මේකේ සොෆ්ට්වෙයාර් හදන අය ගොඩක් ඉන්නවනේ..ඉතින් වෙබ් පොස් එකක් වගේ හදන අයට එන ලොකු අව්ලක් තමා ප්‍රින්ට් එක ගද්දී ඩෙස්ක්ටොප් එකක් වගේ සයිලන්ස් ගන්න බෑ... මොකක් හරි පොපප් එකක් දාලා බ්‍රව්සර් එකේ ප්‍රින්ට් ඩයලොග් එක ඔන් කරලා ඒකේන් ගන්න එපැය්.. මටත් ඒ අව්ල ආවා... සහස් උයන සිස්ටම් එක හදද්දී.. ඒකට සොලුශන් එකක් මම හොයා ගත්තා... මේකේ කාට හරි ඕනි වෙය් කියලා දාන්නේ... සොලුශන් එක තමා QZ Tray කියන සොෆ්ට්වෙයාර් එක.. DOWANLOAD LINK
ඒක කම්පුටෙර් එකේ ඉන්ස්ටෝල් කරාම ප්‍රින්ට් සර්වර් එකක් වගේ වාඩ කරනවා.. අපිට පුලුවන් ජාවාස්ක්‍රිප්ට් වලින් ප්‍රින්ට් එක දෙන්න සුපිරියට වැඩ... හැබැය් පොඩි ඇව්ලක් ආවා.. ප්‍රින්ට් වෙද්දී පොඩි පොපප් එකක් එනවා සෙටිෆිකේට් ඉන්වැලිඩ් කියලා..
ඒක මම හදා ගත්තේ එකේ සෝස් කෝඩ් එක ඩව්න් ලෝඩ් කරලා එඩිට් කරලා අයේ බිල්ඩ් කරා... ඒක ඕනි නම් කියන්න දෙන්නම්... ඔයාටමත් කර ගන්න පුලුවන්... කාට හරි ඕනි වෙය් කියලා දැම්මේ.. හෙල්ප් එකක් ඕනි නම් කියන්න..
Martian Professor
ගව් රවයෙන් බුදුසරනයි...