Web development පැත්තට ඉස්කෝලෙ ගිය කාලෙන් පස්සෙ මම අත ගහල ම නෑ. මම කර කර හිටපු ජොබ ෆ්‍රීලාන්ස් පැත්තට යන්න පුළුවන් එකක් නෙවෙ.. මුලින් පඩියෙන් බාගයක් කැපුව. දැන් සේවක කප්පාදුවක් යන්න හදන්නෙ. කොලඹ ඉදන් ජොබ කරන එක තේරුමකුත් නෑ යන සල්ලිය එක්ක අතින් කාලා හරක් බලනව වගේ.. මම ගමේ ගිහින් වෙබ් ඩිවලොප්මන්ට් පැත්තෙන් මොනව හරි කරන්න බැලුවෙ ෆ්‍රීලාන්සින් වගෙ. මට ගයිඩන්ස් එකක් දීපන්. ඉස්සර කරපුව දැන් මතක නෑ.. කොච්චර කාලයක් යයි ද හරියට වැඩක් කරගන්න පුළුවන් වෙන්න?






