වෙබ් සයිට් එකක් හදාගන්න උදව්වක්
මට වෙබ් සයිට් එකක් හදාගන්න ඕනෙ මචන්ලා. මට website හදල Experiance නෑ, ඒ උනාට Try කලොත් කරගන්න පුළුවන් වෙය් කියල හිතනවා.
https://wordpress.com/
මේකෙන් තමා කරගන්න හදන්නෙ.
Domain Name & Template ඔක්කොම එකම තැන තියන හින්ද ලේසි වෙය් කියල බැලුවෙ.
දන්නා කෙනෙක් පොඩි කියපන්කො මේකෙ හොද නරක, ඊට වඩා හොද ඒවා උබල දන්නවා නම් ඒවත් කියපන්. Google SEO හොදටම support කරන්න ඕනේ
Thanks in Advance

Last edited: