වෙබ් ඩිවලොප්මන්ට්

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    Web development පැත්තට ඉස්කෝලෙ ගිය කාලෙන් පස්සෙ මම අත ගහල ම නෑ. මම කර කර හිටපු ජොබ ෆ්‍රීලාන්ස් පැත්තට යන්න පුළුවන් එකක් නෙවෙ.. මුලින් පඩියෙන් බාගයක් කැපුව. දැන් සේවක කප්පාදුවක් යන්න හදන්නෙ. කොලඹ ඉදන් ජොබ කරන එක තේරුමකුත් නෑ යන සල්ලිය එක්ක අතින් කාලා හරක් බලනව වගේ.. මම ගමේ ගිහින් වෙබ් ඩිවලොප්මන්ට් පැත්තෙන් මොනව හරි කරන්න බැලුවෙ ෆ්‍රීලාන්සින් වගෙ. මට ගයිඩන්ස් එකක් දීපන්. ඉස්සර කරපුව දැන් මතක නෑ.. කොච්චර කාලයක් යයි ද හරියට වැඩක් කරගන්න පුළුවන් වෙන්න?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Web development පැත්තට ඉස්කෝලෙ ගිය කාලෙන් පස්සෙ මම අත ගහල ම නෑ. මම කර කර හිටපු ජොබ ෆ්‍රීලාන්ස් පැත්තට යන්න පුළුවන් එකක් නෙවෙ.. මුලින් පඩියෙන් බාගයක් කැපුව. දැන් සේවක කප්පාදුවක් යන්න හදන්නෙ. කොලඹ ඉදන් ජොබ කරන එක තේරුමකුත් නෑ යන සල්ලිය එක්ක අතින් කාලා හරක් බලනව වගේ.. මම ගමේ ගිහින් වෙබ් ඩිවලොප්මන්ට් පැත්තෙන් මොනව හරි කරන්න බැලුවෙ ෆ්‍රීලාන්සින් වගෙ. මට ගයිඩන්ස් එකක් දීපන්. ඉස්සර කරපුව දැන් මතක නෑ.. කොච්චර කාලයක් යයි ද හරියට වැඩක් කරගන්න පුළුවන් වෙන්න?
    කැපවීම යි අවශ්‍යතාව මත තීරණය වෙ
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    Local nm freelance therumk na..

    Online balanna .

    Masa 6k wage yai
    ෆයිවර් වගේ එකකින් ට්‍රයි කරන්න බැලුවෙ

    Bump
    ------ Post added on Jul 5, 2022 at 3:30 PM

    Bump
    ------ Post added on Jul 5, 2022 at 5:02 PM
     
    • Like
    Reactions: kolavari

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    basic tika meken igena ganna - https://www.w3schools.com/
    කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා W3school නම් පාවිචිචි කරන්න එපා
    html, css මහ ලොකු අමාරුවක් නෑ, දවසින් අල්ල ගන්න පුලුවන්
    MDN doc එක use කරන්න

    basics අල්ලගෙන freecodecamp responsive web design කරන්න

    ඊළගට හිමීට JS & frameworks කරගන්න, පදුරකට පයින් ගැහුවොත් ඕවට free courses දාහක් විතර විසිවෙයි
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,136
    9,990
    113
    කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා W3school නම් පාවිචිචි කරන්න එපා
    html, css මහ ලොකු අමාරුවක් නෑ, දවසින් අල්ල ගන්න පුලුවන්
    MDN doc එක use කරන්න

    basics අල්ලගෙන freecodecamp responsive web design කරන්න

    ඊළගට හිමීට JS & frameworks කරගන්න, පදුරකට පයින් ගැහුවොත් ඕවට free courses දාහක් විතර විසිවෙයි
    mama huga kalekta kalin use kale w3school. ekai mention kale :yes:
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා W3school නම් පාවිචිචි කරන්න එපා
    html, css මහ ලොකු අමාරුවක් නෑ, දවසින් අල්ල ගන්න පුලුවන්
    MDN doc එක use කරන්න

