වෙබ් සයිට් එකක් CMD එකෙන් Trace කරමු
[FONT="]වෙබ් සයිට් එකක් [/FONT][FONT="]Trace [/FONT][FONT="]කරනවා[/FONT][FONT="]කියන්නේ ඒ සයිට් එක ලු හුබදිනවා කියන එකනේ.[/FONT][FONT="]කෙටියෙන් කිව් වොත්[/FONT][FONT="]අපිට ඒ සයිට් එක පස්සේන් ගිහින් ඒ සයිට් එක අයිති කාරයා[/FONT][FONT="]මොන රටේ කෙනෙක්ද එයාගේ [/FONT][FONT="]IP Address [/FONT][FONT="]එක මොකද්ද [/FONT][FONT="]Host [/FONT][FONT="]කරලා තියෙන්නේ කොහෙද වගේ[/FONT][FONT="]විස්තර හොයා ගන්න පුලුවන් කියන එක.[/FONT]
[FONT="]ඒ විස්තර වැදගත් වෙන්නේ මොකටද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඔය බක්ස් කරුමාන්තෙට එහෙම මේ විස්තර හොයා ගන්න එක හරිම වැදගත්.[/FONT]
[FONT="]මගේ ක්රමයේ තියෙන විශේෂත්වය තමයි මේ විස්තර ඔක්කොම [/FONT][FONT="]Commands Prompt [/FONT][FONT="]එක හරහා හොයා ගන්න එක.[/FONT][FONT="]මොකද එහෙම කරාම පොඩි ගතියක් තියෙනවනේ.[/FONT]
[FONT="]කොහොමද වැඩේ.[/FONT][FONT="]හරි ඕක කරන්නේ මෙහෙමයි. [/FONT][FONT="]Start -> Run [/FONT][FONT="]ගිහින් [/FONT][FONT="]CMD [/FONT][FONT="]කියලා[/FONT][FONT="]ටයිප් කරලා [/FONT][FONT="]Commands Prompt [/FONT][FONT="]එක ඕපන් කරගන්න. ඒකේ ඔය මම පහල දාලා තියෙන[/FONT][FONT="]විදියට ඔයාට [/FONT][FONT="]Trace [/FONT][FONT="]කරන්න ඕනි සයිට් එකේ නම ගහන්න. ගහලා [/FONT][FONT="]Enter [/FONT][FONT="]කරන්න.[/FONT][FONT="]එච්චරයි. දැන් පොඩ්ඩක් වෙලා බලන් ඉන්න. මතක ඇතුව ඉන්ටර්නෙට් කනෙක්ට් කරලා[/FONT][FONT="]තියන්න. ටික ටික තොරතුරු පෙන්නන්න ගනි.[/FONT]
[FONT="] tracert www.[/FONT][FONT="]වෙබ් අඩවියේ නම.[/FONT][FONT="]com[/FONT]
[FONT="]එහෙනම් කරලා බලන්න. නිකන් ජොලියට වගේ හොදයි.[/FONT][FONT="]ඕන් ඔක වැරදි වැඩ වලට යොදා ගන්නවා එහෙම නෙමෙයි.[/FONT]
source code

Code:
http://chathuranuwan.blogspot.com/