වෙබ් හොස්ටින්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    මචන් ලංකාවෙන් වෙබ් හොස්ටින් ගන්නවානම් හොද මොකාද බන් ?
    ලංකාපාර්ට්නර් නැතුව :no:
    උන්ගෙන් අරන් රිසෙල් කරන උන් නැතුව :no:
    හැමදාම සේර්වර් ඩවුන් නොවෙන :angry:
    ඩේට බේසේ ඒක ෆයිල් ෂෙයාරින් සයිට් වල ෂෙයාර් නොකරන :baffled: :P
    ගානට වටින :yes:
    පාරිබෝගික සේවය උපරිම තියෙන්නෙ ඕනෙ. සේර්වර් ඩවුන් වුනාම ෆෝන් ඒක ඕෆ් නොකරන :angry:
    ඩේට වලට වගකියන :yes:
    ezcash වලින් ගෙවන්න පුළුවන් :rolleyes:

    දවසකට 10000 ට වඩා එන සයිට් එකක් දාන්න බන් :D දන්නවනම් හොද එකක් කියහන් :yes: ලොකු උදව්වක් :love:
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    dawaskata 10000 enawa kiyanne tikak loku site ekak. ganna hosting ekak oya rupiyal 100 hosting kali ganne nathuwa tikak loku package ekak ganin. samahara eun denawa dakala thiyanwa 1200 unlimited space, unlimited bandwidth kiyala. patta baila. dawas deka thunak yanakota site eka nikamma suspended. puluwannam VPS ekakata pala.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය ඔක්කොම එක්ක දෙන්න පුළුවන්, උඹේ බජට් එක කියාද ?