දාපන් මචං ගල් ඔටුවා . කොම්![]()
3000 ta සුභපැතුම්..
ඒත් 3000 වෙනි පොස්ට් එකට කිව්වේ ලෝකේ තියෙන් ලොකුම ගොන් කතාව![]()
කෙලින්ම ලිදට ජබුක්
3000 ta සුභපැතුම්..
ඒත් 3000 වෙනි පොස්ට් එකට කිව්වේ ලෝකේ තියෙන් ලොකුම ගොන් කතාව![]()

machan domain ekak gannakota name eka witrak balaana epa.. music niche ekata hari yana low competition tiyena monthly searches wadi hoda keyword tikak hoyagena ea keyword ekaka name eka ena widihata dapan..
passe seo kara ganna bariwa churu chur ganwa

කෙලින්ම ලිදට ජබුක්
![]()

මූ පහුගිය දවස් ටිකේ ළිඳේ ඉඳලා ගොඩට ආවා විතරයි..ආයේ දාන්න එපා සහෝ.. මූට දැන් හොඳටම හෙම්බිරිස්සාවනේ![]()
machan domain ekak gannakota name eka witrak balaana epa.. music niche ekata hari yana low competition tiyena monthly searches wadi hoda keyword tikak hoyagena ea keyword ekaka name eka ena widihata dapan..
passe seo kara ganna bariwa churu chur ganwa

ඒකත් නරකම නැහැ .4ජි ලංකා

අන්න නමක් මතක් වුනා
මියුරු.කොම්
මියුසික්4යූ .කොම්..
මියුරු4යූ.ඩොට් කොම්
![]()

හික් .. නරකම නෑ හරියටම තේරුනේ නැහැ සහෝ
පොඩ්ඩක් තේරුම් කරලා දෙනවද ?
ඒකත් නරකම නැහැ .
ඒත් 5G ආවම මොකද වෙන්නේ
හික් .. නරකම නෑ
(මොකක්ද මචන් ලිඳේ ලිඳේ කතාව )

මැට්ටා.කොම් ? ග්රෙට්ගොල්.කොම් ?මැට්ටා.කොම්
ග්රෙට්ගොල්.කොම්
ලිඳ.කොම්
නාමු.කොම්
මොකක්ද බං ළිඳ.මට මතක නැහැනේ![]()

මැට්ටා.කොම් ? ග්රෙට්ගොල්.කොම් ?
මේ මොන හුයන්නක් ද බං ?
සිරාවට මට තේරෙන්නේ නැහැ .![]()
..ඒත තේරුනාද..තේරුණේ නැත්තං ෆෝරම් සයිට් එකක් රන් කරවන්න උඔට ටිකක් අමාරුවේවි.
.ඒකට මොඩ් කෙනෙක් ඕනේ නම් කියපං..

අඩො උබ ෆෙක් එකකින් ඉන්නෙ මොකො උබෙ ඔර්ජිනල් එකෙන් වරෙන් ඩොමැට්ටා.කොම් ? ග්රෙට්ගොල්.කොම් ?
මේ මොන හුයන්නක් ද බං ?
සිරාවට මට තේරෙන්නේ නැහැ .![]()

මට තේරෙන්නේත් නැහැ බං..මම මේ ලාවට මේකට බම්ප් පාරක් දාන්නේ ඕන්...ඒත තේරුනාද..තේරුණේ නැත්තං ෆෝරම් සයිට් එකක් රන් කරවන්න උඔට ටිකක් අමාරුවේවි.
.ඒකට මොඩ් කෙනෙක් ඕනේ නම් කියපං..
![]()

එල එල බම්ප් කරනවට thanks .
අර රතුපාටින් පාට කරපු එකේ තේරුම කියනවද ?
අනිවා කොල්ලෝ .. සිරාවට අහන්නේ . මාත් එක්ක join වෙන්න කැමති ද ?![]()

අඩො උබ ෆෙක් එකකින් ඉන්නෙ මොකො උබෙ ඔර්ජිනල් එකෙන් වරෙන් ඩො![]()