රු 10000 සිට වෙබ් අඩවි සාදා දෙනු ලැබේ 077 489 8282

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,165
    12,710
    113
    38
    BUMP
    එක එක කුහකයෝ කියන ඒවා ගනන් ගන්න එපා උබේ වැඩේ කරගෙන පලයන්.

    ela machan thank you

    අනේ මන්දා බන් මෙහෙම wordpress ගහනකොට මේ field එකත් නැති වෙනවා
    ඒත් උබත් හම්බ කරන් කන නිසා උබට මුකුත් කියන්නත් බැහැ
    ela machan thank you

    oya ganata web site ekak hadanna giyama field ekama iwarai. Page 8 ka site ekak custom theme ekak ekka wordpress gahannath man 35k witara gannawa. but lankawe nam karanne na

    කලින් කරේ 10 ට. මදි නිසා 30000 දාලා කරන්න ගියා එකෙක් ආවේ නෑ අය 10000 දැම්මා 500 ට කරන එවුනුත් ඉන්නවා....... :(
     
    • Haha
    Reactions: aggregate

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මගේ යාලුවෙක් ඉන්නව ඌ $2500 ගන්නවා වෙබ්සයිට් එකක් හදන්න කොහොමද යකෝ RS.10,000 ඔව්ව කරන්නේ? :LOL:
     
    • Like
    Reactions: Nadun26

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    හොදයි මචන් , මම හිතන්නෙ ඕක සාදාරන ගානක් සාමාන්‍ය තිම් එකක් ගහල හදන වර්ඩ්ප්‍රෙස් වෙබ්සයිට් එකකට. උපරිම පැයක් යාවි සයිට් එක හොද තත්වෙකට හදල දෙන්න හැබයි හොස්ටින්ග් ඩොමේන් දෙන්න ඔන නෑ ඔය ගානට. ජය වේවා
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,165
    12,710
    113
    38
    ඉන්දීය බංගලාදේශ් යක්කයෙක් :sorry:
    අවශ්‍යතාව තියන අය කරගනී මචෝ....

    thank you machanla

    okane lankawe weda baraganne nette. :( melo wedak na gewana kale hetiyata hambena gana

    ඔව් එක ඇත්ත. උපරිම ඉවසීමක් තියෙන්න ඕන ලංකාවේ අය එක්ක ගනු දෙනු කරද්දී

    හොදයි මචන් , මම හිතන්නෙ ඕක සාදාරන ගානක් සාමාන්‍ය තිම් එකක් ගහල හදන වර්ඩ්ප්‍රෙස් වෙබ්සයිට් එකකට. උපරිම පැයක් යාවි සයිට් එක හොද තත්වෙකට හදල දෙන්න හැබයි හොස්ටින්ග් ඩොමේන් දෙන්න ඔන නෑ ඔය ගානට. ජය වේවා

    thank you machan
     
    Last edited:
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    Example : මචන් ජර්මන් කාරයෝ ලක්ශ 30 ට දුවන Benz එකක් මෙහෙ කෝටි 2ක් විතර වෙනවා.

    German minded පිරටට වැඩ කරන එවුන් අඩුවට කරනවා, ලංකාවේ ඉවුන්ට පට්ට ගණන් / හෙන කොන්දේසි because no place to put bad reviews

    I love your attitude.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,165
    12,710
    113
    38
    Example : මචන් ජර්මන් කාරයෝ ලක්ශ 30 ට දුවන Benz එකක් මෙහෙ කෝටි 2ක් විතර වෙනවා.

    German minded පිරටට වැඩ කරන එවුන් අඩුවට කරනවා, ලංකාවේ ඉවුන්ට පට්ට ගණන් / හෙන කොන්දේසි because no place to put bad reviews

    I love your attitude.

    thank you machan
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    Online sales සයිට් එකක් කරන්න ගිහින්, තීම් එකකට ගහලා කෙලෙව්වා එකෙක්.
    මට ඔනේ විදිහට නෑ... දැන් ලොකු ගාණකුත් ඉල්ලනවා මොඩිෆිකේශන් වලට.

    උපදෙසක් දෙන්න.
     
    • Like
    Reactions: Nadun26

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    සයිට් එක හදලා ඔක්කොම කරලා නමුත් උබ බයි කරපු තිම් එක හරි නෑ රිෆන්ඩ් දෙන්න කියල අපේ අම්මා උබට කෝල් කරලා කිව්වොත් refund කරනවද උබ?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    කලින් කරේ 10 ට. මදි නිසා 30000 දාලා කරන්න ගියා එකෙක් ආවේ නෑ අය 10000 දැම්මා 500 ට කරන එවුනුත් ඉන්නවා....... :(

    එකෙන් හිතාගන්න පුළුවන් උබේ site වල quality එක. 😂😂😂. පොඩ්ඩක් කොලිටි එකට කරන්න බලපන්. නිකන් තීම් අටවලා ගාන කඩාගන්නේ නැතුව
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,165
    12,710
    113
    38
    Online sales සයිට් එකක් කරන්න ගිහින්, තීම් එකකට ගහලා කෙලෙව්වා එකෙක්.
    මට ඔනේ විදිහට නෑ... දැන් ලොකු ගාණකුත් ඉල්ලනවා මොඩිෆිකේශන් වලට.

    උපදෙසක් දෙන්න.

    සයිට් එක හදන්න දෙනකොට ඔයාට ඕනේ විදිය යැව්වේ නැද්ද ? අඩුම තරමේ ඌ ඇහුවත් නැද්ද ?
    ඌට සතයක් දෙන්න එපා ඔයාට ඔයාට් ඕනේ විදියට හදලා දෙන එක උගේ වගකීමක් Backup තියෙනවා නම් හොද අඩුවට කරන කෙනක් ට දීලා කරගන්න.

    ගොඩක් ඉන්නේ Sub Orders අරන් වෙන තැන් වලට හදන්න දෙන එවුන් මචන්. මෙලෝ දැනුමක් නෑ මාස ගානක් එක එකාගේ පස්සේ දුවනවා අඩුවටම කරගන්න තැනක් හොයාගන්නකම් ඊට පස්සේ ඒ මනුසයට වද දීලා කරගෙන. Sub Order දෙන එකාගේ නම ගහනවා සයිට් එකේ යට හදන්නේ තව එකෙක් නම යන්නේ තව එකෙක් ගේ මට එනවා ඔහොම සැහෙන්න ඔහොම එවුන් තමයි අවුලක් උනාම එක හදන්නත් වෙනම ගානක් අය කරන්නේ ගොඩක් දුරට මොකද හදන්නේ වෙන එකෙක් නේ එකයි

    එකෙන් හිතාගන්න පුළුවන් උබේ site වල quality එක. 😂😂😂. පොඩ්ඩක් කොලිටි එකට කරන්න බලපන්. නිකන් තීම් අටවලා ගාන කඩාගන්නේ නැතුව

    නෑ යකෝ හදා ගන්න එන එකා එන්නේ අඩුවට කරගන්න 550 හදා ගන්න ගියානේ සමහර උන්.

    thiyena site ekak edit karala aluth karala denna puluwanda?

    පුළුවන්
     
    Last edited:
    • Love
    Reactions: Brandy2020