වෙබ් ඩිවෙලොපිං

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    තන්ක්කු මචන් මටත් හිතුනේ custom එකක් තමයි තියෙන්නේ මම වෙන එක site එකක දැක්ක මේ වගේ ස්හරේ option එකක් එත් එකෙත් කියල තිබුනේ custom එකක් කියලයි.

    script එකක් දාන්න මචන් පුළුවන් එත් මට හොයාගන්න ඕන ඒක වගේම එකක් එක පට්ට මචන් share කරන්න හිතෙනවා දැක්කහම :yes::yes::yes:

    http://gossip.hirufm.lk/

    මේකේ post එකකකට ගිහින් බලපන්කො බාන්ඩේ ලස්සන

    Oya kiyanne meka ganada?
    3oDrw4z.png

    Me wage ekak hadana eka mona ginnak da ban?

    NtpTnQI.png

    http://jsfiddle.net/s9a71ba8/4/

    Menna mage implementation ekak. Retina ready. Icons change karaganna. 64px * 64px walata. iPhone wala wage crispy widihata icons penewei.
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Freelancing kiyala balapanko... Web developing kiyala kiyana eka mokadda kiyala hithei :D
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    Oya kiyanne meka ganada?
    3oDrw4z.png

    Me wage ekak hadana eka mona ginnak da ban?

    NtpTnQI.png

    http://jsfiddle.net/s9a71ba8/4/

    Menna mage implementation ekak. Retina ready. Icons change karaganna. 64px * 64px walata. iPhone wala wage crispy widihata icons penewei.

    rAMG9i6.png

    මචෝ මම කිව්වේ මේක ගැන මචන්, උඹගේ එකත් හොඳයි එත් මචන් මට අල්ලලා ගියේම මේක මචන්. මට ඕක ලියන්න නම් වෙනම ඉගෙන ගන්න වෙනවා මචන් එකට කම්මැලියි :D. එකයි මචන් මම හොයාගන්න බැලුවේ. දන්නා තැනක් තියනවා නම් මට කියපන්කො, ජය වේවා !!!
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    rAMG9i6.png

    මචෝ මම කිව්වේ මේක ගැන මචන්, උඹගේ එකත් හොඳයි එත් මචන් මට අල්ලලා ගියේම මේක මචන්. මට ඕක ලියන්න නම් වෙනම ඉගෙන ගන්න වෙනවා මචන් එකට කම්මැලියි :D. එකයි මචන් මම හොයාගන්න බැලුවේ. දන්නා තැනක් තියනවා නම් මට කියපන්කො, ජය වේවා !!!

    Okata machan Nested doc ekaka inner DIV eke position:absolute denna one. Mata 1 hour denna mama hadala dennam. Dan monawahari kanna one ban badaginiy.