වෙබ් ඩිවෙලොපිං

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වෙබ් ඩිවෙලොපිං

    ගමේ ඇන්ටි කෙනෙක් අහපි:
    පුතා දැන් මොනවද කරන්නෙ?
    -වෙබ් ඩිවෙලොපිං
    ඒ කිව්වෙ?
    -වෙබ් සයිට් හදනවා
    අපේ ගෑස් කුකර් එක කැඩිලා, හදන්න පුළුවන්ද? :baffled::baffled:
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    tharamak puluwan macho.. :nerd:
    moko case eka?

    පොඩි රත්තරන් බඩු සාප්පුවකට වෙබ් එකක් හදාගන්න ඕන ටිකක් අඩුවට. උබේ portfolio එක එවහන් බලන්න. wp site ගහනවනේ? මට ඕන speed සයිට් එකක්:yes:
     
    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    ow ban epaawenawa
    antila witharak newi colomba office wala inna samahara ewunuth webdevelopping karnawa kiwwama udabima balanawa. unta kiyala deelama me job eka epaa wela thiyenne. mama dan ahana ahana ekata kiyanne podi buying and selling usiness ekak karanawa kiyala.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පොඩි රත්තරන් බඩු සාප්පුවකට වෙබ් එකක් හදාගන්න ඕන ටිකක් අඩුවට. උබේ portfolio එක එවහන් බලන්න. wp site ගහනවනේ? මට ඕන speed සයිට් එකක්:yes:
    message ekak ewwa machan :D
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ow ban epaawenawa
    antila witharak newi colomba office wala inna samahara ewunuth webdevelopping karnawa kiwwama udabima balanawa. unta kiyala deelama me job eka epaa wela thiyenne. mama dan ahana ahana ekata kiyanne podi buying and selling usiness ekak karanawa kiyala.
    kollonam dannawa. wayasa 35 sita udata inna kattiya thama danne naththe :(