වෙබ් සයිට් එකකට Ideas

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    reputation_neg.gif
    වෙබ් සයිට් එකකට Ideas 12-23-2011 11:40 PM ...

    mata -rep dila :(
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කලු පූසා;11701565 said:
    SEO karala traffic ganna eka maha gemak nehe.. hebei honda keywords use wennone.. wediya site nethi topic ekak ganna.. udaharanayak widihata apple mac software site adui.. software hoyagannath amarui thamai.. Fuluwannam apple mac and iPhone support forun ekak hari web site ekak hari hadanna.. google ekata sitemap eka dala honda posts danna nikan google ekenma traffic ganna puluwan.. fb wage ewawalin traffic ganna puluwan gossip and funny content site walata.

    Just some ideas :) hithala balala honda site ekak karanna... totpic ekak oyama hoyaganna. oyata posts dannna puluwan ekak

    thanks alot, rep++
     

    arra

    Member
    Aug 1, 2008
    116
    11
    0
    Facebook advertise karanna.
    Thawa website ekata fan page ekak hadala FB friends lata yawanna.......
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Captain ජැක් ස්පැරෝ;11706015 said:
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි...........
    උම හොදටම දන්න දෙයක් ගැන පටන් ගනින්..............

    Mrබස් ජැක්,:lol: (joke)මම හොඳට දන්න දේවල් අනිත් හැමෝමත් දන්නවනෙ බන්. ඉතින් එහෙම ඒව පටන් අරගෙන හරි යන්නෙ නෑනෙ.:(
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Mrබස් ජැක්,:lol: (joke)මම හොඳට දන්න දේවල් අනිත් හැමෝමත් දන්නවනෙ බන්. ඉතින් එහෙම ඒව පටන් අරගෙන හරි යන්නෙ නෑනෙ.:(
    ජෝක් කියලා දාන්න ඔනේ නෑ බන්..........
    මම දන්නවනේ.......... :D :D :D :D

    මෙහෙමයි උඹේ හිතේ තියෙන්නේ සාමාන්‍යයෙන් මොනවගේ අදහස්ද?
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Captain ජැක් ස්පැරෝ;11706082 said:
    ජෝක් කියලා දාන්න ඔනේ නෑ බන්..........
    මම දන්නවනේ.......... :D :D :D :D

    මෙහෙමයි උඹේ හිතේ තියෙන්නේ සාමාන්‍යයෙන් මොනවගේ අදහස්ද?

    අදහස් නෑනෙ බන්. :sorry: මේ ත්‍රෙඩ් එක දැම්මෙත් අදහස් ටිකක් එකතු කරගන්න කියල :(