රු 10000 සිට වෙබ් අඩවි සාදා දෙනු ලැබේ 077 489 8282

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,294
    206
    63
    ║█║™ - තමා
    උබ මේ වෙනකන් හදපු සයිට් මොනාද කියලා බලන්න පුළුවන් ලින්ක් එකක් දියන්කෝ

    අනික මචන් වෙබ්සයිට් හදනවා කියලා කුනුකොල්ලෙට වැඩ කරලා ෆීල්ඩ් එක චාටර් කරන්න එපා.
     
    • Like
    Reactions: Nadun26

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,294
    206
    63
    ║█║™ - තමා
    නෑ බන්.අපිට එන වැඩත් මුගෙන් කර ගන්න එක ලාභයි.
    lol ඔව් අපි නිදි මරාගෙන දවස් ගණන් මාස ගණන් කට්ට කන්නේ මොකටද ක්ලයන්ට්ගෙන් සල්ලි අරන් මුට කියලා 10000ට වැඩේ කරගන්න පුළුවන් නේ :cautious:
     
    • Like
    Reactions: Nadun26 and D-ICE