වෙබ් සයිට් එකක් තියෙනවද ? සල්ලි හොයමු

kkddkanna

Active member
  • Jul 19, 2007
    366
    214
    43
    වෙබ් සයිට් එකක් තියෙනවද ? සල්ලි හොයමු

    මචන්ල උබලගෙ වෙබ් සයිට් එකක් තියෙනවද ? තියෙනව නම් සල්ලි හොයන පොඩි වෑඩක් තියෙනව කෑමති උන් site එකේ address එක PM කරන්න.වෑඩේ කරන්නෙ ම්හෙමයි.අපි monthly article එකක් උබලගෙ සයිට් එකේ post කරනව.හෑම article එකටම Rs 250 -Rs 1000 වෙනකම් ගෙවනව. සයිට් එකේ price එක දෑන ගන්න site එකේ address එක PM කරන්න.ප්‍රශ්න තියෙනව නම් අහන්න.මචන්ල BUMP එකක් දාගෙන යන්න