වෙබ් සයිට් එකේ රෑන්කින් වැඩි කර ගන්න උද්දවක්

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මචන්ලා , මම තනියම වැඩක් පටන් ගත්තා . ජොබ නැති වුන හින්ද . කොහොමද මේ සයිට් එක උඩට ගන්නේ ? පොඩි advise පාරක් දීපල්ලා
    https://giftideasuae.com
     

    Ascii

    Junior member
  • Jun 28, 2020
    28
    19
    8
    මචන්ලා , මම තනියම වැඩක් පටන් ගත්තා . ජොබ නැති වුන හින්ද . කොහොමද මේ සයිට් එක උඩට ගන්නේ ? පොඩි advise පාරක් දීපල්ලා
    https://giftideasuae.com
    Meka shopify ekakda ban nathnam woocommerce ekakda ?
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    Danna tika mehema kiyannan. Mama godak B2b Sites ekka wada karapu nisa godak relate nowenna puluwan.

    1. Site content eka.

    Site eka build up karaddi puluwan taram relavent cotent use karanna. Key Words balanna Google and Bing eken.

    Topics headers and snippets liyaddi aniwa e terms use wena widiyata liyanna.

    2. Cross reference

    Ube site eke products tawa page ekakin direct wena eka SEO walata hodai. Elakiri eken direct wena ekath loku deyak.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    කියන්න වුනාට සොරි මචන් සයිට් එකෙ කිසිම යුසර් ෆ්‍රෙන්ඩ්ලිනස් එකක් නෑ. හොද තීම් එකක් දලල කස්ටම්යිස් කරපන්. ඕශන් ඩබ්පී වූකොමර්ස් සයිට්ස් ගහන්න ගැලපෙන්නෙ නෑ. වෙන හොද තීම් එකක් බලපන්. කලර් වේරියෙශන් එක වෙනස් කරපන්. බොක්ස්ඩ් කන්ටෙන්ට් විදියට හදපන්

    ade mage akath aran dipanko.
    https://forbuy.lk/
    මෙන්න මේ සයිට් එක බලපන්. මේක පට්ට. ඇඩ්ෆොරස්ට් උඩ ගහලා තියෙන්නෙ. මේකෙ එකම අවුල ඩොමෙන් එක, බ්‍රෑන්ඩ් නේම් එක. ඒක බ්‍රැන්ඩබල් නෑ. ඩරාස්, ඉක්මන්, යමු, ග්‍රන්ථ වගෙ යුනික් බ්‍රැන්ඩබල් නේම් එකක් බලපන්.