වෙබ් එකක් හදන්ඩ කීයක් ගන්නවද

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,825
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අහ්හ් පුතා ඩිසයිනර් කෙනෙක් නිසා ද මෙච්චර අගේ කරන්නේ ? :lol:
    අයියෝ ලංකාවේ උන්ට සල්ලි පුදන්න එපා බන් .
    ඩොලර් 20 ක් දීලා ෆයිවර් එකෙන් වැඩේ කර ගනින් .
    මුන්ගේ පට්ට බයිලා තියෙන්නේ .

    මුන් 20 ට කරන වැඩේ රු 2 000 ට ඉන්දියන් පකිස්තාන් කොල්ලෝ කරනවා .
    වැඩිය ඕනේ නැහැ සුද්දොත් කරනවා :yes:


    මචං ලංකාවේ වෙබ් සයිට් කරන අනාතයෝ මගේ රේප් කපනවා .
    plz රේප් දියන් :yes:

    Fiverr, Upwork, Freelancer කරන උන්ගේ හැටි දන්නේ නැතුව උඹ ඔහොම කතා කරන්නේ.
    :lol::lol::lol:
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    ballata gihinda yakoo ekathy mama nam 25000 aduwa malata karanne naa kanna bonna nethi unath
    karadunnath danna kiyana ekekta thamai
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    machan 2000 site kara gana ba
    mamat web desginer kenek
    hoda design ekak gahala dennam ubata content tiyenawa nam

    site eka lasanata karana puluwan content hodata tiyenawa nam photos tiyenwa nam

    aniwa 2000ta karanawata wada hodai nikan inna eka hadana eka witharai mahansiya
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    අහ්හ් පුතා ඩිසයිනර් කෙනෙක් නිසා ද මෙච්චර අගේ කරන්නේ ? :lol:
    අයියෝ ලංකාවේ උන්ට සල්ලි පුදන්න එපා බන් .
    ඩොලර් 20 ක් දීලා ෆයිවර් එකෙන් වැඩේ කර ගනින් .
    මුන්ගේ පට්ට බයිලා තියෙන්නේ .

    මුන් 20 ට කරන වැඩේ රු 2 000 ට ඉන්දියන් පකිස්තාන් කොල්ලෝ කරනවා .
    වැඩිය ඕනේ නැහැ සුද්දොත් කරනවා :yes:


    මචං ලංකාවේ වෙබ් සයිට් කරන අනාතයෝ මගේ රේප් කපනවා .
    plz රේප් දියන් :yes:

    umba kiyana widihata nikanuth karala denna katiya innawa

    fiverr eken 5$ walata site ekak hadaganna puluwan, melo rahak nethi,

    ohoma kathakaranna epa, designer kenek kiyanne nikamma nikan computer operator kenek nevei, umbata umbage business eka wge thama apita ape design profession ekath, eka nikan ammala thaththalagen aapu deyak nevei. api igena gaththa deyak,

    indian karayonta kiyala karaganna puluwan, mokada indiawe competition wedi, un 5$ walata merenwa,
    nikamata upwork eke balapang. usuall 500$ walin uda wesbite ekak.

    nikamata 3cs eken quotation ekak aran balapang web site ekata. umabta quotation ekakwath evenne nethi wei, umbe manasikathwaya denagaththoth.

    thawa minihekge profession eka agaya karanna purudu weyan. mason kenek wage wenne nethiwa
     

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    company ekakata dunnath freelancer local kenekta dunnath agreement ekak ekka karanna.oyage requirement doc ekak dila.mokada nathnam anthimata porawal wage wada baragatta un umbatama kelawai.gana wadi karanna kiyai.over the phone, katakaragena karanna yanna epa.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    HTML site kallak nam rs 5000kata unath hadanna puluwan

    oke products admin log wela change karanna images upload karanna portal ekak denawanam tikak gaana wediy... 10-20k athare wage yay :)

    labeta hadanna ona tharam innawa, eth owa maintain karaddi requirement wenas weddi (online payments wage ewa danna) amarui hariyata hadanne nathi sites. specially payements karanawanam ithin security paththa hithanna wenawa. nikan items wenawanam echchara awulak na
     
    Last edited: