Hiru TVද?
එක custom component එකක් නේද?
http://gossip.hirufm.lk/
මේකේ post එකකකට ගිහින් බලපන්කො බාන්ඩේ ලස්සන.
custom එකක් නම් ඉතින් develo කරන්න හිත හදාගන්න වෙයි වගේ...


Hiru TVද?
එක custom component එකක් නේද?


තන්ක්කු මචන් මටත් හිතුනේ custom එකක් තමයි තියෙන්නේ මම වෙන එක site එකක දැක්ක මේ වගේ ස්හරේ option එකක් එත් එකෙත් කියල තිබුනේ custom එකක් කියලයි.
script එකක් දාන්න මචන් පුළුවන් එත් මට හොයාගන්න ඕන ඒක වගේම එකක් එක පට්ට මචන් share කරන්න හිතෙනවා දැක්කහම
http://gossip.hirufm.lk/
මේකේ post එකකකට ගිහින් බලපන්කො බාන්ඩේ ලස්සන
Oya kiyanne meka ganada?
![]()
Me wage ekak hadana eka mona ginnak da ban?
![]()
http://jsfiddle.net/s9a71ba8/4/
Menna mage implementation ekak. Retina ready. Icons change karaganna. 64px * 64px walata. iPhone wala wage crispy widihata icons penewei.
. එකයි මචන් මම හොයාගන්න බැලුවේ. දන්නා තැනක් තියනවා නම් මට කියපන්කො, ජය වේවා !!!![]()
මචෝ මම කිව්වේ මේක ගැන මචන්, උඹගේ එකත් හොඳයි එත් මචන් මට අල්ලලා ගියේම මේක මචන්. මට ඕක ලියන්න නම් වෙනම ඉගෙන ගන්න වෙනවා මචන් එකට කම්මැලියි. එකයි මචන් මම හොයාගන්න බැලුවේ. දන්නා තැනක් තියනවා නම් මට කියපන්කො, ජය වේවා !!!