වෙබ් සයිට් එකක් හදාගන්න උදව්වක්

w20

Member
Mar 18, 2017
348
40
0
Earth
වෙබ් සයිට් එකක් හදාගන්න උදව්වක්

මට වෙබ් සයිට් එකක් හදාගන්න ඕනෙ මචන්ලා. මට website හදල Experiance නෑ, ඒ උනාට Try කලොත් කරගන්න පුළුවන් වෙය් කියල හිතනවා.

https://wordpress.com/

මේකෙන් තමා කරගන්න හදන්නෙ.

Domain Name & Template ඔක්කොම එකම තැන තියන හින්ද ලේසි වෙය් කියල බැලුවෙ.

දන්නා කෙනෙක් පොඩි කියපන්කො මේකෙ හොද නරක, ඊට වඩා හොද ඒවා උබල දන්නවා නම් ඒවත් කියපන්. Google SEO හොදටම support කරන්න ඕනේ

Thanks in Advance
 
Last edited:

m@m

Active member
  • Aug 13, 2006
    802
    41
    28
    මට වෙබ් සයිට් එකක් හදාගන්න ඕනෙ මචන්ලා. මට website හදල Experiance නෑ, ඒ උනාට Try කලොත් කරගන්න පුළුවන් වෙය් කියල හිතනවා.

    https://wordpress.com/

    මේකෙන් තමා කරගන්න හදන්නෙ.

    Domain Name & Template ඔක්කොම එකම තැන තියන හින්ද ලේසි වෙය් කියල බැලුවෙ.

    දන්නා කෙනෙක් පොඩි කියපන්කො මේකෙ හොද නරක, ඊට වඩා හොද ඒවා උබල දන්නවා නම් ඒවත් කියපන්. Google SEO හොදටම support කරන්න ඕනේ

    Thanks in Advance

    oyata ipage.com(domain free with hosting acc) wage ekakin laabeta hosting ekak aragena eeke control panel eke thiyenawa 1 click wordpress install karanna eeken wordpress eka install karala then theme ekak damma nam hari..

    Programming knowledge ekak thiye nam computer eke Wamp or Xampp install karala locally site eka develop karala server ekakata host karannath puluwan
     
    • Like
    Reactions: w20

    Thanks macho reply 1kata, Rep +

    Free ewwa hack wei kiyala podi bayak thiyanawa mcn, podi ganak site 1kata yata karannath puluwan.

    Programming knowledge 1k ne mcn.
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    574
    450
    63
    Math thaniyen ekak hadagatta.supiriyata wada.25k gatta site eka haduwata.office eke site eka.
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    574
    450
    63
    Ela mcn,

    Uba monawada use karapu tools and Websites?

    hosting and domain gatta lankawebhosting lagen.wordpress damma.site eka hadagatta.mulin hack wenawai malware enawai iwarayak na.kipasarayak block una.passe ewata solutions igenagatta.dn hari.
     
    sdananjaya

    Member
    Apr 26, 2008
    332
    12
    0
    kelaniya,sri lanka
    මට වෙබ් සයිට් එකක් හදාගන්න ඕනෙ මචන්ලා. මට website හදල Experiance නෑ, ඒ උනාට Try කලොත් කරගන්න පුළුවන් වෙය් කියල හිතනවා.

    https://wordpress.com/

    මේකෙන් තමා කරගන්න හදන්නෙ.

    Domain Name & Template ඔක්කොම එකම තැන තියන හින්ද ලේසි වෙය් කියල බැලුවෙ.

    දන්නා කෙනෙක් පොඩි කියපන්කො මේකෙ හොද නරක, ඊට වඩා හොද ඒවා උබල දන්නවා නම් ඒවත් කියපන්. Google SEO හොදටම support කරන්න ඕනේ

    Thanks in Advance

    mokokda ona help eka bro
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    Domain එකක් අරගෙන මට කිව්වොත් මම ඕනේ මගුලක් free කරලා දෙන්නම්.

    nameservers : ns1.byet.org ns2.byet.org ns3.byet.org ns4.byet.org වලට වෙනස් කරලා මට කිව්වොත් මම hosting එකට domain ඒක දාල Wordpress, Joomla, phpBB, myBB, Vanilla Forums, Drupal, OpenCart වගේ ඒවා install කරලා දෙනවා. ඕන එවුන් මට PM කරපල්ලා. මාව sure නැත්තම් පලයල්ලා. මම free hosting පාවිච්චි කරන්නේ උඹල සල්ලි ගෙව්වොත් paid එකක host කරලා සල්ලි ගෙවන හැටිත් කියල දෙන්නම්.
     
    donchamee

    Member
    Apr 24, 2018
    19
    2
    0
    මට වෙබ් සයිට් එකක් හදාගන්න ඕනෙ මචන්ලා. මට website හදල Experiance නෑ, ඒ උනාට Try කලොත් කරගන්න පුළුවන් වෙය් කියල හිතනවා.

    https://wordpress.com/

    මේකෙන් තමා කරගන්න හදන්නෙ.

    Domain Name & Template ඔක්කොම එකම තැන තියන හින්ද ලේසි වෙය් කියල බැලුවෙ.

    දන්නා කෙනෙක් පොඩි කියපන්කො මේකෙ හොද නරක, ඊට වඩා හොද ඒවා උබල දන්නවා නම් ඒවත් කියපන්. Google SEO හොදටම support කරන්න ඕනේ

    Thanks in Advance

    Web App Developer. 30 Saturday:yes::yes::yes:
    http://ijse.lk/rwad-web-developing.jsp