වෙබ් කැම් එකෙන් වීඩියෝ චැට් කරන ඒවා කෑශ් ෆයිල් හරි මොකක් හරි විදියට ආයෙත් ගන්න පුලුවන්ද මචං.. නැත්නම් ආයෙත් එහෙම ගන්න බැරිද.. එහෙම පස්සෙ ගන්න පුලුවන් ක්රම තියෙනවද? 





එහෙම ගන්න බැහැ .උබ බය නොවී හිටහං .වෙබ් කැම් එකෙන් වීඩියෝ චැට් කරන ඒවා කෑශ් ෆයිල් හරි මොකක් හරි විදියට ආයෙත් ගන්න පුලුවන්ද මචං.. නැත්නම් ආයෙත් එහෙම ගන්න බැරිද.. එහෙම පස්සෙ ගන්න පුලුවන් ක්රම තියෙනවද?![]()

තෑන්ක්ස් බ්රෝ..එහෙම ගන්න බැහැ .උබ බය නොවී හිටහං .![]()
නෑ බං එකෙක් කියුවා යූස් කරපු ලැප් එකක් ගත්තා..ඒකේ කලින් උන් ස්කයිප් චැට් කරපුවා අරවා මේවා ඌ ගත්තා..ඒවා එහෙම ගන්න පුලුවන්.අරක මේක..ඌ නිකන් හැකින් සීන් එකක් කරලා ගත්තා වගේ කියුවෙ..මම සද්ද නැතුව හිටියා හරියටම දන්නෙ නැති නිසා..
ඒකයි හරියටම දැනගන්න ඇහුවෙ.. 
Chat කරපුවා / Share කරගත්තුවා ගන්න පුළුවන් උනාට අනිත් ඒවා බැහැතෑන්ක්ස් බ්රෝ..නෑ බං එකෙක් කියුවා යූස් කරපු ලැප් එකක් ගත්තා..ඒකේ කලින් උන් ස්කයිප් චැට් කරපුවා අරවා මේවා ඌ ගත්තා..ඒවා එහෙම ගන්න පුලුවන්.අරක මේක..ඌ නිකන් හැකින් සීන් එකක් කරලා ගත්තා වගේ කියුවෙ..මම සද්ද නැතුව හිටියා හරියටම දන්නෙ නැති නිසා..
ඒකයි හරියටම දැනගන්න ඇහුවෙ..
![]()

එල.. තෑන්ක්ස් මචංChat කරපුවා / Share කරගත්තුවා ගන්න පුළුවන් උනාට අනිත් ඒවා බැහැ![]()
