වෙබ් අඩවි නිර්මාණය

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    වෙබ් අඩවි නිර්මාණය

    වෙබ් අඩවි නිර්මාණය Sinhala Web Design Full HD download
    Full HD සිංහල වෙබ් අඩවි නිර්මාණය වීඩියෝ සීරිස් එක Download කරගෙනම බලන්න දැන් ඔයාට පුලුවන්

    1. පෞද්ගලික වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට සැලසුමක් සකස් කිරීම
    2. එකිනෙක් වෙබ් පිටු නිවැරදිව සහ නිර්මාණයට පහසුවෙන පරිදි සැලසුම් කිරීම
    3. වෙබ් අඩවිය නිර්මාණය සදහා පළමු පියවර තැබීම
    4. වෙබ් අඩවියේ අලංකාරයට සහ අනන්‍යතාවය සදහා photoshop භාවිතයෙන් header banner එකක් නිර්මාණය
    5. වෙබ් අඩවිය සදහා අලංකාර buttons නිර්මාණය කිරීම
    6. වෙබ් අඩවියේ පළමු පිටුව සම්පූර්ණයෙන්ම සාදා අවසන් කිරීම
    7. වෙබ් අඩවියේ දෙවැනි පිටුව සම්පූර්ණයෙන් නිර්මාණය කර අවසන් කිරීම
    8. වෙබ් අඩවිය සදහා අලංකාර පිංතූර එකතුවක් (image gallary) නිර්මාණය කිරීම
    9. වෙබ් අඩවියේ නිර්මාණ කටයුතු අවසන් කිරීම
    10. නොමිලේ domain name එකක් ගෙන වෙබ් අඩවිය නොමිලේම අන්තර්ජාලයට එකතු කිරීම
    11. මෘදුකාගං භාවිතයෙන් වෙබ් අඩවියේ කොටස් අන්තර්ජාලයට මුදාහැරීම
    12. නිර්මාණ කටයුතු අවසන් වූ වෙබ් අඩවියේ ලස්සන බැලී


    වීඩියේ youtube ලින්ක් http://www.youtube.com/playlist?list=PLD7CA3EB0D96BA7FA
     
    Last edited:

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    thankuuuuuuuuuuuuuuu මචෝ......පට්ටෙටම වටිනවා.....ගොඩක් මහන්සි වෙලා තියෙනවා.....ගොඩාක් වටිනවා මචන්......ස්තූති කියලා නිම කරන්න බෑ....rep added machan