වෙබ් Site එකට නමක් කියන්නකෝ ...

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    machan domain ekak gannakota name eka witrak balaana epa.. music niche ekata hari yana low competition tiyena monthly searches wadi hoda keyword tikak hoyagena ea keyword ekaka name eka ena widihata dapan..

    passe seo kara ganna bariwa churu chur ganwa
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    අන්න නමක් මතක් වුනා
    මියුරු.කොම්
    මියුසික්4යූ .කොම්..
    මියුරු4යූ.ඩොට් කොම්
    :P
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :rofl: කෙලින්ම ලිදට ජබුක්:P

    මූ පහුගිය දවස් ටිකේ ළි‍ඳේ ඉඳලා ගොඩට ආවා විතරයි..ආයේ දාන්න එපා සහෝ.. මූට දැන් හොඳටම හෙම්බිරිස්සාවනේ :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මූ පහුගිය දවස් ටිකේ ළි‍ඳේ ඉඳලා ගොඩට ආවා විතරයි..ආයේ දාන්න එපා සහෝ.. මූට දැන් හොඳටම හෙම්බිරිස්සාවනේ :dull:
    2.gif
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    machan domain ekak gannakota name eka witrak balaana epa.. music niche ekata hari yana low competition tiyena monthly searches wadi hoda keyword tikak hoyagena ea keyword ekaka name eka ena widihata dapan..

    passe seo kara ganna bariwa churu chur ganwa

    හරියටම තේරුනේ නැහැ සහෝ
    පොඩ්ඩක් තේරුම් කරලා දෙනවද ? :D

    4ජි ලංකා
    ඒකත් නරකම නැහැ .
    ඒත් 5G ආවම මොකද වෙන්නේ :rofl:

    අන්න නමක් මතක් වුනා
    මියුරු.කොම්
    මියුසික්4යූ .කොම්..
    මියුරු4යූ.ඩොට් කොම්
    :P

    :D:D හික් .. නරකම නෑ
    (මොකක්ද මචන් ලිඳේ ලිඳේ කතාව )
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හරියටම තේරුනේ නැහැ සහෝ
    පොඩ්ඩක් තේරුම් කරලා දෙනවද ? :D

    ඒකත් නරකම නැහැ .
    ඒත් 5G ආවම මොකද වෙන්නේ :rofl:

    :D:D හික් .. නරකම නෑ
    (මොකක්ද මචන් ලිඳේ ලිඳේ කතාව )

    මැට්ටා.කොට්
    ග්‍රෙට්ගොල්.කොම්
    ලිඳ.කොම්
    නාමු.කොම්

    මොකක්ද බං ළිඳ.මට මතක නැහැනේ :dull:
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    මැට්ටා.කොම්
    ග්‍රෙට්ගොල්.කොම්
    ලිඳ.කොම්
    නාමු.කොම්

    මොකක්ද බං ළිඳ.මට මතක නැහැනේ :dull:
    මැට්ටා.කොම් ? ග්‍රෙට්ගොල්.කොම් ?
    මේ මොන හුයන්නක් ද බං ?
    සිරාවට මට තේරෙන්නේ නැහැ . :oo:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මැට්ටා.කොම් ? ග්‍රෙට්ගොල්.කොම් ?
    මේ මොන හුයන්නක් ද බං ?
    සිරාවට මට තේරෙන්නේ නැහැ . :oo:

    මට තේරෙන්නේත් නැහැ බං..මම මේ ලාවට මේකට බම්ප් පාරක් දාන්නේ ඕන්.:rofl:..ඒත තේරුනාද..තේරුණේ නැත්තං ෆෝරම් සයිට් එකක් රන් කරවන්න උඔට ටිකක් අමාරුවේවි.:yes:.ඒකට මොඩ් කෙනෙක් ඕනේ නම් කියපං..:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මැට්ටා.කොම් ? ග්‍රෙට්ගොල්.කොම් ?
    මේ මොන හුයන්නක් ද බං ?
    සිරාවට මට තේරෙන්නේ නැහැ . :oo:
    අඩො උබ ෆෙක් එකකින් ඉන්නෙ මොකො උබෙ ඔර්ජිනල් එකෙන් වරෙන් ඩො:angry::angry:
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    මට තේරෙන්නේත් නැහැ බං..මම මේ ලාවට මේකට බම්ප් පාරක් දාන්නේ ඕන්.:rofl:..ඒත තේරුනාද..තේරුණේ නැත්තං ෆෝරම් සයිට් එකක් රන් කරවන්න උඔට ටිකක් අමාරුවේවි.:yes:.ඒකට මොඩ් කෙනෙක් ඕනේ නම් කියපං..:P

    එල එල බම්ප් කරනවට thanks .
    අර රතුපාටින් පාට කරපු එකේ තේරුම කියනවද ?
    අනිවා කොල්ලෝ .. සිරාවට අහන්නේ . මාත් එක්ක join වෙන්න කැමති ද ? :D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එල එල බම්ප් කරනවට thanks .
    අර රතුපාටින් පාට කරපු එකේ තේරුම කියනවද ?
    අනිවා කොල්ලෝ .. සිරාවට අහන්නේ . මාත් එක්ක join වෙන්න කැමති ද ? :D

    මේකේ ඉන්න ෆේක් ටික එවන්නම් ඔනේනම්...:rofl: