වෙබ් සයිට් එකක් පටන් ගන්න යන්නේ උදව් ඕනේ >>

captain shan

Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    වෙබ් සයිට් එකක් පටන් ගන්න යන්නේ උදව් ඕනේ >>

    මචන් මට ඕන වෙලා තියනවා වෙබ් සයිට් එකක් පටන් ගන්න(Online store එකක් ), මට ඒගැන ලොකු දැනුමක් නෑ, දන්න කට්ටිය පොඩ්ඩක් උදව් කරන්නෝ,

    මට දැනගන්න ඕනේ,


    *අඩුම වියදමින් LK Domain එකක් ගන්න කීයක් යයිද ? මොකෙන්ද මිලදී ගන්න හොද ?

    *Hosting වලට ගන්න හොද Package එක මොකක්ද ( පොඩියට පටන් ගන්න Online store එකකට වගේ) මොකෙන්ද මිලදී ගන්න හොද ?

    *ඊළගට මට දැනගන්න ඕනේ එක කාටහරි කෙනෙක් ට කියලා Design කරගන්න එක හොදයි නේද? එකට කොපමණ වියදමක් යයිද ?

    *ඊට පස්සේ ඔක්කොම ඉවර උනාම අපිට තනියම එකේ updates and maintenance වැඩ ටික කරගෙන යන්න පුළුවන් නේද?

    *security පැත්ත ගැනනම් මුකුත්ම නොදනී එක කොහොමද Cover කරන්නේ ?

    *Wordpress කියන්නේ මොකක්ද ? (මේදවස් වල හොයනවා:D)

    මිට අමතරව දැනගතයුතු ඒවා තියනවනම් කියන්න,
     

    lak_nisha

    Member
    Mar 1, 2016
    4
    0
    0
    නීශා

    mama danna tharamin godaddy walin lk domain ekak ganna puluwan

    WordPress kiyanne blogger wage site hadanna puluwan free dena ekak

    oya hadanna hadanne mona wage site ekakda ?

    hosting ganna puluwan i page , host gator wage ewagen blogger walin site eka karanna puluwan ekaknam hosting one ne man danna widihata kiuwe adu padu ethi thawa yaluwo kiyana ewa denagena denuma wedi kara ganna
     
    Last edited:

    gattaKO

    Active member
  • Jan 7, 2016
    243
    138
    43
    LK Domain එකට 3300ක් අඩුම යනවා මචන්.
    LankaHosting ට්‍රයි කරන්න ගාන අඩුයි, 1300 ඉදන් තියනවා.
    Online store එකක් කියන්නේ මචන් සාමාන්‍ය වෙබ් සයිට් එකකට වැඩිය සංකීර්ණයි, ගානක් යයි මචන් හදාගන්න. PHP කරන වැඩකාරයෙක් හොයාගෙන වැඩේ බාර දෙන්න. Java කරොත් hosting වලට හෙන ගානක් යයි.
    හදන එකත් එක්ක එකට වැඩ කරන්න එතකොට maintenance අමාරු වෙන එකක් නැ (හැබය් පොඩි IT දැනීමක් තියෙන්න ඕනේ.)

    Wordpress කියන්නේ මචෝ CMS එකක්, වෙබ් site එකක් හදන්න පුළුවන් ලේසියෙන් හරියට පොඩි උන් building box කෑලි වලින් සෙල්ලන් ගෙවල් හදනවා වගේ. කෑලි කෑලි හදපුව තියනවා ඒවා අපිට ඕන විදියට එකතු කරලා ඕනේ විදියට online වෙබ් සයිට් හදාගන්න පුළුවන් (හිතෙන තරන් ලේසිත් නෑ).
    e commerce wordpress themes, search කරලා බලපන්. උබට හරියනවා නං එක තමා ලේසිම විදිය.
     

    mypage.lk

    Member
    Dec 25, 2015
    13
    2
    3
    *අඩුම වියදමින් LK Domain එකක් ගන්න කීයක් යයිද ? මොකෙන්ද මිලදී ගන්න හොද ?

    lk domain danna lankawa moratu campus akan.oya ganna domain aka anuwa gana tiranaya wanawa.minimum Rs3300 cat 01
    cat 5 waga unoth 25000+ tax wanawa
    www.nic.lk


    *Hosting වලට ගන්න හොද Package එක මොකක්ද ( පොඩියට පටන් ගන්න Online store එකකට වගේ) මොකෙන්ද මිලදී ගන්න හොද ?

    shared hostinuth hodai.ath vps akak ganna puluwannum hodai

    *ඊළගට මට දැනගන්න ඕනේ එක කාටහරි කෙනෙක් ට කියලා Design කරගන්න එක හොදයි නේද? එකට කොපමණ වියදමක් යයිද ?

    samanyayan 30000 - 60000 atara ganna puluwan disigner anuwa

    *ඊට පස්සේ ඔක්කොම ඉවර උනාම අපිට තනියම එකේ updates and maintenance වැඩ ටික කරගෙන යන්න පුළුවන් නේද?

    tikak igana gattoth puluwan

    *security පැත්ත ගැනනම් මුකුත්ම නොදනී එක කොහොමද Cover කරන්නේ ?

    godak pre made script akak dammama aulak na

    *Wordpress කියන්නේ මොකක්ද ? (මේදවස් වල හොයනවා:D)

    content management system akak (cms)

    wordpress walin karanna apa machan slow wanawa

     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,115
    4,260
    113
    Sri Lanka
    මචං.. Real Business එකක් නම් කරන්නෙ call me 0715116302. Domain එක Purchase කරන එකේ ඉඳල උඹ ලවාම සයිට් එක සත පහක් වියදම් වෙන්නෙ නැති වෙන්න හදන්න කියල දීල උඹේ හීනෙ හැබෑ කරවන්නම්... Hosting & Domain වලට විතරක් Pay කරන්න වෙයි...
    071-5116302 or 071-2002202