    basics අල්ලගෙන freecodecamp responsive web design කරන්න

    ඊළගට හිමීට JS & frameworks කරගන්න, පදුරකට පයින් ගැහුවොත් ඕවට free courses දාහක් විතර විසිවෙයි
    මේකද bro
    ඇයි W3school පාවිචිචි කරන්න එපා කිව්වේ?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේකද bro
    ඇයි W3school පාවිචිචි කරන්න එපා කිව්වේ?
    :yes::yes:

    developer communities අතරේ හුගක් ප්‍රසිද්ධ MDN එක
    ඉගෙන ගන්නනම් කිසිම දවසක W3school හිතන්නවත් එපා
    පට්ටම outdated සහ හුගක් වැරදි තියෙනවා

    කරුමෙට තාමත් google top result එක W3school:(
    reddit එක පැත්තේ ගියානම් තේරෙයි w3school තියාගෙන හම ගහන හැටි:lol:

    w3school එකේ තියෙන "try it your self" එක වෙනුවට https://replit.com පාවිච්චි කරන්න, එතකොට වැඩේ හරිනේ ;)
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    :yes::yes:

    developer communities අතරේ හුගක් ප්‍රසිද්ධ MDN එක
    ඉගෙන ගන්නනම් කිසිම දවසක W3school හිතන්නවත් එපා
    පට්ටම outdated සහ හුගක් වැරදි තියෙනවා

    කරුමෙට තාමත් google top result එක W3school:(
    reddit එක පැත්තේ ගියානම් තේරෙයි w3school තියාගෙන හම ගහන හැටි:lol:
    :love:
    w3school එකේ තියෙන "try it your self" එක වෙනුවට https://replit.com පාවිච්චි කරන්න, එතකොට වැඩේ හරිනේ ;)
    මන් හිතන්නේ top result එන්නේ ඕක නිසා
    thanks :yes:
    ------ Post added on Jul 5, 2022 at 9:56 PM
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,046
    27,704
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ube kamathi area ekata adala video tutorials balapan udemy eke. godak welawa $12 kta wage ganna puluwan courses.
    Video balala basic tika hada gaththata passe amazon eken books balapan. PC ekata kindle dagena books kiyawapan. kiyawana gaman practical karapan. masa 3n wage goda danna puluwan ube kapawima matha.
     
    • Like
    Reactions: rckdck

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    Youtube + Courses tamai Basics nattan w3 schools saha tawa js walata ekak tynw google klhm enw udin w3 walat js tynw habai nata nm set une na

    Basics hodata iganagena Youtube eke tynw Design timelapse ghn un unge blpn designs , Dev krnw nam piliwelakata balapan Framework ekk wge krnw nam

    W3 eke awl tynw but Basic idea ekak gannawa nam Kisima idea ekak nattan w3 plyn Eke witarak innepa
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා W3school නම් පාවිචිචි කරන්න එපා
    html, css මහ ලොකු අමාරුවක් නෑ, දවසින් අල්ල ගන්න පුලුවන්
    MDN doc එක use කරන්න

    basics අල්ලගෙන freecodecamp responsive web design කරන්න

    ඊළගට හිමීට JS & frameworks කරගන්න, පදුරකට පයින් ගැහුවොත් ඕවට free courses දාහක් විතර විසිවෙයි
    මම මේ ටිකේ react ඉගෙන ගන්නව. fiverr හොඳයිද බ්‍රෝ react freelance කරන්න? knowledge එක කොච්චර තියෙන්න ඔනෙද වැඩේට බහින්න
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා W3school නම් පාවිචිචි කරන්න එපා
    html, css මහ ලොකු අමාරුවක් නෑ, දවසින් අල්ල ගන්න පුලුවන්
    MDN doc එක use කරන්න

    basics අල්ලගෙන freecodecamp responsive web design කරන්න

    ඊළගට හිමීට JS & frameworks කරගන්න, පදුරකට පයින් ගැහුවොත් ඕවට free courses දාහක් විතර විසිවෙයි

    100% true
    w3school wala kaloth iwarayak ne :growl:

    Angela yu ge course eka balapan. Basics okkoma hadenwa :)
    ------ Post added on Jul 5, 2022 at 10:44 PM