වෙබ් සයිට් උදව්වක් ඕනේ!!
මචංලා මට පොඩි උදව්වක් ඕනේ වෙබ් සයිට් එකක් හදා ගන්න charity එකකට.
මම ලංකාවේ celebral palsy හැදුනු ළමයින්ට උදව් කරනවා. ලංකාවේ celebral palsy ළමයි සඳහා ජාතික වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා celebral palsy ළමයි ගැන කිසිම දත්තයක් නැ. මට ඕනේ කරලා තියෙන්නේ සරල වෙබ් සයිට් එකක් මේ ළමයින්ගේ නම් ගම් විස්තර, ෆොටෝ එකක්, වගේ ඒවා එකතු කර ගන්න. මේක national celebral palsy register එක විදියට තමයි පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ.
මට කවුරු හරි කෙනෙක් මේ වගේ සයිට් එකක් හදා ගන්න උදව්වක් කරනවද? බලාපොරොත්තු වෙන මුදලත් කියන්න.
මෙන්න අපේ foundation එකේ ලින්ක් එක.
http://www.cplanka.org/

Last edited: