වෙබ් කැම්

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    වෙබ් කැම් එකෙන් වීඩියෝ චැට් කරන ඒවා කෑශ් ෆයිල් හරි මොකක් හරි විදියට ආයෙත් ගන්න පුලුවන්ද මචං.. නැත්නම් ආයෙත් එහෙම ගන්න බැරිද.. එහෙම පස්සෙ ගන්න පුලුවන් ක්‍රම තියෙනවද? :sorry::baffled:
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    වෙබ් කැම් එකෙන් වීඩියෝ චැට් කරන ඒවා කෑශ් ෆයිල් හරි මොකක් හරි විදියට ආයෙත් ගන්න පුලුවන්ද මචං.. නැත්නම් ආයෙත් එහෙම ගන්න බැරිද.. එහෙම පස්සෙ ගන්න පුලුවන් ක්‍රම තියෙනවද? :sorry::baffled:
    එහෙම ගන්න බැහැ .උබ බය නොවී හිටහං .:)
     
    • Love
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    එහෙම ගන්න බැහැ .උබ බය නොවී හිටහං .:)
    තෑන්ක්ස් බ්‍රෝ.. :love: නෑ බං එකෙක් කියුවා යූස් කරපු ලැප් එකක් ගත්තා..ඒකේ කලින් උන් ස්කයිප් චැට් කරපුවා අරවා මේවා ඌ ගත්තා..ඒවා එහෙම ගන්න පුලුවන්.අරක මේක..ඌ නිකන් හැකින් සීන් එකක් කරලා ගත්තා වගේ කියුවෙ..මම සද්ද නැතුව හිටියා හරියටම දන්නෙ නැති නිසා.. :lol: ඒකයි හරියටම දැනගන්න ඇහුවෙ.. :)
     
    • Haha
    Reactions: Boralugoda01

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    තෑන්ක්ස් බ්‍රෝ.. :love: නෑ බං එකෙක් කියුවා යූස් කරපු ලැප් එකක් ගත්තා..ඒකේ කලින් උන් ස්කයිප් චැට් කරපුවා අරවා මේවා ඌ ගත්තා..ඒවා එහෙම ගන්න පුලුවන්.අරක මේක..ඌ නිකන් හැකින් සීන් එකක් කරලා ගත්තා වගේ කියුවෙ..මම සද්ද නැතුව හිටියා හරියටම දන්නෙ නැති නිසා.. :lol: ඒකයි හරියටම දැනගන්න ඇහුවෙ.. :)
    Chat කරපුවා / Share කරගත්තුවා ගන්න පුළුවන් උනාට අනිත් ඒවා බැහැ :)
     
    • Like
    Reactions: Commex