උඹ අර oecsl එකේ එකෙක්ද? Misleading title දාන්න ඕනෙ නෑ බන් දන්න එකෙක් උත්තර දෙනවා..ඔයවගේ title හරියන්නේ social issues, ආතල් post reach කරගන්න මිස education content වලට නෙවේ..දැන් බලපං උඹ ඔහොම title එකක් දාලා කාගේද attention අරන් තියෙන්නේ කියලා..උඹට අදාළ comment දෙකයිනේ තියෙන්නේna attention eka ganna damme

මෙන්සොන් කරාට thanks@siri_ayya මූට advice එකක් දීපන්කෝ
------ Post added on May 17, 2022 at 7:08 PM
උඹට basic පුළුවන් කියන්නෙ html, css, js basics අවුලක් නැතුව ඇති නෙ.. එහෙනම් දැන් framework එකක් ඉගෙනගන්න පටන්ගත්ත නම් හරි..React.js and node.js/express.js තමා beginner කෙනෙක්ට හොඳ.. ඔය දෙක ටිකක් ඉගෙනගෙන තනියම full stack app එකක් ගහන්න පටන්ගන්න.. Eg: තෙල් තියෙන shed mark කරන්න පුළුවන් web app එකක් වගේ දෙයක්.. Course සේරම කරලා code කරන්න බලන් ඉන්න එපා.. ඔය frameworks වල basics ටික අල්ලාගෙන coding පටන් ගන්න..
Personal help එකක් ඕන නම් pm එකක් දාන්න.. උදේ 9ට පෙර සහ හවස 6න් පසු reply කරනවා..
------ Post added on May 17, 2022 at 7:14 PM

