කලු පූසා;11701565 said:SEO karala traffic ganna eka maha gemak nehe.. hebei honda keywords use wennone.. wediya site nethi topic ekak ganna.. udaharanayak widihata apple mac software site adui.. software hoyagannath amarui thamai.. Fuluwannam apple mac and iPhone support forun ekak hari web site ekak hari hadanna.. google ekata sitemap eka dala honda posts danna nikan google ekenma traffic ganna puluwan.. fb wage ewawalin traffic ganna puluwan gossip and funny content site walata.
Just some ideashithala balala honda site ekak karanna... totpic ekak oyama hoyaganna. oyata posts dannna puluwan ekak
Facebook advertise karanna.
Thawa website ekata fan page ekak hadala FB friends lata yawanna.......
Captain ජැක් ස්පැරෝ;11706015 said:මට කියන්න තියෙන්නේ මෙච්චරයි...........
උම හොදටම දන්න දෙයක් ගැන පටන් ගනින්..............
(joke)මම හොඳට දන්න දේවල් අනිත් හැමෝමත් දන්නවනෙ බන්. ඉතින් එහෙම ඒව පටන් අරගෙන හරි යන්නෙ නෑනෙ.
ජෝක් කියලා දාන්න ඔනේ නෑ බන්..........Mrබස් ජැක්,(joke)මම හොඳට දන්න දේවල් අනිත් හැමෝමත් දන්නවනෙ බන්. ඉතින් එහෙම ඒව පටන් අරගෙන හරි යන්නෙ නෑනෙ.
![]()

Captain ජැක් ස්පැරෝ;11706082 said:ජෝක් කියලා දාන්න ඔනේ නෑ බන්..........
මම දන්නවනේ..........![]()
![]()
![]()
මෙහෙමයි උඹේ හිතේ තියෙන්නේ සාමාන්‍යයෙන් මොනවගේ අදහස්ද?
මේ ත්‍රෙඩ් එක දැම්මෙත් අදහස් ටිකක් එකතු කරගන්න කියල 