වෙබ් ඩිසයින් කොස්

sasi1017

Active member
  • Oct 12, 2013
    360
    206
    43
    වෙබ් ඩිසයින් කොස්

    මම දන්න මල්ලි කෙනේක් වෙබ් ඩිසයින් කොස් ඒකක් කරන්න හදනවා ESOFT ඒකේ.
    කට්ටිය මොකද හිතන්නේ.
    මේ පැත්තෙන් ජොබ් තියෙනවද?
    පඩිය කොහොමද?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම දන්න මල්ලි කෙනේක් වෙබ් ඩිසයින් කොස් ඒකක් කරන්න හදනවා ESOFT ඒකේ.
    කට්ටිය මොකද හිතන්නේ.
    මේ පැත්තෙන් ජොබ් තියෙනවද?
    පඩිය කොහොමද?

    කොස් ගෙඩියක් කාලෙකින් දැක්කේ නෑ කුකුලෝ........:sorry::sorry:
     

    Similar threads