 සෙට් උණා වෙබ් තුනම සතියෙන් කරලා ලින්ක් එක එළකිරි දානවා Client ගෙන් අහලා
     
    • Like
    Reactions: nlasasatha

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    Ube wayasa kiyada bn, nikamata ahnne


    Math eka dawask mugen ahuwa,

    වෙලාවකට හිතෙනව මූට කොරොනා අලුත් version එකක් හැදිලවත් ද කියල..

    දවස් දෙකකට කලින් මැරෙන්න ගියා 😂 😂 😂 😂
     
    • Haha
    Reactions: Mohowk

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    EBUSE Psycho Department Ecen awilla inne

    Ubala meke muwa athal ekata ganna epa manasika ledek kyla
    ehema karama uta ehema ledak thyenwa nm epa wenwa
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    EBUSE Psycho Department Ecen awilla inne

    Ubala meke muwa athal ekata ganna epa manasika ledek kyla
    ehema karama uta ehema ledak thyenwa nm epa wenwa
    මම වෙබ් එකක් කලා lawyer කෙනක් ට එයා මාත් එක්ක හෙන ෆිට් එයා මේ කෙස් එක ගැන දන්නවා එයා කිව්වා කිසිම කෙනක් ට වචනයකින් වත් පිස්සු කියලා අපහස කරන්න බෑ කියල. නඩු දාන්න පුලුවන් කියලා මට නිකන් ඉන්න එපා කිව්වා නඩුවක් දාන්න කිව්වා වන්දි ගන්න පුලුවන් කිව්වා. තව ඉවසනවා හැබැයි ඉස්සරහට හිතුනොත් එහෙම කරනවා මන් මොකද මේකේ සීමාවක් තියෙන්න ඕනේ
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    apahu ithin free afterservice free hosting deela naaganna yane! hane manda ban. Good luck!
     
    Status
    Not open for further replies.